15/01/2022
🙏🙏 සුභ දවසක් හැමෝටම 🙏🙏
🔵 ඔයාලගෙ වෙලාවෙන් පුංචි වෙලාවක ඇරන් මේ Post එක කියවන්න 🙂
🔵 ඔයා තාමත් ඔයාගෙ Mobile Phone එකට Phone Card එක , Data Card , Reload එක දාගන්නේ ලගම කඩේට ගිහින්ද ? එහෙම නැත්නම් Cominication එකකට ගිහින්ද?
ටිකක් හිතලා බලන්න මේක මහ
කරදර වැඩක් නේද ඔයාගෙ වෙලාවත්
නිකන්ම ගෙවිලා යනවා . ඇයි මම
එහෙම කිව්වේ Phone Card එකනම් අපිට
ලග කඩේකින් සල්ලි දීලා ගන්න පුලුවන්
කියමුකෝ ඒ Card එක ගන්නත් ඔයාට
අඩුම තරමේ විනාඩි 15 වගේ යන්න
පුලුවන් කඩේට ගිහින් Card එක අරගෙන
එන්න නේද? 🤔
🔵 හදිසියේවත් ඔයාගේ phone එකේ සල්ලි එහෙම නැත්තම් Data රෑකදි ඉවර උනා කියලා අපි හිතමුකෝ එතකොට මොකද කරන්නේ අනිවාරෙන් ඔයාට උදේ වෙනකන් ඉන්න වෙනවා Card එකක් ගන්න යන්න 🤔
🔵 හැබැයි අද ඉදලා එහෙම කරන්න ඕන
වෙන්නේ නෑ ඒ ඇයි කියලා මම පස්සේ
කියන්නම් 😀
🔵 ඊලගට අපි හිතමුකෝ ඔයට Pakeg එකක් දාගන්න ඕනි උනා කියලා එහෙනම් අනිවාරෙන් ඔයාට Cominication එකකට යන්නම වෙනවා ඒත්කොට ඔයාගෙ වෙලාවෙන් අපි නිකමට හිතමුකෝ විනාඩි 30 ක් ගියා කියලා සමහරක් විට ඊට වැඩියත් යන්න පුලුවන් 🤔
කලින් කිව්වා වගේ හදිසියේ රෑට
ඔයාගෙ Phone එකේ Pakeg එක ඉවර
උනොත් මොකද කරන්නේ ඒත් ඔයාට උදේ
වෙනකන්ම ඉන්න වෙනවා 😒
🔵 හැබැයි අද ඉදලා එහම වෙන්නේ නෑ ඒ මොකද Success Lanka Private Limited Solution Company එක විසින් දැන් අපිට හදුන්වලා දීලා තියෙනවා Website එකක් අපේ එදිනෙදා ජීවිතයේ අපි කඩෙන් ගන්න Phone Card එක Cominication එකෙන් දාගන්න Reload එක ගෙදර ඉදලම දාගන්න පුලුවන් Website එකක් සහා Mobile App එකක් 😀😀
🔵 ඉතින් දැන් ඔයාලට පුලුවන් කිසිම කරදරයක් නැතුව ඔයට කැමති වෙලාවක Reload එකක් දාගන්න Phone Card එකක් දාගන්න ඔයා ඉන්න ඕනම් තැනක ඉදන් ඕනම වෙලාවක 😀
🔵 ඒ විතරක් නෙවෙයි ඔයාට මේ Website එක හරහා තවත් සේවාවන් රාශියක් ලබා ගැනීමේ හැකියාව මේ Success Lanka Private Limited Solution Company එක විසින්
සලසලා දීලා තියෙනවා
Call 0763100751