රුවන්පුර සංගීත හඬ - Ruwanpura Sangeetha Handa

  • Home
  • රුවන්පුර සංගීත හඬ - Ruwanpura Sangeetha Handa

රුවන්පුර සංගීත හඬ - Ruwanpura Sangeetha Handa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රුවන්පුර සංගීත හඬ - Ruwanpura Sangeetha Handa, Audio-visual equipment store, .

30/05/2026
30/01/2026

මේ මොහොතේම ෆෝන් එකේ Data/WiFi Off කරන්න.
පස්සේ සිද්ධ වෙන දේවල් ගැන අපිට ස්තූති කරන්න වෙයි! 📵🤫

ඔයා කඩයකට ගිහින් බඩු ගැන කතා කළාම,
ගෙදර කෙනෙක් එක්ක ගැටලුවක් කතා කළාම,
ඊට පස්සේ Facebook හෝ YouTube බලද්දි ඒකට අදාළ Ads පේනවද?

එතකොට ඔයාටත් හිතෙනව ඇති,
“අපි කතා කරන දේවල් ෆෝන් එක අහගෙන ඉන්නවද?”
ඒකට තියෙන පිළිතුර — ඔව්.

Data On වෙලා තියෙන වෙලාවට, විවිධ Apps සහ Algorithms ඔබේ හැසිරීම්, කතාබහ සහ රුචිකම් නිරීක්ෂණය කරනවා.

ඔබේ පෞද්ගලිකත්වය, මුදල් සහ මානසික නිදහස රැකගන්න නම්, මේ පහත අවස්ථා 10 දී Data / WiFi අනිවාර්යයෙන්ම Off කරන්න 👇

---

01. බැංකු ගනුදෙනු සහ රහස් තොරතුරු ගැන කතා කරන වෙලාවට 💳

මුදල් යැවීම්, Password, Bank account details වාචිකව කියන වෙලාවට Data Off කරන්න.
සමහර අනාරක්ෂිත Apps වලට Background එකෙන් mic access කරලා ඒ දත්ත record කරගන්න පුළුවන්.
👉 Bank app එක open කරන වෙලාවට විතරක් Data On කරලා, ඉවර උන ගමන් Off කරන්න.

---

02. වෛද්‍යවරයෙක් හමුවෙන විට හෝ රෝග ගැන කතා කරන වෙලාවට 🏥

ඔබට තියෙන ලෙඩක් හෝ සෞඛ්‍ය ගැටලුවක් ගැන වෛද්‍යවරයා එක්ක කතා කරනකොට Data Off කරගන්න.
නැත්තං Google / Facebook algorithms ඔබව “patient” කියලා හඳුනාගෙන, බෙහෙත්, insurance සහ private hospitals Ads වලින් ෆෝන් එක පුරවයි.
ලෙඩේට වඩා ඒ Ads වදයක් වෙයි.

---

03. අතිශය පෞද්ගලික රණ්ඩු හෝ සාකච්ඡා අතරතුර 💔

බිරිඳ/සැමියා හෝ පෙම්වතා/පෙම්වතිය එක්ක බහින්බස් වීමක් තියෙන වෙලාවට Data Off කරන්න.
Social media algorithms ඔබේ කටහඬේ ආතතිය සහ භාවිතා කරන වචන හඳුනාගෙන,
“Divorce lawyers” හෝ “Mental counselling” Ads එවන්න පුළුවන්.
ඒක මානසිකව තවත් බරක්.

---

04. ගුවන් ටිකට් හෝ හෝටල් book කරන්න කලින් ✈️

“ලබන මාසේ trip එකක් යමු” කියලා කතා වුණාට පස්සේ,
ටිකට් ගණන් එක පාරටම වැඩි වෙලා තියෙනවද?
ඒකට කියන්නේ Dynamic Pricing.
ඔබ යන්න plan කරන බව system එක දැනගත්තම, demand වැඩියි කියලා මිල ඉහළ දානවා.
👉 Plan කරන වෙලාවට Data Off කරන්න.
👉 Search කරනකොට Incognito Mode භාවිතා කරන්න.

