25/08/2025
ඔයා *web developed* කියන වචනෙවත් අහලා නැති උනත් රෑ එළිවෙනකොට *පාඩමේ expert කෙනෙක් වෙන්න කැමතිද?* එහෙනම් මතක තියාගන්න *දවස 30 වෙනිදා!!*
එදාට අපි html lesson එකම cover කරනවා විතරක් නෙවෙයි, ඔක්කොම practicals කරවනවා. ඒ වගේම coding competion වගේ fun games ගොඩකුත් කරනවා.
ඉතින් *2025 A/L , 2026 A/L batch* වල ඔයාලාත් ඇවිත් exam එකට අනිවාර්යයෙන් එන html පාඩම ගොඩ දාගෙන, *තෑගිත් අරගෙන යන්න!!!*
Group link :- https://chat.whatsapp.com/DRvYg9flyVz5lxZERHI4nG?mode=ems_copy_c
_ප.ලි:- camp එක පුරාවටම ඔයාලට unlimited nescafe දෙන නිසා නින්ද ගැන බය වෙන්න දෙයක් නැහැ!!_