Sgcreationshouse

Sgcreationshouse all kinds of photo printing with frames
rock printing
plates,caps,t shirt, tile printing
Id cards,visiting cards printing
calenders printing
stickers printing

13/04/2025
❤❤ 𝓥𝓪𝓵𝓪𝓷𝓽𝓲𝓷𝓮 𝓞𝓯𝓯𝓮𝓻  ❤❤ ලග එන ආදරවන්තයන්ගේ දිනයේදී ඔබගේ ආදරවන්තයාට/ආදරවන්තියට වටිනා සැමදා මතකයේ රැදෙන තිළිණයක් දෙන්න... T...
07/02/2025

❤❤ 𝓥𝓪𝓵𝓪𝓷𝓽𝓲𝓷𝓮 𝓞𝓯𝓯𝓮𝓻 ❤❤

ලග එන ආදරවන්තයන්ගේ දිනයේදී ඔබගේ ආදරවන්තයාට/ආදරවන්තියට වටිනා සැමදා මතකයේ රැදෙන තිළිණයක් දෙන්න...

Table එකේ තියන්න පුලුවන් ඔයාගෙයි එයාගෙයි ලස්සන පින්තූරයක් සාදාගන්න
රු.1300/= පමණයි...

මේ සමග chocolate 🍫 එකක් free
හම්බෙනවා

ලංකාවේ ඕනැම තැනකට ගෙන්වා ගත හැක.
කොළඹ 1-15 නම් නොමිලේම
ලංකාවේ අනිත් ප්‍රදේශ වලට බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ...

ඇයි තවත් බලන් ඉන්නේ අදම order එකක් දාන්න..
Whatsapp කරන්න
0741180865

වසර 14 කට පසු 2025 වර්ෂයේ ඉදිවීමට නියමිත බොරැල්ල තොරණේ ව්‍යාපෘතිය සදහා පරිගණක පිටු සැකසීම මගින් දායකත්වය දැක්වීමට ලැබීම ...
29/09/2024

වසර 14 කට පසු 2025 වර්ෂයේ ඉදිවීමට නියමිත බොරැල්ල තොරණේ ව්‍යාපෘතිය සදහා පරිගණක පිටු සැකසීම මගින් දායකත්වය දැක්වීමට ලැබීම සතුටක් - SGCREATIONSHOUSE

Thank you stickers A4 sheet එකක් රු.150/= යි🔅ඔබට අවශ්‍ය විදිහට ස්ටිකර් එක හදාගන්න...🔅අදම ඔබේ ඇණවුම ලබා දෙන්නදවස් 2න් ඔබේ...
17/10/2023

Thank you stickers
A4 sheet එකක් රු.150/= යි
🔅ඔබට අවශ්‍ය විදිහට ස්ටිකර් එක හදාගන්න...
🔅අදම ඔබේ ඇණවුම ලබා දෙන්න
දවස් 2න් ඔබේ අතේ.. Fast Delivery 🚛🚛

Whatsapp - 0741180865
🚚 දිවයින පුරා බෙදා හැරීම..

ඔබට අවශ්‍ය පරිදි ලස්සනට photo එකක්  design කර ලස්සනට print කර frame කර දෙන්නම්..⏹️ දිවයින පුරා බෙදාහැරීම⏹️ විශ්වාසනීය සේ...
08/06/2023

ඔබට අවශ්‍ය පරිදි ලස්සනට photo එකක් design කර ලස්සනට print කර frame කර දෙන්නම්..

⏹️ දිවයින පුරා බෙදාහැරීම
⏹️ විශ්වාසනීය සේවය

අදම ඔබේ order එක ලබාදෙන්න...

Whatsapp 0741180865

එයාගේ  උපන්දිනේ / විවාහ සංවසතරේ ළග එනවද ?ඒත් මොනවගේ තෑගගත්ද දෙන්න‍ේ ?තෑගී තෝරන්න වෙලාවක් නැද්ද? මේ දවස් වල සෙනග අතරට ගි...
21/02/2023

එයාගේ උපන්දිනේ / විවාහ සංවසතරේ ළග එනවද ?

ඒත් මොනවගේ තෑගගත්ද දෙන්න‍ේ ?

තෑගී තෝරන්න වෙලාවක් නැද්ද? මේ දවස් වල සෙනග අතරට ගිහින් අවදානමක් ගන්නවද?

කොහොමද ඔයාට ගෙදර ඉදන්ම ඔයාට ඔයාගේ වැ‍ඩේ කර ගන්න පුලුවන් වුනොත්

ඔබේ ආදරණීයන් හට සදා මතකයේ රැදෙන තෑග්ගක් දෙන්න

ඔබේ ආදරණීය මවට / පියාට / පෙම්වතාට / පෙම්වතියට / බිරිදට / සැමියට / සහෝදරයෙකුට /සහෝදරියකට උපන් දිනයකදී විවාහ සංවස්තරයකදී ඔවුනට සැමදා මතකයේ රැදෙන කල්පවතින තෑග්ගක් දෙන්න.

