28/05/2026
වහාම බදවා ගනු ලැබේ. නව පුරප්පාඩු 10 ක් පමණ ඇත.
ජංගම දුරකථන අලුත් වැඩියාකිරීමේ හැකියාව හෝ ඉලෙක්ට්‍රොනික්ස් දැනීම ඇති ඔබ සඳහා ස්තීර රැකියාවක්
# නවාතැන් පහසුකම් (අවශ්‍ය අයට පමණි),
# සිත් ගන්නාසුලු වැටුප් පුහුණු අය සදහා Rs. 70,000/=ට වැඩි වැටුප් ලබාගැනීමට හැකිය,
# අතිකාල දීමනා,
# සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය,
# රක්ෂණ ආවරණ,
# පැමිණිමේ දීමනා.
ඔබගේ අයදුම්පත් 071 433 3334 අංකයට WhatsApp කරන්න .
නැතහොත්
[email protected] ලිපිනයට email කරන්න .
වැඩිදුර විස්තර සඳහා
071 433 3334 / 076 0613644
අංක අමතන්න .
A.J. Technics(Pvt)Ltd,
Badra Estate,
Wariyapola.
Web: www.aj.lk