Mr Slmask

Mr Slmask Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr Slmask, Mobile Phone Shop, Los Angeles, CA.

Games play කරන්න ගොඩක් හොද මට්ටමේ earphone එකක් Review video එක ලගදම දෙන්නම්.Daraz එකෙන් මිල දී ගන්නත් පුළුවන්  https://...
12/25/2021

Games play කරන්න ගොඩක් හොද මට්ටමේ earphone එකක් Review video එක ලගදම දෙන්නම්.

Daraz එකෙන් මිල දී ගන්නත් පුළුවන්
https://www.daraz.lk/products/plextone-xmowi-rx3-gaming-earphones-in-ear-wired-lightweight-earbuds-gaming-headphones-with-detachable-mic-vol-for-ps5-xbox-series-x-pc-nintendo-switch-mobile-phone-and-laptop-pc-i131208757-s1048975995.html?dsource=share&laz_share_info=5172343_100_100_1000008864434_5042422_null&laz_token=99c9edb1387d866e3a9ebe4a4086f6e6

https://youtu.be/8nq3uXrd56IRealme c21y mobile phone එකේ full review එක මාසෙකට අදික කාලයක් use කර හොන්ද නරක සමගම කරන ful...
10/18/2021

https://youtu.be/8nq3uXrd56I

Realme c21y mobile phone එකේ full review එක මාසෙකට අදික කාලයක් use කර
හොන්ද නරක සමගම කරන full rwview එක කැමති නම් බලන්න.link එක උඩ

https://youtu.be/XjeYRy_7zuw35000 කට අඩුවෙන් ගන්න පුළුවන්  ගොඩ්ක්ම හොන්ද performance එකක් සහා camera එකක් බලා ගන්න පුළුව...
09/27/2021

https://youtu.be/XjeYRy_7zuw

35000 කට අඩුවෙන් ගන්න පුළුවන් ගොඩ්ක්ම හොන්ද performance එකක් සහා camera එකක් බලා ගන්න පුළුවන් Flagship level එකේ phone එකක් තමයි sony xz 2 premium කියන phone එක .ඉතින් ඒ ගැන කරපු මගේ Full Review එක තමා උඩ link එකෙන් ගියොත් ඔයාලට බලන්න පුළුවන් .කැමතියි නම් ගිහිල්ලා බලන්න.

https://youtu.be/Caf88tyqULkSamsung Galaxy A72 මාස 2කට අදික කාලයක් බාවිතා කර phone එකේ බලා ගන්න හම්බුන හොන්ද නරක පිලිබදව...
09/22/2021

https://youtu.be/Caf88tyqULk

Samsung Galaxy A72 මාස 2කට අදික කාලයක් බාවිතා කර phone එකේ බලා ගන්න හම්බුන හොන්ද නරක පිලිබදව කරන video එක කැමති නම් බලන්න .
Link එක උඩ.

https://youtu.be/fkqKJyavwmkRedmi note 10s VS Redmi note 10 5g comparison video එක .මේ දවස් වල redmi ලාගේ 50000ට අඩු pho...
09/02/2021

https://youtu.be/fkqKJyavwmk

Redmi note 10s VS Redmi note 10 5g comparison video එක .මේ දවස් වල redmi ලාගේ 50000ට අඩු phones දෙකක් මේ දෙකෙන් වැඩියෙන්ම ගෙවන මුදකට ගැලපෙන phone එක මොක්ද්ද ? කියලා දැන ගන්න කැමතියි නම් video එක බලන්න .

https://youtu.be/tVzX9IBswZkTecno spark 7 Tecno සමාගමෙන් ජූලි 16 වෙනිදා release කරපු budget hone එක ඇත්තටම budgetඑකට set...
08/10/2021

https://youtu.be/tVzX9IBswZk

Tecno spark 7
Tecno සමාගමෙන් ජූලි 16 වෙනිදා release කරපු budget hone එක ඇත්තටම budgetඑකට set වෙනවද කියලා දැනගන්න කැමති නම් video එක බලන්න.
සතියකට වැඩි කාලයක් use කරකා user experience එකත් එක්ක කරපු video එකක්.