‍එහේ මෙහේ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ.ගෙදර ඉදන් ම වැඩේ කර ගන්න.
ඔබ කැමති photos ටික අපිට එවන්න.අපි ලස්සනට ඒවා design කරලා print කරලා Frame කරලා ගෙදරටම ගෙනත් දෙන්නම්.

දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම

Photo එවන්න අපේ Email එකට
Email – [email protected]

ඔබට අවශ්‍ය Frame size එක Whatsapp පණිවිඩයක් යොමු කරන්න‍.

වැඩි විස්තර - 074 1180 865 ( whatsapp / call )

❤❤ 𝓥𝓪𝓵𝓪𝓷𝓽𝓲𝓷𝓮 𝓞𝓯𝓯𝓮𝓻  ❤❤ලග එන ආදරවන්තයන්ගේ දිනයේදී ඔබගේ ආදරවන්තයාට/ආදරවන්තියට වටිනා සැමදා මතක හිටින තෑග්ගක් දෙන්න...ඔබ දෙද...
27/01/2023

❤❤ 𝓥𝓪𝓵𝓪𝓷𝓽𝓲𝓷𝓮 𝓞𝓯𝓯𝓮𝓻 ❤❤

ලග එන ආදරවන්තයන්ගේ දිනයේදී ඔබගේ ආදරවන්තයාට/ආදරවන්තියට වටිනා සැමදා මතක හිටින තෑග්ගක් දෙන්න...
ඔබ දෙදෙනාගේ මතකයන් එකතු කල photo එකක් ඔබට කැමති ආකාරයට අපි සාදා දෙන්නම්... ඒ සමගම ඇයට හෝ ඔහුට perfum එකකුයි රෝස මලකුයි තෑගි කරන්න...

4x6 Frame with rose and chocolate = Rs. 3500/=
6x6 Frame with rose and chocolate = Rs. 3700/=
6x8 Frame with rose and chocolate = Rs. 4000/=
8x12 Frame with rose and chocolate = Rs. 4500/=
10x12 Frame with rose and chocolate = Rs. 5500/=
10x15 Frame with rose and chocolate = Rs. 5900/=
12x15 Frame with rose and chocolate = Rs. 6000/=

ලංකාවේ ඕනැම තැනකට ගෙන්වා ගත හැක.
කොළඹ 1-15 නම් නොමිලේම
ලංකාවේ අනිත් ප්‍රදේශ වලට බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ...

ඇයි තවත් බලන් ඉන්නේ අදම order එකක් දාන්න..
Whatsapp කරන්න
0741180865

❤❤ 𝓥𝓪𝓵𝓪𝓷𝓽𝓲𝓷𝓮 𝓞𝓯𝓯𝓮𝓻 ❤❤ලග එන ආදරවන්තයන්ගේ දිනයේදී ඔබගේ ආදරවන්තයාට/ආදරවන්තියට වටිනා සැමදා මතක හිටින තෑග්ගක් දෙන්න...ඔබ දෙදෙ...
27/01/2023

❤❤ 𝓥𝓪𝓵𝓪𝓷𝓽𝓲𝓷𝓮 𝓞𝓯𝓯𝓮𝓻 ❤❤

ලග එන ආදරවන්තයන්ගේ දිනයේදී ඔබගේ ආදරවන්තයාට/ආදරවන්තියට වටිනා සැමදා මතක හිටින තෑග්ගක් දෙන්න...

ඔබ දෙදෙනාගේ මතකයන් එකතු කල photo එකක් ඔබට කැමති ආකාරයට අපි සාදා දෙන්නම්... ඒ සමගම ඇයට හෝ ඔහුට dairy Milk chocolate එකකුයි රෝස මලකුයි තෑගි කරන්න...

4x6 Frame with rose and chocolate = Rs. 3000/=
6x6 Frame with rose and chocolate = Rs. 3200/=
6x8 Frame with rose and chocolate = Rs. 3500/=
8x12 Frame with rose and chocolate = Rs. 4000/=
10x12 Frame with rose and chocolate = Rs. 5000/=
10x15 Frame with rose and chocolate = Rs. 5400/=
12x15 Frame with rose and chocolate = Rs. 5600/=

ලංකාවේ ඕනැම තැනකට ගෙන්වා ගත හැක.
කොළඹ 1-15 නම් නොමිලේම
ලංකාවේ අනිත් ප්‍රදේශ වලට බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ...

ඇයි තවත් බලන් ඉන්නේ අදම order එකක් දාන්න..
Whatsapp කරන්න

0741180865

Address

151/35 A , Lesley Ranagala Mawatha
Sri Jayavardhanapura
00800

Opening Hours

Monday 09:00 - 19:30
Tuesday 09:00 - 19:30
Wednesday 09:00 - 19:30
Thursday 09:00 - 19:30
Friday 09:00 - 19:30
Saturday 09:00 - 19:30
Sunday 09:00 - 19:30

Telephone

+94741180865

Website

Alerts

Be the first to know and let us send you an email when Sgcreationshouse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sgcreationshouse:

Share