Act Link Solution

Act Link Solution YOUR TRUSTED TECH PARTNER.⭐️⭐️⭐️⭐️⭐️

👉 ලැප්ටොප් චිප්ලෙවල් රෙපෙයාර් කිරීම.

👉 වාහන ඩිජිටල් මීටර් රෙපෙයාර් කිරීම.

🛠️ඩිජිටල් මීටර් අලුත්වැඩියාවන් උසස්ම ප්‍රමිතියෙන් යුතුව සිදු කරගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🏍️ඔබගේ විශ්වාසනීය Work shop...
10/08/2026

🛠️ඩිජිටල් මීටර් අලුත්වැඩියාවන් උසස්ම ප්‍රමිතියෙන් යුතුව සිදු කරගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🏍️

ඔබගේ විශ්වාසනීය Work shop එක.
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road, Wellawaya

📞 076 799 9565

Top Cover එකම මාරු කරන්න වෙයි කියලා හිතෙන  ලැප්ටොප් එකකක්ද ?🛑​කැඩුණු Hinge Base එක Re-mould කරලා, Precision Tension Adju...
06/08/2026

Top Cover එකම මාරු කරන්න වෙයි කියලා හිතෙන ලැප්ටොප් එකකක්ද ?🛑

​කැඩුණු Hinge Base එක Re-mould කරලා, Precision Tension Adjustments එක්ක Original Condition එකටම Restore කළා. 💻🔥

ඔබගේ විශ්වාසවන්ත Work Shop එක.
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road, Wellawaya

📞 076 799 9565

ඔබේ Digital Meter එකට Chip-Level තාක්ෂණයෙන් නව පණක්!​⚡ අප වෙතින් ලබාගත හැකි Advanced Chip-Level සේවාවන්:    ✅ Microcontr...
05/08/2026

ඔබේ Digital Meter එකට Chip-Level තාක්ෂණයෙන් නව පණක්!

​⚡ අප වෙතින් ලබාගත හැකි Advanced Chip-Level සේවාවන්:

✅ Microcontroller Replacement / Programming.

✅ Precision SMD Soldering.

✅ Water Damage & Short Circuit Repairs.

​ඔබගේ විශ්වාසනීය Chip-Level Repair Center එක
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road, Wellawaya

📞 076 799 9565

​📦 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට Courier මඟින්ද මීටර් එවීමේ පහසුකම ඇත.

බයික් එකේ යතුර ඕෆ් කරත් මීටර් එක ඕෆ් වෙන්නේ නැද්ද????👇අපි විශ්වාසනීයව සහ වගකීමෙන් යුතුව ඔබේ Meter Board එක අලුත්වැඩියා ක...
03/08/2026

බයික් එකේ යතුර ඕෆ් කරත් මීටර් එක ඕෆ් වෙන්නේ නැද්ද????👇

අපි විශ්වාසනීයව සහ වගකීමෙන් යුතුව ඔබේ Meter Board එක අලුත්වැඩියා කර දෙන්නෙමු! 🏍️⚡

🛠️ අපගේ සේවාවන්:

• Digital Meter Display / Circuit Board Repair
• LED Lights Repair & Modifications
• All Electronic Repairs

ඔබගේ විශ්වාසනීය තාක්ෂණික සහකරු
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road, Wellawaya

📞 076 799 9565

🐜  ලැප් ටොප්  එක පිටින් හොඳට වැඩ කළාට ඇතුලත මෙහෙම වෙලා තියෙන්න පුළුවන්!  ⚠️අපේ workshop එකට service කරගන්න ආපු ලැප්ටොප් ...
30/07/2026

🐜 ලැප් ටොප් එක පිටින් හොඳට වැඩ කළාට ඇතුලත මෙහෙම වෙලා තියෙන්න පුළුවන්! ⚠️

අපේ workshop එකට service කරගන්න ආපු ලැප්ටොප් දෙකක ඇතුලත තත්වය තමයි මේ.

​ලැප් එක On වෙනවා කියන්නේ ඇතුල ආරක්ෂිතයි කියන එක නෙවෙයි.

