Kanchana Sounds

Kanchana Sounds Welcome to Kanchana Sound Services & Consulting Hub 🎶🔊

🔊 KANCHANA SOUNDS✨ සියලුම ආගමික උත්සව සඳහා ගුණාත්මක ශබ්ද විකාශන සේවාව ✨─────────────────────🙏 බණ 📖 කවි බණ 🔔 පිරිත් 🛕 ධර්...
23/06/2026

🔊 KANCHANA SOUNDS
✨ සියලුම ආගමික උත්සව සඳහා ගුණාත්මක ශබ්ද විකාශන සේවාව ✨
─────────────────────
🙏 බණ 📖 කවි බණ 🔔 පිරිත් 🛕 ධර්ම දේශනා 🎤 අනෙකුත් සියලුම ආගමික උත්සව
සඳහා
💰 සහනදායී මිලට 📦 Package කිහිපයක් යටතේ 🔊 උසස් තත්ත්වයේ ශබ්ද විකාශන සේවාව
─────────────────────
📞 අදම අමතන්න
077 895 1592
WhatsApp Available ✅
─────────────────────
⭐ Kanchana Sounds ⭐
"ඔබගේ උත්සවයට පැහැදිලි හා ගුණාත්මක ශබ්දයක්"

📢 Follow කරන්න Kanchana Sounds page එක වැඩිදුර විස්තර සහ අලුත් offers සඳහා.

👍 Like | 💬 Comment | ↗️ Share

🔔 Quality Sound, Affordable Price!

🎤 ඕනෑම XLR Microphone එකක් Wireless කරගමුද?🔥 Inkel- OK100T Wireless Transmitter සමඟ ඔබගේ Wired Microphone එක තත්පර කිහිප...
23/06/2026

🎤 ඕනෑම XLR Microphone එකක් Wireless කරගමුද?

🔥 Inkel- OK100T Wireless Transmitter සමඟ ඔබගේ Wired Microphone එක තත්පර කිහිපයකින් Wireless Microphone එකක් බවට පත් කරගන්න.

✅ XLR Connection
✅ Clear Audio Transmission
✅ Easy Plug & Play Setup
✅ Stage Shows, Events, Conferences සඳහා සුදුසුයි

දැන් Cable වලට සමුදීලා නිදහසේ වැඩ කරන්න! 🎶

📞 වැඩි විස්තර සඳහා Kanchana Sounds වෙත අදම අමතන්න.

පොසොන් කලාප සඳහා උසස් තත්ත්වයේ ශබ්ද විකාශන යන්ත්‍ර සහනදායී මිලට! 🪔🕊️​එළඹෙන පුන් පොහෝ දින නිමිත්තෙන් පැවැත්වෙන ඔබගේ පොසොන...
09/06/2026

පොසොන් කලාප සඳහා උසස් තත්ත්වයේ ශබ්ද විකාශන යන්ත්‍ර සහනදායී මිලට! 🪔🕊️
​එළඹෙන පුන් පොහෝ දින නිමිත්තෙන් පැවැත්වෙන ඔබගේ පොසොන් කලාප, තොරණ, දන්සල් සහ බැතිගී සරණිය ඇතුළු සියලුම ආගමික වැඩසටහන් ඉතා පැහැදිලි සහ උසස් ශබ්ද පරිපාලනයකින් යුක්තව සාර්ථක කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
​🔊 අපෙන් ඔබට:
​ඉතා උසස් තත්වයේ නවීන ශබ්ද විකාශන යන්ත්‍ර (Sound Systems)
​පළපුරුදු ශිල්පීන්ගේ සේවය
​ඔබගේ අයවැයට සරිලන සහනදායී මිල ගණන්
​📍 Kanchana Sounds - වරකපොල
​📞 විමසීම් සහ වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න: 0778951582

එළබෙන වෙසක් පුර පසළොස්වක දිනය වෙනුවෙන් ඔබගේ නිවසේ, පන්සලේ, ඔබගේ විවිධ සමිති වලින් සංවිධානය කරන ලබන  ඔබගේ සියලුම ආගමික වැ...
03/05/2026

එළබෙන වෙසක් පුර පසළොස්වක දිනය වෙනුවෙන් ඔබගේ නිවසේ, පන්සලේ, ඔබගේ විවිධ සමිති වලින් සංවිධානය කරන ලබන ඔබගේ සියලුම ආගමික වැඩසටහන් සදහා, සුපැහැදිලි වගේම අති ප්‍රබල ශබ්ද විකාශන පද්ධති..
සාධාරණ මිල ගණන් යටතේ..
වැඩි විස්තර සදහා අමතන්න..
077 895 1582 / 077 64 89 602

30/04/2026
🎇🎆🧨ලැබුවා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කිරි ඉතිරෙන්නාක් මෙන් හිතේ තිබෙනා හීන එකින් එක හැබෑ වෙන සෞභාග්‍යය, සතුට...
14/04/2026

🎇🎆🧨ලැබුවා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කිරි ඉතිරෙන්නාක් මෙන් හිතේ තිබෙනා හීන එකින් එක හැබෑ වෙන සෞභාග්‍යය, සතුට හා සාමය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🧨🎆🎇
-- Kanchana Sounds, Warakapola.
0778951582 | 0776489602

Address

Koongoda
Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when Kanchana Sounds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share