KaleoX Software Solutions

KaleoX Software Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KaleoX Software Solutions, Web designer, Near Base Hospital, Udugama South, Udugama, Udugama.

🚀 Another Successful Project by Kaleox Software Solution!We’re proud to announce the launch of🌿 Sashwari.lk 🌿Sashwari sk...
17/05/2026

🚀 Another Successful Project by Kaleox Software Solution!

We’re proud to announce the launch of
🌿 Sashwari.lk 🌿

Sashwari skincare brand එක සඳහා modern සහ professional eCommerce website එකක් ලෙස මෙය design කරලා තියෙන්නේ smooth හා user-friendly online shopping experience එකක් ලබාදීමටයි.

💻 Website Development
🎨 Modern UI/UX Design
📱 Mobile Responsive Layout
⚡ Fast & User-Friendly Experience

ඔබගේ business එකටත් මේ වගේ professional website / online store එකක් අවශ්‍යද?

💻 Web Application Development
🛍️ eCommerce Solutions
📈 Business Digital Solutions
⚙️ Custom Solutions
📖 Research Based Solutions

සඳහා අදම Kaleox Software Solution සමඟ සම්බන්ධ වන්න!

📩 [email protected]
📞 +94 70 526 0208
🌐 Visit: kaleox.com

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත්, ලක්වාසී සියලුම දෙනාටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට සෞභාග්‍යය සපිරි ...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත්, ලක්වාසී සියලුම දෙනාටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!!! 🙏❤

சிங்கள தமிழ் புத்தாண்டு அமைதியும் மகிழ்ச்சியும் நிறைந்ததாக அமையட்டும்..!!!

Wishing you and all Sri Lankans a Happy Sinhala and Hindu New Year. May all your wishes come true, and may it be a year filled with peace, joy, and prosperity..!!!


Kaleox Software Solutions

🌸 Celebrate the New Year with KALEOX! 🌸එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් KALEOX වෙතින් ඔබට සුවිශේෂී තෑග්ගක්! 🪔...
02/04/2026

🌸 Celebrate the New Year with KALEOX! 🌸
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් KALEOX වෙතින් ඔබට සුවිශේෂී තෑග්ගක්! 🪔✨

අවුරුදු සිරියත් එක්කම ඔබේ වැඩකටයුතු පහසු කරගන්න, අපි දැන් ලබා දෙනවා 20% OFF එකක්.

🌟 Why Choose Us?
1.Professional Excellence:
Top-tier services tailored for you.

2.Special Festive Offer: අවුරුදු වාසි - Huge savings for the season!

3.Limited Time: Offer valid until April 30th.

🤍 Don't miss out on this amazing opportunity to save while you grow!

🌐 Visit: KALEOX.COM
📧 Email: [email protected]
📞 Call/WhatsApp: 0705260208

KALEOX - Bringing value to your New Year!
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎊✨

30/03/2026

ගොඩක් වෙලාවට ව්‍යාපාරයකට Software එකක් හදද්දී වෙන්නේ, ඇතුළත සිද්ධ වෙන දේවල් (Process) හරියටම තේරුම් ගන්නේ නැතුව ඉක්මනින්ම "System එකක්" හදන්න පටන් ගන්න එකයි. හැබැයි ඒකෙන් වෙන්නේ සල්ලිත්, කාලයත් දෙකම අපතේ යන එක විතරයි.

​KALEOX අපේ වෙනස මොකක්ද? 🤝
​අපි එකපාරටම System එකක් Build කරන්න පටන් ගන්නේ නැහැ.

🛑 අපි මුලින්ම කරන්නේ ඔබේ ව්‍යාපාරය පිළිබඳව ගැඹුරු Research එකක් කරන එකයි.

✨​ ඔබේ ව්‍යාපාරයේ වැඩ කටයුතු දැනට සිද්ධ වෙන්නේ කොහොමද? ​
✨ වැඩ ප්‍රමාද වෙන්න බලපාන ගැටලු මොනවාද?
✨ ​තාක්ෂණය හරහා ඒ වැඩ පහසු කරගන්න පුළුවන් කොහොමද?

​මේ හැමදේම අපි මුලින්ම අධ්‍යයනය කරනවා. අන්න ඒ අධ්‍යයනයෙන් පස්සේ තමයි, ඔබේ ව්‍යාපාරයට සැබවින්ම දායක වන නිවැරදිම විසඳුම අපි නිර්මාණය කරන්නේ.

💫💫 ​ඇයි ඔබ KALEOX තෝරාගත යුත්තේ?