ඔබගේ විශ්වාසනීය තාක්ෂණික සහකරු
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road, Wellawaya

📞 076 799 9565

ඔබගේ යතුරුපැදියේ ඩිජිටල් මීටර් එකේ Display එකේ හෝ Circuit එකේ ගැටලුවක්ද? 🏍️⚡​අලුතෙන් ලොකු ගණන් දීලා මීටර් දාන්න කලින්, O...
28/07/2026

ඔබගේ යතුරුපැදියේ ඩිජිටල් මීටර් එකේ Display එකේ හෝ Circuit එකේ ගැටලුවක්ද? 🏍️⚡

​අලුතෙන් ලොකු ගණන් දීලා මීටර් දාන්න කලින්, Original එකම Quality එකට සහ වගකීමක් සහිතව Repair කරගන්න එන්න!

​🛠️ Digital Meter Repairing
🛠️ Display Fading / Damage Repair
🛠️ Board Repairs & Modifications⚡

​ඔබගේ විශ්වාසනීය තාක්ෂණික සහකරු
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road, Wellawaya

📞 076 799 9565

ඔයාගේ බයික් එකේ මීටර් එකත් ආයෙත් Brand New තත්වෙටම හදමු! 🚀ඔබගේ විශ්වාසනීය තාක්ෂණික සහකරු⭐️⭐️⭐️⭐️⭐️📍 Act Link Solution 🏠️...
27/07/2026

ඔයාගේ බයික් එකේ මීටර් එකත් ආයෙත් Brand New තත්වෙටම හදමු! 🚀

ඔබගේ විශ්වාසනීය තාක්ෂණික සහකරු
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road Wellawaya

📞 076 799 9565

Acer Laptop Full Service & Deep Cleaning 💻✨Laptop එක ඇතුලෙ තිබුණු දූවිලි සේරම අයින් කරලා, Service කරලා පරණ විදියටම වැඩකර...
24/07/2026

Acer Laptop Full Service & Deep Cleaning 💻✨

Laptop එක ඇතුලෙ තිබුණු දූවිලි සේරම අයින් කරලා, Service කරලා පරණ විදියටම වැඩකරන තත්වයට පත් කළා!

ඔබගේ විශ්වාසනීය තාක්ෂණික සහකරු
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road Wellawaya

📞 076 799 9565




අපෙන් මාලඹේට යන Pulsar 150 මීටර් එක.🏍️✔️අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි ❤️❤ දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.🚚ඔබගේ විශ්ව...
20/07/2026

අපෙන් මාලඹේට යන Pulsar 150 මීටර් එක.🏍️✔️

අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි ❤️❤

දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.🚚

ඔබගේ විශ්වාසනීය තාක්ෂණික සහකරු
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road Wellawaya

📞 076 799 9565





💻 BIOS Flash via ISP (In-System Programming) 🛠️BIOS Chip එක ගලවන්නේ නැතුවම, direct motherboard එකටම jumper wires solder ...
17/07/2026

💻 BIOS Flash via ISP (In-System Programming) 🛠️

BIOS Chip එක ගලවන්නේ නැතුවම, direct motherboard එකටම jumper wires solder කරලා සාර්ථකව BIOS Flash කරපු අවස්ථාවක්!

🔹 Board Model: LA-G901P
🔹 Programmer: RT809F
🔹 Chip: Winbond 25Q64JV

ඔබේ Laptop එකෙත් BIOS හෝ Power සම්බන්ධ ඕනෑම ගැටලුවක් විශ්වාසවන්තව සහ වෘත්තීය මට්ටමෙන් අලුත්වැඩියා කරගන්න අපිට කතා කරන්න! 🔌

ඔබගේ විශ්වාසනීය තාක්ෂණික සහකරු
⭐️⭐️⭐️⭐️⭐️

📍 Act Link Solution

🏠️ Tissa Road Wellawaya

📞 076 799 9565

Address

Suhada Building, Tissa Road
Wellawaya Town

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Act Link Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share