WST System

WST System WST සමග දැන්ම Update වෙන්න
(2)

🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
30/05/2026

🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔

14/05/2026

පන්ති කාමර කළමනාකරණය පහසු කරවන දශකයක විශ්වාසය!ඔබත් ඔබේ පන්ති සඳහා සිසුන්ගේ පැමිණීම (Attendance) සහ පන්ති ගාස්තු (Class Fees) කළම...

🚀 සම්ප්‍රදායික පන්ති ක්‍රමයට තිත තබමු - ඔබේ පන්තියටත් WST System!'Offers' වලට රැවටී අසාර්ථක Software වල සිරවෙන්න එපා. ඔබ...
02/04/2026

🚀 සම්ප්‍රදායික පන්ති ක්‍රමයට තිත තබමු - ඔබේ පන්තියටත් WST System!
'Offers' වලට රැවටී අසාර්ථක Software වල සිරවෙන්න එපා. ඔබේ පන්තියට අවශ්‍ය කරන්නේ නිකන් දෙන Card එකක් නොව, ඔබේ කාලය ඉතිරි කර දෙන විශ්වාසනීය සහ දියුණු තාක්ෂණයකි! 💡

​ඔබ තනිව පන්ති කළත්, විශාල ආයතනයක් කළත්, පන්තියේ කළමනාකරණ කටයුතු (Management) නිසා ඔබ තවමත් පීඩාවෙන්ද?

​❌ Register වල පැමිණීම සටහන් කිරීමේ කරදරය.
❌ මාස අන්තිමට ගාස්තු (Fees) සහ වැටුප් (Salary) ගණනය කිරීමේ අවුල්.
❌ දෙමාපියන්ට තොරතුරු ලබාදීමේ අපහසුව.
​මේ හැමදේටම සාර්ථකම විසඳුම WST System! ලංකාවේ ප්‍රමුඛ පෙළේ ටියුෂන් ගුරුවරුන් රැසකගේ විශ්වාසය දිනූ එකම පද්ධතිය.

​🌟 WST System තෝරාගත යුත්තේ ඇයි?

​✅ Ultra-Fast Scanning: සිසුන්ගේ Smart Card එක Scan කළ සැනින් තත්පරයකටත් අඩු කාලයකදී පැමිණීම සටහන් වේ.
✅ Automated SMS Alerts: දරුවා පන්තියට ආ විගස දෙමාපියන්ගේ දුරකථනයට පණිවිඩයක්! (දෙමාපිය විශ්වාසය උපරිමයයි).
✅ Comprehensive Finance Management: එකම තැනකින් Fees, Salary සහ වියදම් වාර්තා (Reports) නිවැරදිව කළමනාකරණය.
✅ High Security & Reliability: දත්ත නැතිවීමේ බියක් නැත; 100% ආරක්ෂිතයි.
​අපේ පද්ධතියේ ඇති වෘත්තීය මට්ටම (Professionalism) ඔබේ පන්තියේ ගෞරවය තවත් වැඩිකරනු ඇත. 🎓🏆

​🔥 අදම ඔබේ Demo එකක් වෙන්කරවා ගන්න!
📞 0777 300 257

🚚🔥 Fuel නැත්තත් WST නවත්තන්න බෑ! 🔥🚚Fuel shortage තිබුණත්, අපිට එකක් clear 👇👉 Classes / Institutes වල service එක නවත්තන්න...
17/03/2026

🚚🔥 Fuel නැත්තත් WST නවත්තන්න බෑ! 🔥🚚
Fuel shortage තිබුණත්, අපිට එකක් clear 👇
👉 Classes / Institutes වල service එක නවත්තන්නේ නෑ!
📦 අදත් WST Smart Cards orders ready!
Sri Lanka පුරා classes / institutes බලාගෙන ඉන්න නිසා…
👉 Courier dispatch START කරලා තියෙන්නේ දැන්!
💡 WST කියන්නේ system එකක් විතරක් නෙවෙයි — commitment එකක්!
✔️ Attendance
✔️ Payments
✔️ SMS Alerts
✔️ Smart Card system
👉 මේ හැමදේම delay නැතුව deliver කරන එකයි අපේ responsibility එක
❤️ Thank you for trusting WST
🚀 අපි continue කරනවා… any situation එකකදීත්!

25/12/2025

Christmas & New yers offer.

24/12/2025
📘 WST Smart Attendance and Facility Management Systemඅධ්‍යාපන ආයතනයක සියලුම දත්ත, ගෙවීම්, සහභාගීත්වය සහ විභාග වාර්තා එකම...
07/11/2025

📘 WST Smart Attendance and Facility Management System

අධ්‍යාපන ආයතනයක සියලුම දත්ත, ගෙවීම්, සහභාගීත්වය සහ විභාග වාර්තා එකම ස්ථානයකින් පාලනය කරන්න.

✅ Smart Attendance (NFC/QR) – ශිෂ්‍ය සහභාගීත්වය ස්වයංක්‍රීයව ලබාගන්න.
💳 Online Payments – පන්ති ගාස්තු අන්තර්ජාලයෙන්ම ගෙවන්න.
🧾 Teacher Pay Sheet Automation – ගුරු වැටුප් පත්‍ර ස්වයංක්‍රීයව සාදන්න.
📩 SMS Alerts – මව්පියන්ට සහ ගුරු මහත්වරුන්ට ක්ෂණික දැනුම්දීම්.
👨‍👩‍👧 Parent Portal (parent.wst.lk) – ශිෂ්‍යගේ සහභාගීත්වය, ගෙවීම්, විභාග ප්‍රගතිය, ක්‍රීඩා තොරතුරු එක්ව බලන්න.
📊 Reports Dashboard – විද්‍යාලය පාලනයට අවශ්‍ය සියලුම වාර්තා සහ විශ්ලේෂණ.
🧠 Exam Reports – විභාග ප්‍රතිඵල සහ විෂය අනුව ප්‍රගතිය විශ්ලේෂණාත්මකව පෙන්වන්න.

🚀 WST Smart System එක මගින් ඔබගේ පාසලේ පරිපාලනය, ගුරු පද්ධති, සහ මව්පිය-ශිෂ්‍ය සම්බන්ධතාවය තාක්ෂණිකව සම්පූර්ණයෙන්ම නවීන කරගන්න.

🌐 https://www.wst.lk | 📞 0777 300 257

Smart Hybrid Class Card with QR + NFC Technology

Marks Students attendance, Payment and Manage Institute expenses in a smart way with WST System ! 📝📚💰                 ⚽️...
03/10/2025

Marks Students attendance, Payment and Manage Institute expenses in a smart way with WST System ! 📝📚💰 ⚽️🏆🥇 0777 300 257

21/09/2025

For your Sports academy. Marks Students attendance and Payment in smart way with # WST ⚽️🏆🥇 0777 300 257

02/09/2025

ඔයත් Smart සර් කෙනෙක්ද ? නැත්නම් Smart මිස් කෙනෙක්ද ?
ඔයාගේ Class එකටත් ගැලපෙනම Smart Hybrid Class Card Solution එක WST අපෙන්.
දැන්ම අමතන්න 0777 300 257

https://www.wst.lk

class cards

Address

Gampaha

Telephone

+94777300257

Alerts

Be the first to know and let us send you an email when WST System posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WST System:

Share