21/05/2026
🚀 Future Starts with IT! 💻✨
මෙවර විශේෂ විද්‍යාල ප්‍රවේශයට අයදුම් කරන සිසුසුන්ට නවතම තාක්ෂණික දැනුම සමඟින් ඉදිරියට යාමට අනගි අවස්ථාවක්! 🌐📚
📌 Information Technology (IT) ෙතාරතුරු තාක්ෂණ පාඨමාලාව
📍 නැණසල – උඩුබද්දාව සහ කුලියාපිටිය
🗓️ පාඨමාලා ආරම්භය:
1️⃣ මැයි 27 – උඩුබද්දාව නැණසල
2️⃣ මැයි 28 – කුලියාපිටිය නැණසල
✅ ප්‍රායෝගික දැනුම
✅ නවීන තාක්ෂණික පරිසරය
✅ අනාගත වෘත්තීය අවස්ථා සඳහා ශක්තිමත් පදනමක්
📞 වැඩි විස්තර සඳහා:
037 499 23 44 | 037 22 82 775