​✅ Lifetime Support: System එකේ ඕනෑම තාක්ෂණික දෝෂයකදී (Errors) අපගේ කණ්ඩායම සැමවිටම ඔබ සමඟ සිටිනවා.
✅ Tailor-made Solutions: ඔබේ ව්‍යාපාරයටම ආවේණික වූ, වෙනත් තැනක නැති පද්ධති.
✅ Continuous Updates: ව්‍යාපාරය දියුණු වෙද්දී පද්ධතියත් ඒ අනුව යාවත්කාලීන කරගැනීමේ හැකියාව.

​🎁 අලුත් අවුරුදු විශේෂ දිරිගැන්වීම!

ඔබේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කිරීමට සහයෝගයක් ලෙස, අවසන් ඇගයීමෙන් (Final Evaluation) 20% ක විශේෂ වට්ටමක් අප පිරිනමනවා.

​අදම අප හා සම්බන්ධ වී ඔබේ ව්‍යාපාරයේ ගැටලුවලට නිවැරදිම විසඳුම ලබාගන්න. 👇

​📞 WhatsApp: 078 306 1492
📧 Email: [email protected]
🌐 KALEOX Software Solutions

🏢 Kaleox - ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම ඩිජිටල් සහකරු​ගොඩක් වෙලාවට ව්‍යාපාරයකට Software එකක් හදද්දී වෙන්නේ, ඇතුළත සිද්ධ වෙන දේ...
24/03/2026

🏢 Kaleox - ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම ඩිජිටල් සහකරු

​ගොඩක් වෙලාවට ව්‍යාපාරයකට Software එකක් හදද්දී වෙන්නේ, ඇතුළත සිද්ධ වෙන දේවල් (Process) හරියටම තේරුම් ගන්නේ නැතුව ඉක්මනින්ම "System එකක්" හදන්න පටන් ගන්න එකයි. හැබැයි ඒකෙන් වෙන්නේ සල්ලිත්, කාලයත් දෙකම අපතේ යන එක විතරයි.

​KALEOX අපේ වෙනස මොකක්ද? 🤝
​අපි එකපාරටම System එකක් Build කරන්න පටන් ගන්නේ නැහැ.

🛑 අපි මුලින්ම කරන්නේ ඔබේ ව්‍යාපාරය පිළිබඳව ගැඹුරු Research එකක් කරන එකයි.

✨​ ඔබේ ව්‍යාපාරයේ වැඩ කටයුතු දැනට සිද්ධ වෙන්නේ කොහොමද? ​
✨ වැඩ ප්‍රමාද වෙන්න බලපාන ගැටලු මොනවාද?
✨ ​තාක්ෂණය හරහා ඒ වැඩ පහසු කරගන්න පුළුවන් කොහොමද?

​මේ හැමදේම අපි මුලින්ම අධ්‍යයනය කරනවා. අන්න ඒ අධ්‍යයනයෙන් පස්සේ තමයි, ඔබේ ව්‍යාපාරයට සැබවින්ම දායක වන නිවැරදිම විසඳුම අපි නිර්මාණය කරන්නේ.

💫💫 ​ඇයි ඔබ KALEOX තෝරාගත යුත්තේ?

​✅ Lifetime Support: System එකේ ඕනෑම තාක්ෂණික දෝෂයකදී (Errors) අපගේ කණ්ඩායම සැමවිටම ඔබ සමඟ සිටිනවා.
✅ Tailor-made Solutions: ඔබේ ව්‍යාපාරයටම ආවේණික වූ, වෙනත් තැනක නැති පද්ධති.
✅ Continuous Updates: ව්‍යාපාරය දියුණු වෙද්දී පද්ධතියත් ඒ අනුව යාවත්කාලීන කරගැනීමේ හැකියාව.

​🎁 අලුත් අවුරුදු විශේෂ දිරිගැන්වීම!

ඔබේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කිරීමට සහයෝගයක් ලෙස, අවසන් ඇගයීමෙන් (Final Evaluation) 20% ක විශේෂ වට්ටමක් අප පිරිනමනවා.

​අදම අප හා සම්බන්ධ වී ඔබේ ව්‍යාපාරයේ ගැටලුවලට නිවැරදිම විසඳුම ලබාගන්න. 👇

​📞 WhatsApp: 078 306 1492
📧 Email: [email protected]
🌐 KALEOX Software Solutions

Bussiness එකේ කටයුතු Manage කරගන්න බැරුව ඔයත් Stress වෙලාද ඉන්නෙ? 🤷‍♀එහෙනම් මේ Message එක අනිවාර්යයෙන් ඔයාට 👊මොකද ඔයාගෙ ...
20/03/2026

Bussiness එකේ කටයුතු Manage කරගන්න බැරුව ඔයත් Stress වෙලාද ඉන්නෙ? 🤷‍♀

එහෙනම් මේ Message එක අනිවාර්යයෙන් ඔයාට 👊

මොකද ඔයාගෙ Bussiness එකේ කටයුතු නම්‍යශීලී ඩිජිටල් මුහුණුවරකින් කරලා දෙන්න අපි සුදානමින් ඉන්නවා 💯

• Custom Web Applications
• Responsive Website Designs
• E-commerce & Business Systems
• System Maintenance & Support

මේ විදියෙ ඕනැම එකක් ඉතාම සාධාරණ මුදලකට ඔයා කැමති විදියට අපි කරලා දෙන්නම්.

මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ඔයා කැමතිනම් අදම අපිට කතා කරන්න .

📞 0705260208
📧 [email protected]

Kaleox Software Solutions
Turning your ideas into digital reality ✨❤


🌟 Kaleoх Software Solutions📢 We Are Hiring: Fullstack Software Engineer Interns (Remote)Are you ready to build real appl...
08/02/2026

🌟 Kaleoх Software Solutions

📢 We Are Hiring: Fullstack Software Engineer Interns (Remote)

Are you ready to build real applications, work with cutting‑edge technologies, and level up your software engineering skills? At Kaleox Software Solutions, we’re looking for passionate and enthusiastic Fullstack Software Engineer Interns to join our team and help us shape the future of smart software. 💻✨

🚀 What You’ll Do

You’ll work side‑by‑side with our developers to:

Build and enhance web applications using React and Next.js

Design and implement backend services with Node.js and Spring Boot

Collaborate on real features, from concept to deployment

Write clean, testable code and participate in code reviews

Debug issues, write tests, and help improve performance

Learn industry best practices and grow your engineering skills daily 📈
This role gives you hands‑on experience with full stack development and real impact in production environments.

🛠️ Who We’re Looking For

We want interns who:

Know or have worked with React, Next.js, Node.js, Spring Boot

Understand JavaScript fundamentals and modern web patterns

Can communicate clearly and work collaboratively

Are driven to learn, experiment, and solve problems creatively

Have a portfolio, project, or coursework showing passion for coding

Prior internship experience is a plus — not required. This role is open to students and fresh grads eager to grow!

🎁 What You’ll Gain

At Kaleox, you’ll:

Work on real, production‑ready software

Get mentorship from experienced engineers

Participate in agile workflows and team discussions

Build projects that will boost your resume and portfolio

Receive a certificate of completion and referral support

Our goal is to help you become a professional developer — not just an intern. 💡

📩 How to Apply

🔹 Email your resume to: [email protected]
Whatsapp -078 306 1492

🔹 Subject line: Fullstack Intern Application — [Your Name]

Include a link to any projects, GitHub, or portfolio work you’ve done. Show us what you’ve built! ⭐

Kaleox Software Solutions — where innovation meets opportunity.
Grow with us! 🚀

Bussiness එකේ කටයුතු Manage කරගන්න බැරුව ඔයත් Stress වෙලාද ඉන්නෙ? 🤷‍♀එහෙනම් මේ Message එක අනිවාර්යයෙන් ඔයාට 👊මොකද ඔයාගෙ ...
09/11/2025

Bussiness එකේ කටයුතු Manage කරගන්න බැරුව ඔයත් Stress වෙලාද ඉන්නෙ? 🤷‍♀

එහෙනම් මේ Message එක අනිවාර්යයෙන් ඔයාට 👊

මොකද ඔයාගෙ Bussiness එකේ කටයුතු නම්‍යශීලී ඩිජිටල් මුහුණුවරකින් කරලා දෙන්න අපි සුදානමින් ඉන්නවා 💯

• Custom Web Applications
• Responsive Website Designs
• E-commerce & Business Systems
• System Maintenance & Support

මේ විදියෙ ඕනැම එකක් ඉතාම සාධාරණ මුදලකට ඔයා කැමති විදියට අපි කරලා දෙන්නම්.

මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ඔයා කැමතිනම් අදම අපිට කතා කරන්න .

📞 070 526 0208 / 078 306 1492
Whatsapp - 075 782 2559
📧 [email protected]

Kaleox Software Solutions
Turning your ideas into digital reality ✨❤


10/02/2025

😊😊 Test ride of Facial Recognition Attendance Marking System that works as expected.

📌📌 This recognizes the exact person from 75 person's encodings lower than 0.8 distance.

⛔⛔Technologies :-

❄️Tensorflow
❄️Tf keras
❄️VGG-FACE
❄️Deepface
❄️OpenCV

🌏🌏 Languages - Java, Python

Fully Functional facial recognition attendance marking facility included Institution Management system available for selling

Contacts

E-mail : [email protected]
WhatsApp : 94783061492 / 94705260208

Address

Near Base Hospital, Udugama South, Udugama
Udugama
80070

Website

Alerts

Be the first to know and let us send you an email when KaleoX Software Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share