Comrade Print Press

Comrade Print Press Premium Prints

🚀 ඔයාගේ Business එක, Brand එක හෝ Promotion එක හැමෝගෙම ඇස් ඉස්සරහට ගේන්න ලේසිම ක්‍රමය! 👀✨🎯 X Banner Printing Offer📏 5ft x...
04/06/2026

🚀 ඔයාගේ Business එක, Brand එක හෝ Promotion එක හැමෝගෙම ඇස් ඉස්සරහට ගේන්න ලේසිම ක්‍රමය! 👀✨

🎯 X Banner Printing Offer
📏 5ft x 2ft සුපිරිම X Banner එකක්
🛠️ Stand එකත් එක්කම
💰 රු. 2,890/= ක් පමණයි

✅ උසස් තත්ත්වයේ මුද්‍රණය
✅ වර්ණවත් හා ආකර්ෂණීය නිමාව
✅ ලංකාවේ අඩුම මිලට
✅ ව්‍යාපාර, ප්‍රදර්ශන, ප්‍රවර්ධන වැඩසටහන් සහ උත්සව සඳහා ඉතා සුදුසුයි

📍 Comrade Print Press
Dehiwala | Dematagoda

📞 071 404 1177

🚚 ලංකාවේ ඕනෑම තැනකට අපි එවනවා...

අදම ඔබගේ Order එක ලබාදී ඔබගේ Brand එකට වටිනාකමක් එකතු කරන්න! 🎨🔥

04/06/2026

Thank You Anushka Sir for Trusting Us
ප්‍රීමියම් කොලිටියට, අඩුම මිලට ප්‍රින්ටින් වැඩ ටික කරගන්න ලංකාවේ හොඳම තැන! 🌟

ඔබ ලෙක්චරර් කෙනෙක්ද? නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ද? ඔයාට අවශ්‍ය ඕනෑම ටියුට්, පොත් හෝ විසිටින් කාඩ් ඉතාම කෙටි කාලයකදී අපි කරලා දෙනවා. 🚀

🔥 ඇයි අපිව තෝරාගන්නේ?

High Quality Printing 🖨️

Stapling & Binding Services 🖇️

Islandwide Delivery 🚚

Special Offers for Bulk Orders 💰

දැන්ම ඔයාගේ ඕඩර් එක අපිට WhatsApp කරන්න!
☎️ 071 404 1177

04/06/2026

Thank You Prageeth Sir for Trusting Us❤️
ප්‍රීමියම් කොලිටියට, අඩුම මිලට ප්‍රින්ටින් වැඩ ටික කරගන්න ලංකාවේ හොඳම තැන! 🌟

ඔබ ලෙක්චරර් කෙනෙක්ද? නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ද? ඔයාට අවශ්‍ය ඕනෑම ටියුට්, පොත් හෝ විසිටින් කාඩ් ඉතාම කෙටි කාලයකදී අපි කරලා දෙනවා. 🚀

🔥 ඇයි අපිව තෝරාගන්නේ?

High Quality Printing 🖨️

Stapling & Binding Services 🖇️

Islandwide Delivery 🚚

Special Offers for Bulk Orders 💰

දැන්ම ඔයාගේ ඕඩර් එක අපිට WhatsApp කරන්න!
☎️ 071 404 1177

🎨✨ FOUR COLOUR Visiting Cards – Special Offer! ✨🎨ඔයාගේ අනන්‍යතාව අනිත් අයටත් දැනෙන්න! 🤝Number එක ඉල්ලුවොත් 2nd නොවී, ලස්...
29/05/2026

🎨✨ FOUR COLOUR Visiting Cards – Special Offer! ✨🎨

ඔයාගේ අනන්‍යතාව අනිත් අයටත් දැනෙන්න! 🤝
Number එක ඉල්ලුවොත් 2nd නොවී, ලස්සන Visiting Card එකක් දීලා professional impression එකක් තබන්න.

💥 100 Double Side Visiting Cards
💰 රු. 990/= ක් පමණයි

✅ උසස් තත්ත්වයේ මුද්‍රණය
✅ ලංකාවේ අඩුම මිලට
✅ අවශ්‍ය නම් ආකර්ෂණීය Design එකක් අපෙන් කරගත හැක
✅ දිවයින පුරා Delivery පහසුකම්

📍 Comrade Print Press
Dehiwala | Dematagoda

📞 071 404 1177

🚚 ලංකාවේ ඕනෑම තැනකට අපි එවනවා...

*කොන්දේසි සහිතයි.

