Synthesia Create AI Video

Synthesia Create AI Video ☑No card required
☑Turn text into speech in over 120 languages
https://synthesai.net/
(249)

29/08/2023

🤣🤣🤣

31/07/2023

Hey dear Synthesia user 👋 - the time has finally arrived to say goodbye to the frustration of updating your videos.
- Download free ( PC ): https://synthesai.net/
🌏 120+ languages and accents
🗣️ 125+ diverse AI avatars
🎨 60+ templates for different use cases
- Download free ( PC ): synthesai.net
You can now edit your videos. One click.
Save different versions. One click.
And update embedded videos.
Yup, you guessed it, all with a single click.

wow
25/07/2023

wow

13/07/2023
05/07/2023
කහ පාට මල් පොත් දෙකක්.පොතක් අස්සෙ ඔයාට තවත් ⁣සම්පූර්ණ පොතක් මුණගැහෙයි.පුරුදු නමකින්.ප්‍රින්ටින් මිස්ටේක් නෙවෙයි.පරිස්සමෙ...
03/07/2023

කහ පාට මල් පොත් දෙකක්.පොතක් අස්සෙ ඔයාට තවත් ⁣සම්පූර්ණ පොතක් මුණගැහෙයි.පුරුදු නමකින්.ප්‍රින්ටින් මිස්ටේක් නෙවෙයි.පරිස්සමෙන් කියවන්න.

කහ පාට මල්...මා පුදන්නේ ඔහුට ය.සත්වී අභින්‍යා සේම අනෙකාගේ සතුට ඉහළටම ඔසවා තබා නොකියාම ජීවිත වේදිකාවෙන් බැස ගිය ඔහුට ය.නි...
30/06/2023

කහ පාට මල්...මා පුදන්නේ ඔහුට ය.සත්වී අභින්‍යා සේම අනෙකාගේ සතුට ඉහළටම ඔසවා තබා නොකියාම ජීවිත වේදිකාවෙන් බැස ගිය ඔහුට ය.

නියඟලා මල අවසන් කළ දිනයේ ඉන්බොක්ස් හරහා ලද පණිවිඩයක් මගින් මා දැනගත් ඒ නන්නාදුනන්නාට ය.

"ආදරේ තමයි මිනිස්සු හොදම විදිහට හැදුවෙ..එහෙම නැත්නම් නරකම විදිහට මැරුවෙ."මගෙ මතකෙට ආවෙ  ඉලක්ෂ ජයවර්ධන ගෙ ඔය  කවිය.ඇත්ත.....
24/06/2023

"ආදරේ තමයි මිනිස්සු හොදම විදිහට හැදුවෙ..
එහෙම නැත්නම් නරකම විදිහට මැරුවෙ."

මගෙ මතකෙට ආවෙ ඉලක්ෂ ජයවර්ධන ගෙ ඔය කවිය.ඇත්ත..ආදරේට තමයි පුළුවන් ජීවිතේ දෙන්න..ඒ වගේම ගන්න.හොදම විදිහට,නැත්නම් නරකම විදිහට.

මම මේ හදන්නෙ ඔයාට ඒක ඔප්පු කරන්න.

සිනමා පටයක,පොතක පිටු අස්සට වෙලා ඉන්න චරිත ඔයාව අඬවද්දි,පපුව හූරලා දාද්දි ඔයාට හිතෙනවා කලාව කොච්චර සාර්ථක ව මිනිස්සු සංවේදි කරනවද කියලා.ඒත් කලාවෙන් ඇස් මදකට ඈත් කරලා ඔයාට පුළුවන් නම් ඔයා ළඟ ඉන්න මිනිස්සුන්ගෙ ජීවිත අස්සට එබිලා බලන්න,ඒ අස්සෙ ටිකක් ඇවිදින්න..ඔයාට තේරෙයි හැම වෙලාවකම ප්‍රබන්ධයට වඩා දුක්බර දේවල් ඇත්ත ජීවිතේ තියෙනවා කියලා.එහෙම බලන්න පුළුවන් නම් ටිකකට නතර වෙලා,ඔයාට තේරෙයි දුක්බර සිනමාව වත් පත්ඉරු අස්සට වෙලා ඉන්න චරිතවත් නෙවෙයි,ඔයා වටේට ඉන්න හුස්ම ගන්න ,හුස්ම වැටෙන පපු අස්සෙ ඊට වඩා ඛේදවාචක තියෙනවා කියලා.

ආදරේ කියන්නෙම සතුට මවන උල්පතකට.ඒත් ඒ උල්පතම සතුට වෙනුවට දෙන්නෙ කදුළු නම්...ඒකම ඛේදවාචකයක් ලංකාව වගෙ දුකම විදින ,සතුටු වෙන්න හරිම අඩු අවස්ථා තියෙන මිනිස්සු ඉන්න රටකට.

මම දන්නෙ එක දෙයයි.මිනිස්සු ෆූජි ගිනි කන්ද වගෙ.හිම තට්ටුවකින් මතුපිට වහගෙන ඇතුළෙ ලෝදිය ගඟක් දරාගෙන ඉන්න ෆූජි ගිනිකන්ද වගෙ.

ඔව් යසුනාරි කවබතා කිව්ව දේ හරි."මේක මෘදු මිනිස්සුන් සඳහා ලෝකයක් නොවේ."

මම කියන්නම්.පුළුවන් නම් අහගෙන ඉන්න.තරු කියන්නෙ මගෙ කතාව.මං වගෙම ඉන්න තවත් අයගෙ කතාව.

මම
ප්‍රාර්ණා සිහෙළි පෙරේරා.

තරු එක්ක එන්නම්.ඒත්..ටික කාලයක් ඕන.මේ ටිකේ හොදටම කාර්යබහුල යි මං.

අසෙනි.

නියඟලා මල එක්කම 🌼🌼🌼🌼🌼🌼
16/06/2023

නියඟලා මල එක්කම 🌼🌼🌼🌼🌼🌼

Address

Singapore

Alerts

Be the first to know and let us send you an email when Synthesia Create AI Video posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share