24/07/2026
📱 ගුණාත්මක සහ විශ්වාසවන්ත Used දුරකථන එකතුවක්! 📱
අලුත්ම ෆෝන් එකකට යන්න හිතන් ඉන්නවද? ඒත් අලුත් ඒවා ගණන් වැඩියි නේද? එහෙනම් ඔන්න ඔයා බලාපොරොත්තු වුණු සුපිරිම තත්වයෙන්, විශ්වාසවන්ත Used PHONES ONEK Cellular වෙත ගොඩ බැස්සා! 🔥
✅ 100% පරීක්ෂා කරන ලද සහ සහතික කළ තත්ත්වය
✅ වගකීමක් සහිතව
✅ වෙළඳපොලේ හොඳම මිල
පාවිච්චි කළත් වැඩේ සුපිරි! අපේ ශොප් එකටම ඇවිත් ෆෝන් එක අතට අරන්, චෙක් කරලම බලන්න. 📍
🚀 ස්ටොක් එක ඉවර වෙන්න කලින් අදම පැමිණෙන්න!
📲 වැඩි විස්තර සඳහා කෝල් එකක් හෝ වට්ස්ඇප් පණිවිඩයක් එවන්න:
📞 070 333 8114
ONEK Cellular
📱 Mobile Phones & Accessories