21/05/2026

ටියුට් ප්‍රින්ට් කරන ගුරුවරුන් සඳහාම වෙන්වූ සුපිරිම Offer එකක්! 📢🔥

ඔබ ටියුට් (Tutes) ප්‍රින්ට් කරගන්න විශ්වාසවන්ත සහ ගුණාත්මක තැනක් සොයන ගුරුවරයෙක්ද? එහෙනම් Complete Print Press වෙතින් ඔබටම වෙන්වූ සුවිශේෂී වට්ටම් පැකේජයක් දැන් ලබාගත හැකියි! 😍👇

✨ අපේ Special Offer එක:

පිටු 200කට වඩා වැඩි ටියුට් 300කට වඩා අපෙන් ප්‍රින්ට් කරගන්නා ඔබට රු. 25,000 ක දැවැන්ත වට්ටමක්! 💸

මෙම දීමනාව වලංගු වන්නේ මුලින්ම සම්බන්ධ වන පළමු ගුරුවරුන් 10 දෙනාට පමණි! 🏃‍♂️💨

(අනිත් special office ටික දැනගන්න ඕන නම් 071 404 1177 ට whatsapp msg එකක් දාන්න)

ඇයි Complete Print Press තෝරාගන්නේ?
✅ High-Quality Printing & Crisp Text
✅ Perfect Binding & Premium Finishing
✅ සාධාරණ මිල ගණන් සහ කඩිනම් සේවාව

ප්‍රින්ටින් වර්ක්ස්, බයින්ඩින් ඇතුළු සියලුම දේවල් ලස්සනට සහ කොලිටියට කරගන්න, ප්‍රමාද නොවී දැන්ම අපිට WhatsApp මැසේජ් එකක් දාලා ඔබේ පැකේජය වෙන්කරවා ගන්න! 👇

📲 Call/WhatsApp: 071 404 1177

ප්‍රීමියම් කොලිටියට, අඩුම මිලට ප්‍රින්ටින් වැඩ ටික කරගන්න ලංකාවේ හොඳම තැන! 🌟

ඔබ ලෙක්චරර් කෙනෙක්ද? නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ද? ඔයාට අවශ්‍ය ඕනෑම ටියුට්, පොත් හෝ විසිටින් කාඩ් ඉතාම කෙටි කාලයකදී අපි කරලා දෙනවා. 🚀

🔥 ඇයි අපිව තෝරාගන්නේ?

High Quality Printing 🖨️

Stapling & Binding Services 🖇️

Islandwide Delivery 🚚

Special Offers for Bulk Orders 💰

දැන්ම ඔයාගේ ඕඩර් එක අපිට WhatsApp කරන්න!
☎️ 071 404 1177

20/05/2026

ප්‍රීමියම් කොලිටියට, අඩුම මිලට ප්‍රින්ටින් වැඩ ටික කරගන්න ලංකාවේ හොඳම තැන! 🌟

ඔබ ලෙක්චරර් කෙනෙක්ද? නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ද? ඔයාට අවශ්‍ය ඕනෑම ටියුට්, පොත් හෝ විසිටින් කාඩ් ඉතාම කෙටි කාලයකදී අපි කරලා දෙනවා. 🚀

🔥 ඇයි අපිව තෝරාගන්නේ?

High Quality Printing 🖨️

Stapling & Binding Services 🖇️

Islandwide Delivery 🚚

Special Offers for Bulk Orders 💰

දැන්ම ඔයාගේ ඕඩර් එක අපිට WhatsApp කරන්න!
☎️ 071 404 1177

30/04/2026

ඔබ ටියුෂන් කරන ගුරුවරයෙක්ද ? ලෙක්ච කෙනෙක්ද? දැන් ටියුට් ප්‍රශ්න ගොඩගැහිලද? දැන් ටියුට් ප්‍රශ්නවලින් නිදහස් වෙන්න පුළුවන්! 📚✨

ඔබේ ඔන්ලයින් හෝ ෆිසිකල් ක්ලාස් එකේ ඉගැන්වීම් කටයුතු ගැන පමණක් අවධානය යොමු කරන්න. ටියුට් ඩිසයින් කිරීමේ සිට ප්‍රින්ට් කර සිසුන්ගේ නිවසටම බෙදා හැරීම දක්වා සියලුම වගකීම් Comrade Print Press අප භාර ගන්නෙමු. ටියුට් එකක් උනත් ඔබට අපේ සේවාව ලබාගත හැකි.

