VandS Smart Solutions

VandS Smart Solutions We join your wise thoughts.

බුදුරැස්මාලා සඳහා Programe සහිත Controller දැන් VandS Smart Solution අපෙන්....👇5*15   8"                 6*15  10"      ...
16/11/2025

බුදුරැස්මාලා සඳහා Programe සහිත Controller දැන් VandS Smart Solution අපෙන්....👇

5*15 8"
6*15 10"
6*17 12"
8*25 15"
10*29 18"
12*29 2'
14*29 2'
20*35 3'

ඉහත ප්‍රමාණයන්ගෙන් හෝ ඔබට අවශ්‍යය ආකාරයට සකසා ගත හැකිය....

අදම අමතන්න 0741238233

Pixel LED 2000 දක්වා පාලනය කල හැකි VandS Smart Solution අපේ අලුත්ම PixBuild Mini V.1 දැන් ඔබටත් ලබා ගත හැකිය....😎👇👇👇👇15M...
05/11/2025

Pixel LED 2000 දක්වා පාලනය කල හැකි VandS Smart Solution අපේ අලුත්ම PixBuild Mini V.1 දැන් ඔබටත් ලබා ගත හැකිය....😎👇👇👇👇

15Mb Internal Memory එකක් වගේම LED Build Converter එකකුත් මේකෙම තියනවා....

ඔයාලට අවශ්‍ය කරන රටා Upload/Delete/Download වගේම LED Count/Pixel Chip ID/Colour Order සහ Brightness/Speed යන අංගයන් WiFi භාවිතා කරලා වෙනස් කරන්නත් පුළුවන් වගේම ඒ සඳහා අපි අපේම VandS Smart Device Manager Software එක සහ Mobile App එකත් ලබා දෙනවා....

බුදුරැස් මාලා/තොරණ්/වාහන අලංකරණය වැනි ඕනෑම කටයුත්තකට අඩුම මිලට PixBuild MiniV.1 දැන්ම ලබා ගන්න....

ඉතින් ඔයත් අදම කතා කරන්න....☎️0741238233

Address

Colombo Road
Wennappuwa
61150

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when VandS Smart Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share