---

05. රාත්‍රී නින්දට යන වෙලාවට 😴

රෑට Data On කරලා තියෙනකොට notifications එක දිගටම එන නිසා Deep Sleep එකට බාධා වෙනවා.
ඒ වගේම phone එක signal search කරන නිසා radiation ප්‍රමාණයත් වැඩි වෙනවා.
👉 හොඳ නින්දක් සඳහා Data Off / Airplane Mode.

---

06. නීතිමය කටයුතු සහ නඩු කතාබහ අතරතුර ⚖️

Lawyer හමුවෙන වෙලාවට හෝ court matters ගැන කතා කරන වෙලාවට Data අනිවාර්යයෙන් Off කරන්න.
අද තාක්ෂණයෙන් sensitive legal information leak වෙන අවදානම ඉතාමත් වැඩියි.
ආරක්ෂාව තමයි වැදගත්ම දේ.

---

07. ෆෝන් එක charge කරන වෙලාවට ⚡

Charge වෙන ගමන් Data On තිබ්බොත්, background apps update වෙලා processor එක රත් වෙනවා.
මේක battery life එකට හානි කරයි.
👉 ඉක්මනට හා ආරක්ෂිතව charge කරන්න Data Off හෝ Airplane Mode දාලා charge කරන්න.

---

08. Signal අඩු ප්‍රදේශ වලදී 📶

Signal අඩු තැනක ඉන්නකොට Data On තිබ්බොත්,
phone එක full power දාල tower search කරනවා.
ඒකෙන් phone එක රත් වෙලා battery ඉක්මනට drain වෙනවා.
👉 Signal නැත්තං Data Off.

---

09. නාන කාමරය හෝ ඇඳුම් මාරු කරන වෙලාවට 🚿

මෙක විහිළුවක් නෙවෙයි.
සමහර malicious apps හරහා camera access misuse වෙන්න පුළුවන්.
කුඩා අවදානමක් හරි තියෙනව නම්,
👉 Data Off කරලාම යන්න.

---

10. ජීවිතේ වටින මොහොතවල් විඳින වෙලාවට ❤️

පවුලේ අය එක්ක කෑම කනකොට,
දරුවා එක්ක සෙල්ලම් කරනකොට,
👉 Data Off කරන්න.
Notification එකකින් ඒ මොහොත කැඩුනොත්, ඒක ආයෙ ලැබෙන්නේ නෑ.
ඩිජිටල් ලෝකෙට වඩා ඇත්ත ජීවිතේ වටිනවා.

---

මේ පුරුද්ද අදින්ම පටන් ගන්න.
ඔබේ යාළුවන්ටත් දැනගන්න Share කරන්න. 🔄

10/12/2025

. . .

0779685204Rs 600
22/11/2025

0779685204
Rs 600

24/10/2024

දිනකට සංග්‍රහ වියදම් පමණක් රු.50000ත් 75000ත් අතර වියදමක්දරා සිදුකළ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව සරල වී සුමට වී ඇති අයුරු.💖

වෙනදා VIP room එකේ පළතුරු කකාරැස්වලල්ලක් සහිතව අමාත්‍යවරයා වැජඹුනු සංස්කෘතියේ සිට සරලව මාධ්‍යවේදීන් සමඟ එක්ව පෝලිමේසිට ප්ලේන්ටියක් බිබී ඉන්නේ 200කට ආසන්න ඇමති මණ්ඩලයක අමාත්‍යාංශ ප්‍රමාණයෙන් 1/3 උසුලා සිටින Vijitha Herath සහෝදරයා යි.

මෙසේ අනවශ්‍ය දේ ඉවතලමින් ඇමති රැස්වළලු මකා දමා මහජන සේවය අංක1ට ගැනීමට ක්‍රියාකිරීම සැබැවින්ම අගයකළ යුතුයි. මින් පෙර මීටර් 75ක් තරම්වන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දක්වා දුර ඇවිද යාමට ඔවුන්ට දැඩි ආරක්ශාව, සුඛෝපභෝගී රථ 3ක් (ආරක්ශක රථ ද ඇතුළුව) අද විජිත හේරත් අමාත්‍යවරයා ඊට පාගමන උපයෝගී කරගත් ආකාරය ද පැසසිය යුතුයි.

#අලුත්තොරතුරු

Address


Website

Alerts

Be the first to know and let us send you an email when රුවන්පුර සංගීත හඬ - Ruwanpura Sangeetha Handa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share