✅ ටියුට් ඩිසයින් කිරීම (Tute Design) - 1ක් 10ක් 20ක් 50ක් 100ක් 200ක් ඕනෑම ප්‍රමාණයක්

✅ උසස් ප්‍රමිතියෙන් යුත් මුද්‍රණය (High-Quality Printing) - ලංකාවේ අඩුම මිලට - 1ක් 10ක් 20ක් 50ක් 100ක් 200ක් ඕනෑම ප්‍රමාණයක්

✅ දිවයින පුරා බෙදා හැරීම (Island-wide Delivery) - වඩාත්ම වේගවත්ම සේවාව

✅ ඉතා සහනදායී මිල ගණන් - කුඩා/මධ්‍යම/මහා ප්‍රමාණයේ උනත් ඕනෑම ක්ලාස් එකකට ගුරුවරයෙකුට අවශ්‍ය බිංදුවේ ඉඳන් අවසානය වෙනකං අවශ්‍ය සියලුම සේවාව සැපයිම

අපි ලෑස්තියි හිරවෙන සියලුම වැඩ ටික ගොඩ දාලා handle කරලා දෙන්න, ඔබතුමන්ලා තුමියලා නිදහසේ ළමයි වෙනුවෙන් දෙන focus එක උපරිමේටම දෙන්න, එතකොට ළමයින්ට ඔයාලගෙන් වැඩි focus එකක් ලැබෙනවා... ළමයින්ගේ ප්‍රතිඵල සුපිරියටම වැඩි වෙයි....

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
071 404 1177
මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්

වාසි ✨✨✨❤️  071 404 1177 I ප්‍රීමියම් කොලිටියට, අඩුම මිලට ප්‍රින්ටින් වැඩ ටික කරගන්න ලංකාවේ හොඳම තැන! 🌟ඔබ ලෙක්චරර් කෙනෙක...
10/04/2026

වාසි ✨✨✨❤️ 071 404 1177 I ප්‍රීමියම් කොලිටියට, අඩුම මිලට ප්‍රින්ටින් වැඩ ටික කරගන්න ලංකාවේ හොඳම තැන! 🌟

ඔබ ලෙක්චරර් කෙනෙක්ද? නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ද? ඔයාට අවශ්‍ය ඕනෑම ටියුට්, පොත් හෝ විසිටින් කාඩ් ඉතාම කෙටි කාලයකදී අපි කරලා දෙනවා. 🚀

🔥 ඇයි අපිව තෝරාගන්නේ?

High Quality Printing 🖨️

Stapling & Binding Services 🖇️

Islandwide Delivery 🚚

Special Offers for Bulk Orders 💰

දැන්ම ඔයාගේ ඕඩර් එක අපිට WhatsApp කරන්න!
☎️ 071 404 1177

🖨 කොමරේඩ් ප්‍රින්ට් ප්‍රෙස් – උසස් තත්ත්වය, අඩු මිල, වේගවත් සේවාව!ඔබේ මුද්‍රණ අවශ්‍යතාවය කුමක් වුණත්, කොමරේඩ් ප්‍රින්ට් ...
13/10/2025

🖨 කොමරේඩ් ප්‍රින්ට් ප්‍රෙස් – උසස් තත්ත්වය, අඩු මිල, වේගවත් සේවාව!

ඔබේ මුද්‍රණ අවශ්‍යතාවය කුමක් වුණත්, කොමරේඩ් ප්‍රින්ට් ප්‍රෙස් එකම විසඳුමයි!
අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
🖤 Black & White and Colour Printing
📄 Bulk Printing and Document Prints
🎨 Art Paper / Art Board Printing
📠 Printouts, Photocopying, and Other Services

අපි ඔබට ලබා දෙන්නේ:
🚚 සමස්ත දිවයිනට වේගවත් බෙදාහැරීම
💸 අඩුම මිල ගණන්
⭐ උසස්තම ගුණාත්මකභාවය සහ නිවැරදි නිමාව

ඔබේ ආයතනික , ඔබේ Assignments වැඩසටහන් –

කුමක් වුවත්, කොමරේඩ් සමඟ ඔබේ මුද්‍රණය විශ්වාසයෙන් කරන්න.
අපගේ සේවාව වේගවත්, ගුණාත්මක සහ සහනදායී මිලකට

📞 අමතන්න 071 404 1177
කොමරේඩ් ප්‍රින්ට් ප්‍රෙස් – උසස් තත්ත්වය, අඩු මිල, දිවයින පුරා වේගවත් බෙදාහැරීම!

Address

85c, Galle Road
Dehiwala
10350

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94774542277

Website

https://print.teamcomrade.org/

Alerts

Be the first to know and let us send you an email when Comrade Print Press posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share