23/10/2026
🎶✨ “හැන්දෑවක” — සංගීතයෙන් හැඩවෙන සුන්දර හැන්දෑවක්! ✨🎶
අපගේ නිර්මාණාත්මක හැකියාවන් විශ්වාස කරමින්, මෙම නිර්මාණය සිදු කිරීමට අපව තෝරා ගැනීම පිළිබඳව අරලිය සිල්වා මහතාට අපගේ හෘදයාංගම ස්තුතිය සහ සතුට පළ කර සිටිමු. ❤️
ඔබ වෙනුවෙන් මෙවැනි වටිනා නිර්මාණයකට දායක වීමට ලැබීම අපට මහත් සතුටක් මෙන්ම ගෞරවයක්ද වේ. 💐
🎤 අරලිය සිල්වා මහතාටත්, “හැන්දෑවක” Concert එක සාර්ථක කරගැනීම වෙනුවෙන් කැපවී සිටින එතුමාගේ සියලුම Team සාමාජිකයන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️
🎵 සංගීතයෙන් රසික හදවත් සනසමින්, අමතක නොවන සුන්දර මතක රැසක් එක් කිරීමට “හැන්දෑවක” Concert එකට හැකි වේවා! ✨
🤝 අප කෙරෙහි තැබූ විශ්වාසයට නැවතත් ස්තුතියි!
💖 ඔබගේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි අපි හදවතින්ම ප්රාර්ථනා කරමු!
— With Love & Best Wishes From Our Team — ❤️🎶
#හැන්දෑවක අරලිය සිල්වා