Pro සවුන්ඩ්ස් DIY

Pro සවුන්ඩ්ස් DIY My projects

වෙසක් වැඩකට, ගෙදර වැඩකටPower supply sale 24A 10A, 24v 5AUsed 3daysදෙකටම 3500/- වේයන්ගොඩ0777983470
13/05/2026

වෙසක් වැඩකට, ගෙදර වැඩකට
Power supply sale
24A 10A, 24v 5A
Used 3days
දෙකටම 3500/-
වේයන්ගොඩ
0777983470

07/04/2026
07/04/2026

LB1407 analog uv meter. මමනං පුද්ගලිකව ආසයි මේ පරණ uv වලට 🤎

ඔන්න අද මම ගොඩක් වටින දෙයක් තමයි අරන් ආවෙ. මේක Audio Spilter ඒකක්. මේකෙන් අපිට Stereo signal ඒකක් Stereo signal දෙකක් වි...
12/07/2025

ඔන්න අද මම ගොඩක් වටින දෙයක් තමයි අරන් ආවෙ. මේක Audio Spilter ඒකක්. මේකෙන්
අපිට Stereo signal ඒකක් Stereo signal දෙකක් විදිහට කඩල ගන්න පුලුවන්. දැන් හිතන්න ඔයා
හදනවා TDA7388 වගේ චැනල් හතරක IC ඒකක් දාල Power Amp ඒකක්. හැබැයි ඔයා ඒ්කට සිග්නල් ඒක
දෙන්නෙ තනි Stereo ලයින් ඒකකින් දෙකකට කඩලා. ඒහෙම උනාම චැනල් හතරට යද්දි සිග්නල් ඒක Loss
වෙන්න තියෙන සම්බාවිතාව වැඩියි. ඒ්කයි ගොඩක් අය කියන්නේ මම චැනල් හතරක 200W ඈම්ප් එකක් හැදුවා
ඒත් සද්දෙ නෑනෙ කියල. ඒකට හේතුව ඈම්ප් එකට ඉන්පුට් කරන සිග්නල් එකේ ගේන් එක අඩුවීම. මේකට
හොදම විසදුම තමා මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් කිසිම ලොස් එකක් නැතුව ප්‍රී ඈම්ප් එකේ අවුට් එක
ඈම්ප් එකට දෙන්න පුලුවන්.

මේක චැනල් හතරක ඈම්ප් එකට විතරක් නෙමෙයි. අපි 2.1 වර්ගයේ ඈම්ප් හදනකොට ලෝ පාස් ෆිල්ටර් එකට
සිග්නල් ඉන් කරන්නත්, අනෙක් ස්ටීරියෝ ලයින් එකට ඉන් කරන්නත් මේක යොදාගන්න පුලුවන්. 2.1 වර්ගයේ
ප්‍රී ඈම්ප් එකක් නිර්මාණය කරද්දි අනිවාර්යයෙන් මේ වගේ වර්ධකයක් මැදට සම්බන්ධ කරන්නම ඕනෙ. නැතිනං
පවර් ඈම්ප් එකේ සම්පූර්ණ බලය ලබාගන්න බෑ.

මේ ප්‍රී ඈම්ප් එකට කෙලින්ම 12V AC සෙන්ටර් ටැප් ට්‍රාන්ස්ෆෝමර් එකක් සම්බන්ධ කරන්න පුලුවන්. එල්ඊඩී බල්බය මගින්
විදුලිය එන බව අගවනවා. ඒ වගේම මේකේ වොලියුම් කොන්ට්‍රෝල් එකක් අන්තර්ගතයි. ඒක මාස්ටර් වොලියුම් විදිහට පාවිච්චි
කරන්න පුලුවන්. මේක කේසින් එකේ වොලියුම් එක හයි කරන තැනටම සම්බන්ධ කරගන්න පුලුවන්.

හදල බලන්න. මම පීසීබී ඩිසයින් එකේ ලින්ක් එක පහල දානව.ඕන අය බාගන්න. දැනට මං ගාව හදපු බෝඩ් නම්
ගන්න නෑ. බුදු සරණයි!

Download links

https://drive.google.com/file/d/1K0vDV5aSV6J9TkJx2_LH7Q7Mph3BLS2f/view?usp=sharing

https://www.mediafire.com/file/93dtaglabpu1qzr/Spilter.pdf/file

Not for sale, විකිණීමට නොවේ.300W Subwoofer Amp For 2.1 Home Theater 🥰
07/02/2025

Not for sale, විකිණීමට නොවේ.
300W Subwoofer Amp For 2.1 Home Theater 🥰

❤️
23/04/2024

❤️

Address

1/190, Wandurawa
Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Pro සවුන්ඩ්ස් DIY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pro සවුන්ඩ්ස් DIY:

Share

Category