Nethma High Education Institute -Yatiyantota

Nethma High Education Institute -Yatiyantota Providing Education Services from Primary to High education

05/01/2023
ශ්‍රීනාත් සර්....මිනිස්සු සල්ලි පස්සෙම දුවන රටක සම්මන්ත්‍රන ශාලාව අැතුලට එන්නත් මිලක් නියම කරන ගුරුවරු ඉන්න රටක අපේ දරු...
07/12/2022

ශ්‍රීනාත් සර්....
මිනිස්සු සල්ලි පස්සෙම දුවන රටක සම්මන්ත්‍රන ශාලාව අැතුලට එන්නත් මිලක් නියම කරන ගුරුවරු ඉන්න රටක අපේ දරුවන් වෙනුවෙන් නොමිලේම තමන්ගේ දැනුම බෙදන අපේ සර්....
මට හරි අාඩම්බරයි මගේ දරුවත් සර්ගේ ගොලයෙක් වුණ එක ගැන...බුදු සරණයි සර්... සමන් දෙවි පිහිටයි...

08/11/2021

නෙත්මා උසස් අධ්‍යාපන ආයතනය 🔅
🎯🎯🎯 9 වසර ඉංග්‍රීසි🎯🎯🎯
🔥 නොවැම්බර් 8 සඳුදා
🔥 සවස 6.45 ට
📚 වසර 13 ක ගුරු දිවියේ අත්දැකීම් සහිත ගුරුවරයා, විශය කරුනු සිසු දරුවන්ගේ මනසටම ලබාදීමේ ප්‍රවීනයෙකි.
📚 ශිෂ්‍ය උපදේශකවරයකු ලෙස මෙන්ම සාමාන්‍ය පෙල විභාගය සඳහා පාසල් ආරාධිත දේශකවරයෙකු ද වේ.
ඔහු,,
🌟 නුවන් සංජය🌟
Join Zoom Meeting
https://us02web.zoom.us/j/87319248619...
Meeting ID: 873 1924 8619
Passcode: 899521
😊 නොවැම්බර් මාසයම නොමිලේ🍎🍎🍎
👌Link එක හැකිතාක් share කරලා යාලුවන්ටත් උදව්වක් කරන්න දරුවනේ

පුරා වසර 7 කට වැඩි කාලයක් අති දුෂ්කර පාසල් දරුවන්ගේ 5 වසර ශිෂ්‍යත්ව කඩඉම පසුකර යෑමට රුකුලක් වු ආදරණීය අපේ ගුරුතුමා,මුදලට...
30/10/2021

පුරා වසර 7 කට වැඩි කාලයක් අති දුෂ්කර පාසල් දරුවන්ගේ 5 වසර ශිෂ්‍යත්ව කඩඉම පසුකර යෑමට රුකුලක් වු ආදරණීය අපේ ගුරුතුමා,මුදලට සියලු දේ අලෙවි වීමට එරෙහිව පුරා පැය 3 ක් 5 පංතියේ දරුවන් වෙනුවෙන් වෙන්වුන සේම ,ආදරණිය දෙමාපියන් සමඟ පංතිකාමරයේ ඉගෙන්විය හැකි 3 කෝරලයේ එකම පන්තිය,නව සිසුන් බඳවා ගැනීම් ඔක්තොම්බර් මස 30 වන සෙනසුරාදා සිට නෙත්මා හීදි,සීමිත සිසුන් පිරිසක් පමණි,නොවැම්බර් සහ දෙසැම්බර් මාසයේ නොමිලේ ඉගෙන ගැනීමට අප හා එක් වන්න - 0767622287

අපේ විද්‍යා ගුරුවරයා සමිත්.. නෙත්මා එක්ක....
30/10/2021

අපේ විද්‍යා ගුරුවරයා සමිත්.. නෙත්මා එක්ක....

නොවැම්බර් සහ දෙසැම්බර් මාස නොමිලේ .ගණිත පන්තියට අප හා එක්වන්න
29/10/2021

නොවැම්බර් සහ දෙසැම්බර් මාස නොමිලේ .ගණිත පන්තියට අප හා එක්වන්න

Address

Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when Nethma High Education Institute -Yatiyantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share