01/09/2026
"අපි පොඩි පොඩි ගොවීන්ගෙන් අස්වැන්න එකතු කරන නිසා තනියම Export Market එකට බහින්න බයයි. කාගෙවත් Support එකක් නැතුව වැඩේ වැරදුණොත් ඒ ගොවීන් ඉස්සරහා වගකීම භාරගන්නේ කොහොමද? මගේ ළඟ හොඳම quality ගම්මිරිස් තියෙනවා. ඒත් USA වගේ Strict Market එකකට Export කරන්නේ කොහොමද, Rules & Procedures මොනවාද කියලා මම මුකුත්ම දන්නේ නැහැ..."
ළඟදි අපිට හම්බවුණු Black Pepper Supplier කෙනෙක් කියපු මේ කතාව, ගොඩක් අයට වෙන දෙයක්. පළමු වතාවට Export කරන්න ගිහින් අතරමං වෙලා හිටපු මේ Supplier, SenzAgro Connect එක්ක එකතු වුණාට පස්සේ වුණේ මොකක්ද? 🤔
Zero Knowledge to First Export: කිසිම Step එකක් නොදැන හිටපු එයාට මුළු Export Process එකම අපි මුල සිට සරලව පැහැදිලි කරලා දුන්නා.
100% Transparency & Security: දෙපාර්ශවයේම ආරක්ෂාව වෙනුවෙන් Clear Agreements සයින් කරලා, උපරිම පාරදෘශ්‍යභාවයකින් වැඩේ කළා.
Right Buyer & High Profit: එයාගේ අස්වැන්නට හරියනම Buyer ව හොයලා දීලා, First Export එකෙන්ම ලොකු Profit එකක් අතට අරන් දුන්නා.
අද එයා SenzAgro Connect platform එකේ Continuous Black Pepper Supplier කෙනෙක් විදියට දිගටම Export කරමින් සාර්ථකව Income එකක් ගන්නවා! 💰
ඔයාගේ අස්වැන්නත් ලෝකෙටම යවන්න Ready නම් අදම අපිට කතා කරන්න!
📞 WhatsApp / Call us today: 077 689 5542
🌐 Visit: senzagro.com/senzagro-connect/