03/06/2026
SLIPD Academy අපි ලංකාවේම පරිගණක අවශ්‍යතා සහිත පාසල් සිතියම් ගත (mapout) කරන project එකක් පටන්ගත්තා
ඔබේ පාසලට පරිගණක හිගයක් පවතී නම් https://donations.slipdacademy.com/ අපගේ donation map එකේ පාසලේ විස්තර ඇතුල් කරන්න. හැකි අයුරින් උපකාර කිරීමට අප සූදානම්.
මෙම වියපෘතියේ අරමුණ ලංකාවේ පරිගණක අවශ්‍යතා සහිත පාසල් සියල්ලන්ටම බලාගත හැකිවන පරිධි publicly data available කිරීමයි. එවිට උපකාර කිරීමට කැමති ඕනිම අයෙකුටද අදාල පාසල් /පාසැල සම්බන්ද කරගෙන උපකාර කල හැක.
මෙය සම්පුර්ණයෙන්ම ස්වෙච්චා වියාපෘතියක් බව සලකන්න.
(මෙය හැකි තාක් share කර මෙම වියාපෘතිය සාර්ථක කරගැනීමට උපකාර කරන මෙන් ඉල්ලා සිටිමු )