Tera Tronic

Tera Tronic Manufactures new electronic devices

LED Lamp ❤️ (LED පහණ)
13/05/2026

LED Lamp ❤️ (LED පහණ)

Mini Solar Battery (සූර්‍යය පැනල් බැටරියක්)
10/04/2026

Mini Solar Battery (සූර්‍යය පැනල් බැටරියක්)

06/04/2026

අපේ රජතුමා (Our King) 👑️

A Battery (බැටරියක්) ❤️
05/04/2026

A Battery (බැටරියක්) ❤️

Solar energy TorchUsed 1W LED Heat sink Switch 1N4007×2 solar panel 4V 400mA battery  Circuit wires - Two coloursඅව්වේ ත...
13/03/2026

Solar energy Torch

Used
1W LED
Heat sink
Switch
1N4007×2
solar panel
4V 400mA battery
Circuit wires - Two colours

අව්වේ තියලම charge කරන්න ඕන, waterproof කරා ගම් තුවක්කුවෙන්, රෑට ගේ ඇතුලට ගන්න තිබ්බම ඇති නෙහ් ❤️🔥

24 Hours Solar LightUsed 47K resistor 4V light  5V solar panel ×2 C945 LDR Circuit wires , two colours 4V battery 2A dio...
03/03/2026

24 Hours Solar Light

Used
47K resistor
4V light
5V solar panel ×2
C945
LDR
Circuit wires , two colours
4V battery
2A diodes ×2
Dot board or Dark sensor LDR PCB Board

සාම්පල් එකක් pin කරපු comment එකේ ❤️

Electric Conversion  ❤️🚗⚡🔌
16/02/2022

Electric Conversion ❤️🚗⚡🔌

 ගැම්මක් තමා ❤️💥
28/10/2021


ගැම්මක් තමා ❤️💥

IR Remote tester 🕹️ 9Vපොඩි වියදමකින් හදාගන්න පුලුවන් Remote tester එකක්. Remote එකක බටන් එකක් එබුවම Remote එක වැඩනම් LED...
05/07/2021

IR Remote tester 🕹️ 9V
පොඩි වියදමකින් හදාගන්න පුලුවන් Remote tester එකක්. Remote එකක බටන් එකක් එබුවම Remote එක වැඩනම් LED එක පත්තු වෙනවා. Diagram එක සරලව ඕනම කෙනෙකුට හදාගන්න පුලුවන් වෙන විදියට තියෙනවා. ප්‍රයෝජනවත් වෙන අය හදාගන්න.
IR Sensor (01) - 15/=
BC557 (01) - 10/=
LED (01) - 2.50/=
9V Battery (01) - 85/=
9V Battery Clip (01) - 15/=
වයර් සුලු දිග ප්‍රමාණයක් - 5/=
මුලු වියදම - 120/= ට වැඩි වෙන්න පුලුවන්.
ක්‍රියාකාරිත්වය පළවෙනි comment එකේ. (GIF)

😁❤️
31/05/2021

😁❤️

Address

Kandy Road
Warakapola

Telephone

+94769213841

Website

Alerts

Be the first to know and let us send you an email when Tera Tronic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tera Tronic:

Share

Category