14/04/2026
ලැබුවාවූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමටත්, ඔබේ පවුලේ සැමටත් සතුට, සාමය, සෞභාග්‍යය සහ නිදුක් නිරෝගී සම්පත පිරි ඉසුරුමත් වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🌸✨ පසුගිය වසර පුරා අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසයට සහ ලබාදුන් සහයෝගයට පාරිභෝගික සහ හිතවතුන් වන ඔබ සැමට ස්තූතියි! ඉදිරි වසරේද වඩාත් උසස් සේවාවක් සමඟින් අපි හමුවෙමු. 🤝🖨️📱 *සුබ අලුත් අවුරුද්දක් වේවා!* 🎇 📍MD Online Communication & Bookshop👈✅
☎️Call: 0372041518 👈✅
💬 WhatsApp: 0704411186👈
#සුබඅලුත්අවුරුද්දක්වේවා #අලුත්අවුරුද්ද2026 Year