Promt express curier service එක ගැන ...Pakeg එක දැම්මේ 22 ආවේ අද දවස් 6ක් ගියා බදුල්ලෙ ඉන්දන් අනුරාධපුර ට එන්න අවිල්ල ති...
07/28/2021

Promt express curier service එක ගැන ...

Pakeg එක දැම්මේ 22 ආවේ අද දවස් 6ක් ගියා බදුල්ලෙ ඉන්දන් අනුරාධපුර ට එන්න අවිල්ල තියන හොන්ද photo දක්කාම පේනවනේ ..
අනේ මන්දා ඉතින්...

https://youtube.com/channel/UCdsNh1PbJrNgAxJMrPnUepwNote 10 5g phone එකේ coment box එකෙ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බෙ Redmi...
07/27/2021

https://youtube.com/channel/UCdsNh1PbJrNgAxJMrPnUepw

Note 10 5g phone එකේ coment box එකෙ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බෙ Redmi note 10 5g VS Note 10s කියන compare video එක ගෙන්න කියලා ඉතින් chanel එකේ ඊලග video එක විදිහට මේ video එක මම අරගෙන එනවා .බලන්න කැමති අය දැම්ම ගිහින් notification on කරලා තියා ගන්න.

https://youtu.be/UcizB1p3JBIRedmi note 10 5G phone එකේ full review  එක .ඉතින් මේක මේ වෙද්දි 42900-49900ත් අතර මිලකට මිලද...
07/26/2021

https://youtu.be/UcizB1p3JBI

Redmi note 10 5G phone එකේ full review එක .ඉතින් මේක මේ වෙද්දි 42900-49900ත් අතර මිලකට මිලදී ගන්න පුළුවන් phone එකක්.ඒ වගේ මිලකට මෙ phone එක ඇත්තටම වටිනවද ,Redmi note 10 4g phone එට වඩා හොන්දයි ද, මේ කියන දේවල් දැන ගන්න කැමති නම් අනිවා video එක බලන්න.

Redmi Note 10 5g Chanel එකේ next video එක විදිහට තෝරගෙන තියනවා ඉතින් බලන්න කැමති කට්ටිය දැම්ම ගිහිල්ල chanel එක subscrib...
07/26/2021

Redmi Note 10 5g
Chanel එකේ next video එක විදිහට තෝරගෙන තියනවා ඉතින් බලන්න කැමති කට්ටිය දැම්ම ගිහිල්ල chanel එක subscribe කරලා තියා ගන්න.

https://youtube.com/channel/UCdsNh1PbJrNgAxJMrPnUepw

https://youtu.be/oZvaiSFQy1kInfinix සමාගමෙන් අලුතින්ම release කරපු infinix note 10 phone එකේ full review එක,Link එක උඩ ක...
07/24/2021

https://youtu.be/oZvaiSFQy1k

Infinix සමාගමෙන් අලුතින්ම release කරපු infinix note 10 phone එකේ full review එක,
Link එක උඩ කැමති නම් බලන්න.

https://youtube.com/channel/UCdsNh1PbJrNgAxJMrPnUepwMr Slmask youtube chanel එකේ ඊලග video එක විදිහට අරන් එන්නෙ infinix ...
07/20/2021

https://youtube.com/channel/UCdsNh1PbJrNgAxJMrPnUepw

Mr Slmask youtube chanel එකේ ඊලග video එක විදිහට අරන් එන්නෙ infinix note 10කියන phone එකේ full review එක.
සතියකට වැඩි කාලයක් phone එක use කරලා ..තියෙන හොන්ද නරකත් එක්කම තමා මේ video එක අරන් එන්නෙ.
Chanel link එක උඩ බලන්න කැමති අය subscribe කරලා තියාගන්න.

Address

Los Angeles, CA
90012

Website

Alerts

Be the first to know and let us send you an email when Mr Slmask posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share