Pahansara Sounds

Pahansara Sounds A Challenge to Tradition
Wholesale Buffles
For Spring Deals >> Call us:- 077 8568795/033 2293947
(3)

26/05/2026

කාර්යබහුල වෙසක් සතිය! 🤍🔊🙏🏻🌈🧡

Keshara Lanka - කේෂර ලංකා - SMJ Group Indula travels fans

23/05/2026

මෙන්න කවුරුත් දන්න MSP TOURS චාම් සෙන්සරේට අපි දීපු වෙනස්ම විදියේ indoor Update එක🔥🧡🤍❤️🤍🧡🔥

MSP TOURS

20/05/2026

රත්නපුරේ ඉදන්, අපි කලින් මාතලේ සුදු පුතා Bus එකට කරපු indoor video එක දැකල, Company එකෙන් ගත්ත ගමන්, දුර ගැන හිතන්නෙවත් නැතුව, අපි ගාවට ආපු Brandnew TATA බස් එකේ indoor Update එක බලමුද?
❤️💙🔊🔊💙❤️

17/05/2026

අලුත්ම අය එක්ක, වෙනස්ම වැඩ ගොඩක් ළගදීම! 😎🔊🔥🔊😎

14/05/2026

ඔන්න ඉතින්, අද අපි අරන් ආවේ, යාපනේ ඉදන් අපිවම හොයන් ආපු, Green Tiger බස් එකේ indoor Update එක! 🔥💚🧡💚🔥

11/05/2026

කවුද කවුද මේ දේවතා එළි පෙන්නන්නෙ..??🤔

වෙන කවුරුත් නෙවෙයි, පහන්සර Sounds අපෙන් Outdoor Full Light System එක Update වෙන්න මීරිගම ඉදන් අපිවම හොයන් ආපු #සිහින_සමනලී 🩷💙💚💙🩷

Indoor Update Coming Soon!!!😎😎

30/04/2026

කලුතර ඉදන් අපි ගාවට ආව, කවුරුත් දන්න Red Princess බස් එකට , පහන්සර Sounds අපි දීපු සුපිරිම indoor update එක බලමුද? ❤️💙🔥🔥💙❤️

මේ හැමෝම දන්න එයාගේ, ඉස්සරහද පිටිපස්සද? 😉💥 දැනටමත් දන්න අය Comment එකක් දාගෙන යමු!❤️🧡❤️
27/04/2026

මේ හැමෝම දන්න එයාගේ, ඉස්සරහද පිටිපස්සද? 😉💥
දැනටමත් දන්න අය Comment එකක් දාගෙන යමු!❤️🧡❤️

26/04/2026

ඔන්න ඉතින් පහන්සර Sounds අපි, කිව්වා වගේම අලුත් අවුරුද්දේ මුලින්ම එළිදක්වන්නේ.., පොලොන්නරුවේ ඉදන් අපිවම හොයන් ආපු Keshara Lanka - කේෂර ලංකා - SMJ Group 💛🧡❤️🧡💛

#කේෂර_ලංකා

14/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!! 🌞❤️❤️🌞

#සිහින_සමනලී #කේෂර_ලංකා

06/04/2026

මෙන්න ඔබට වටිනා අවස්ථාවක්, පහන්සර Sounds අපගේ නවතම ශාඛාවේ පුහුණු /නුපුහුණු වඩු කාර්මික ශිල්පීන් සදහා ඇබෑර්තු ඇත! ඔබත් අදම ස්ථාවරත්වයේ ගමනට අප හා එක් වන්න!💥😎👨🏻‍💻😎💥

Address

12/2, Kalagedihena Road
Veyangoda
11112

Telephone

+94778568795

Website

Alerts

Be the first to know and let us send you an email when Pahansara Sounds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pahansara Sounds:

Share