21/09/2026
Phone එක පාවිච්චි නොකරන වෙලාවකත් Mobile Data ඉවර වෙනවා නම්, Background Data Use කරන Apps තියෙනවද කියලා Check කරන්න. 📱💡
මේ වගේ Useful Tech Tips දැනගන්න Future Tech AI Follow කරන්න. ❤️
Video එක Save කරගන්න — පස්සේ වැදගත් වෙයි! 🔥