18/09/2026
⭕ 📢 විශේෂ දැනුම්දීමයි
හෙට සහ අනිද්දා (19 සහ 20) දෙදින තුළ අප ආයතනය වසා තබන බැවින්, සියලුම විමසීම් සඳහා WhatsApp පණිවිඩයක් පමණක් 074 03 07505 අංකයට එවීමට කාරුණිකවන්න. 📱
ඔබගේ පණිවිඩ සඳහා හැකි ඉක්මනින් ප්රතිචාර දැක්වීමට අප කටයුතු කරන්නෙමු.
ස්තූතියි! ❤️
Hansa Computers & Advertising – Weligama
📞 WhatsApp Only: 074 030 7505