Warakapola Electronics

Warakapola Electronics warakapola electronic provides you the best solution for electronics repairs in WARAKAPOLA Here at g power electronics we mainly aim at customer satisfaction.

Our motherboard repair service guarantees the best quality repair and maintenance with minimum charges. Subject to parts availability, we can fix your laptop / desktop motherboard problems effectively and efficiently. We maintain years of strong relationships with our clients. Innovation and flexibility has been the driving force behind our services. g power electronics provides you the best sol

ution for laptop / desktop motherboard , all kind rams, mobile phones, led / lcd tv and monitor repairs in warakapola Sri Lanka in addition to helping you to save your money and effort. You do not have to think twice when choosing us. For more details about our repair, please feel free to contact us at 035 45 45 155 or email us at [email protected]. We will promptly respond to all your queries on laptop motherboard repair in Warakapola and surrounding areas.

  ,   ,
12/08/2026

, ,

පෙර සහ  පසු   ,   ,
12/08/2026

පෙර සහ පසු
, ,

30/07/2026

, ,

27/07/2026

, ,

21/07/2026

, , ,

Harman kardon AVR130 ඔන් වෙන්නැතුව තිබ්බේ ඒක හැදුවම සවුන්ඩ් කන්ට්‍රොල් නෑ පොයින්ට් එකක් වැඩි කලත් ෆුල් වොලියුම් එනව කස්ට...
01/07/2026

Harman kardon AVR130 ඔන් වෙන්නැතුව තිබ්බේ ඒක හැදුවම සවුන්ඩ් කන්ට්‍රොල් නෑ පොයින්ට් එකක් වැඩි කලත් ෆුල් වොලියුම් එනව කස්ටමර් ලග මේ ජාතියම ඈම්ප් එකක් තිබ්බා ඒකේ ඉන්පුට් කාඩ් එක මාරු කලා ලේසියට එහෙම හරි අව්ලක් නෑ කිව්වා ඒත් විනාඩි 3,5, 8,වගේ වෙලාවන් වලදි ඕෆ් වෙන්න ගත්තා ආයෙ ඔන් කරන්න බෑ ටික වෙලාවක් යනකල්, ඒක firmware update එකින් පස්සෙ විනාඩි 15කින් ඕෆ් වෙන්න ගත්තා , ඈම්ප් එකේ පවර් ට්‍රාන්ස්සිස්ටර් , කැපෑසිටර් , බයසින් ට්‍රාන්ස්සිස්ටර් එකක් නෑර චෙක් කලා පවර් ට්‍රාන්ස්සිස්ටර් දෙකක් ලීක් ඒකට අනිත් ඈම්ප් එකෙන් හොඳ දෙකක් මාරු කලා ඒත් එහෙමමයි ,ප්‍රොටෙක්ශන් අවුට් ට්‍රාන්ස්සිස්ටර් දෙක මෙග් ඕම්ස් 1.5ක වෙනසක් තිබ්බා , මාස දෙකක් ගියා ඒකට ඕන ඔරිජිනල් ට්‍රාන්ස්සිස්ටර් දෙක ගෙන්නගන්න ඒ අතර ඒවට ආදේශක ගොඩක් මාරු කලා ඒත් එලෙසමයි. ඔරිජිනල් ට්‍රාන්ස්සිස්ටර් දැම්මත් විනාඩි 15න් ඕෆ් අන්තිමටම මට ලැප්ටොප් රෙපෙයාර් උගන්නපු ශර්මා සර් ගෙ උදව්වෙන් ඔරිජිනල් firmware එක ගෙන්නගෙන ඒක අප්ඩේට් කරල ඔන් නොකර මෙමරි ic එක මකල හිස් ic එක පාස්සල ඔන් කරා දැන් ඔක්කොම function එක්ක අවුලක් නැතුව වැඩ. මේකේ අයිති කෙනා මගෙ යාලුවෙක් නිසාත් ඉලෙක්ට්‍රොනික් ගැන එයාට අවබෝධයක් තියන නිසාත් වැඩේට මට කාලය දුන්නාඑයාට ඉවසීම තියන නිසාත් වැඩේ සාර්ථක උනා ස්තූතියි Nuwan Sanjeewa Senadeera ඉවසන් හිටියට හදල ඉවර වෙනකල් ටෙක්නීශියන් ට අවශ්‍ය නිදහස දෙනකොට අදාල උපකරණයේ අලුත්වැඩියාව හොඳටම වෙනව

Android car setup රෙපෙයාර් කලා . හැබැයි වැඩේට පැය දෙක හමාරක් ගතඋනා
30/06/2026

Android car setup රෙපෙයාර් කලා . හැබැයි වැඩේට පැය දෙක හමාරක් ගතඋනා

මෙහෙම තියන ඩෙකෝඩරුත් ගේනව අරගෙන අවුරුද්ද ඉවර උනා විතරයි , වැඩ කරන්නේ නෑ නියල
30/06/2026

මෙහෙම තියන ඩෙකෝඩරුත් ගේනව අරගෙන අවුරුද්ද ඉවර උනා විතරයි , වැඩ කරන්නේ නෑ නියල

12/03/2026

Repaired

No power 6channel mixer
12/03/2026

No power 6channel mixer

Address

Kandy Road
Warakapola
71600

Website

Alerts

Be the first to know and let us send you an email when Warakapola Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Warakapola Electronics:

Shortcuts

Share