Central communication & Bookshop

Central communication & Bookshop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Central communication & Bookshop, Information Technology Company, Wadduwa.

බණ්ඩාරගම🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧(   #නොමිලේ ) 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නගරයේ පිහිටි  #රන්දික  #මෝටර්ස් ආයතනයේ අධිපති  #අජිත්  #පුශ්පකුමාර මහතාගේ ...
30/04/2021

බණ්ඩාරගම🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧
( #නොමිලේ ) 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නගරයේ පිහිටි #රන්දික #මෝටර්ස් ආයතනයේ අධිපති #අජිත් #පුශ්පකුමාර මහතාගේ පූර්ණ දායකත්වයෙන් ,රටේ පවතින අයහපත් තත්වය හේතු කොට ගෙන ඒ වෙනුවෙන් කැප වී සේවය කරන්නාවූ 🚦බණ්ඩාරගම ,🚦පානදුර ,🚦හොරණ අවට ප්‍රදේශයන්හී වාසය කරන 🍀ආරක්ෂක අංශයේ නියුතු වූවන්,🍀හෙද නිලධාරී මහත්ම මහත්මීන්,🍀පොලිස් නිලධාරීන් ,🍀සෞඛ්‍ය අංශයේ නිලධාරීන් යන අය උදෙසා ඔවුන්ගේ යතුරුපැදි වල යම් කාර්මික දෝශයක් ඇති වූවහොත් එය #කිසිදු #මුදලක් අය කිරීමකින් තොරව නවීකරණය කරදෙන බවට රන්දික මෝටර්ස් ආයතනය කටයුතු කරනු ලබන අතර මෙය මිනිසත්කම වෙනුවෙන් කරනු ලබන මනුසත් ක්‍රියාවකි.

💙🙏💐
01/01/2021

💙🙏💐

Thank You for the support.It means a lot❤️
03/12/2020

Thank You for the support.
It means a lot❤️

විශේෂිත මිල අඩු කිරීමත් සමග ඔබට අවශ්‍ය දෑ නිවසටම ගෙන්වා ගන්න...For Orders 071 550 6630 (Whatsapp)Messenger*විශේෂිත මිල අ...
01/12/2020

විශේෂිත මිල අඩු කිරීමත් සමග ඔබට අවශ්‍ය දෑ නිවසටම ගෙන්වා ගන්න...

For Orders 071 550 6630 (Whatsapp)
Messenger

*විශේෂිත මිල අඩු කිරීම සීමිත කාලයක් තුළ පමණි*

JBL K5+ GOLDEN ULTRAවෙළද පොල මිලට වඩා 50% කට අඩුවෙන් තොග සහ සිල්ලර වෙලදසැල් සදහා අවශ්‍ය සියළුම JBL නිශ්පාදන සපයා ගැනීම ස...
19/11/2020

JBL K5+ GOLDEN ULTRA

වෙළද පොල මිලට වඩා 50% කට අඩුවෙන් තොග සහ සිල්ලර වෙලදසැල් සදහා අවශ්‍ය සියළුම JBL නිශ්පාදන සපයා ගැනීම සදහා ඇනවුම දැන්ම WhatsApp හෝ Messenger මාර්ගයෙන් අප හට ලබා දෙන්න වැඩි විස්තර සදහා අප අමතන්න
For Orders Call 070 550 6630
Order Via Whatsapp 070 550 6630
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.

high-powered portable Bluetooth speaker with powerful stereo sound and a power bank all in one package.
6000 MAH Rechargeable Battery
Built-in rechargeable Li-ion battery supports up to 5 TO 6 hours of playtime and charges devices via the USB port.
Take calls from your speaker with a touch of a button – crystal clear thanks to the noise and echo canceling speakerphone.
Can take the party everywhere, poolside or in the rain, thanks to the waterproof design, durable fabric, and rugged housing

අප සේවා ස්ථානයෙන් ලබාගත හැකි සේවාවන්
12/11/2020

අප සේවා ස්ථානයෙන් ලබාගත හැකි සේවාවන්

ඔබට අවශ්‍ය සියලුම පාසල් පොත් පත් සහ උපකරණද වගකීමක් සහිත තාක්ෂණික උපාංගද දැන් වාද්දුව මැදි විදුහල ඉදිරිපිට ඇති අප සේවා ස්...
12/11/2020

ඔබට අවශ්‍ය සියලුම පාසල් පොත් පත් සහ උපකරණද වගකීමක් සහිත තාක්ෂණික උපාංගද දැන් වාද්දුව මැදි විදුහල ඉදිරිපිට ඇති අප සේවා ස්ථානයෙන් ලබාගත හැක.

Address

Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Central communication & Bookshop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share