04/08/2026
🌸 JOB VACANCY – Nail Technician & Pedicure / Manicure 🌸
Nail Technician සහ Pedicure / Manicure ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා ගැහැණු ළමුන් අවශ්‍යයි.
• පළපුරුදු සහ ආධුනික දෙපිරිසටම අයදුම් කළ හැක.
• වැඩිදුර විස්තර සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.
📞 දුරකථන අංකය: 077 257 28 93