Inka Valley

Inka Valley Inka Valley is an innovation foundry forging the next generation of SaaS and Web Platforms. We don't just write software; we architect digital legacies.

Where Humanity Meets the Code.

🚙🛠️Congratulations Mr. Shavin Chamika!Powering your business with Inka Valley 💙🔥අප සමඟ අත්වැල් බැඳගනිමින් තම වාහන අමතර ක...
12/08/2026

🚙🛠️Congratulations Mr. Shavin Chamika!
Powering your business with Inka Valley 💙🔥

අප සමඟ අත්වැල් බැඳගනිමින් තම වාහන අමතර කොටස් අලෙවි ව්‍යාපාරය නවීන ඩිජිටල් තාක්ෂණය සමඟ සම්බන්ධ කරමින්, ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව සහ වර්ධනය සඳහා තැබූ මේ නව පියවර වෙනුවෙන් Mr. Shavin Chamika සහ එම ව්‍යාපාරය වෙත Inka Valley අපගේ උණුසුම් සුබපැතුම්! 💙🤝

මෙතැන් සිට ව්‍යාපාරයේ දෛනික ව්‍යාපාරික කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ නිරවද්‍ය ලෙස පවත්වාගෙන යාම සඳහා, භාණ්ඩ තොග කළමනාකරණය, අලෙවි කටයුතු, ගනුදෙනු කළමනාකරණය සහ ව්‍යාපාරික තොරතුරු පහසුවෙන් කළමනාකරණය කරගැනීමට හැකි වන පරිදි නිර්මාණය කළ අපගේ නවීන තාක්ෂණික විසඳුම සෘජුවම සහය වනු ඇත. 💻📦

ඉදිරියේදීත් තවත් මෙවන් ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය ඩිජිටල් විසඳුම්, නව තාක්ෂණික නවෝත්පාදන සහ අඛණ්ඩ තාක්ෂණික සහාය ලබාදීමට Inka Valley ලෙස අපි කැපවී සිටින්නෙමු. 💙

ඔබගේ ව්‍යාපාරයත් නවීන තාක්ෂණය සමඟ බලගන්වා, කාර්යක්ෂමතාව සහ වර්ධනය නව මාවතකට රැගෙන යාමට අදම Inka Valley සමඟ එකතු වන්න. 🧑‍💻

💙 Inka Valley — Where humanity meets the code .

11/08/2026

ඔබේ ව්‍යාපාරය දියුණු වෙද්දී…ව්‍යාපාරයේ දෛනික වැඩකටයුතු තවත් සංකීර්ණ වෙනවද ?

ව්‍යාපාරයේ දෛනික කටයුතු වැඩි වන විට ව්‍යාපාරික තොරතුරු / බිල්පත් වැනි ලිපි ලේඛන විවිධ ස්ථානවල විසිරී තිබීම, එකම කාර්යය කිහිපවරක් සිදු කිරීමට සිදුවීම, manual processes මත වැඩි වශයෙන් රඳා පැවතීම සහ සෑම දෙයක්ම පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට සිදුවීම ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට සෘජුවම බලපායි.

ඒ අතරින් බොහෝ ගැටලු මුලින් විශාල ගැටලු ලෙස පෙනෙන්නේ නැත.

නමුත් දිනකට වැය වන අමතර පැය කිහිපයක්, නැවත නැවත සිදුකරන එකම කාර්යයන්, තොරතුරු සොයාගැනීමට වැයවන කාලය සහ මිනිස් අතින් සිදුවන කුඩා වැරදි , කාලයත් සමඟ ව්‍යාපාරයට විශාල පිරිවැයක් බවට පත්වේ.

එතැනදී අවශ්‍ය වන්නේ තවත් software එකක් පමණක් නොවේ.
ව්‍යාපාරය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ හැකි නිවැරදි system එකකි.

Inka Valley හි අපගේ අරමුණ, සෑම ව්‍යාපාරයකටම එකම ආකාරයේ තවත් software එකක් ලබාදීම නොවේ.

අපි පළමුව ඔබේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය, දෛනික වැඩ කටයුතු සහ අවශ්‍යතා අවබෝධ කරගෙන, ඒවාට ගැලපෙන Smart Digital Business Management Solution එකක් නිර්මාණය කරන්නෙමු .

එමඟින්,

• දෛනික වැඩ කටයුතු වඩාත් සරල කරගැනීමට
• අනවශ්‍ය manual work සහ නැවත නැවත සිදුකරන කාර්යයන් අඩු කිරීමට
• ව්‍යාපාරික තොරතුරු වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීමට
• වැරදි සහ අතපසුවීම් අවම කිරීමට
• ව්‍යාපාරයේ තත්ත්වය සහ කාර්යසාධනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට
• කාලය සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට
• ව්‍යාපාරය වර්ධනය වන විට එය වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීමට

හැකි පරිදි ඔබේ workflow එකම වඩාත් කාර්යක්ෂම කරගත හැක.

අපගේ අරමුණ තවත් එක් software එකක් ලබාදීම පමණක් නොවේ.

ඔබේ ව්‍යාපාරය අද ක්‍රියාත්මක වන ආකාරය වඩාත් සරල, කාර්යක්ෂම සහ පාලනය කළ හැකි ආකාරයකට පරිවර්තනය කිරීමයි.

අදම අපහා එක්වී ඔබගේ ව්‍යාපාරටත් ගැලපෙන ආකාරයේ Smart Business Solution එකක් ගොඩනගන්න .

Contact Us
On Mobile : 077-7611408
On Email : [email protected]
On Web : https://inkavalley.com

Inka Valley
Where humanity meets the code.

ව්‍යාපාරයක් කරන ඔයත් දවස අවසන් වෙද්දි මේ වගේ ප්‍රශ්නවලට මුහුන දෙනවද ? 🤔📌 අද ලාභයක්ද? පාඩුවක්ද? පැයගානක් මහන්සිවෙලා පොත් ...
31/07/2026

ව්‍යාපාරයක් කරන ඔයත් දවස අවසන් වෙද්දි මේ වගේ ප්‍රශ්නවලට මුහුන දෙනවද ? 🤔

📌 අද ලාභයක්ද? පාඩුවක්ද? පැයගානක් මහන්සිවෙලා පොත් පෙරලගෙන ගනන් හදල බැලුවත් හරියටම කියන්න බෑ.

📌 බිල් ලියද්දි customer ලා බලාගෙන ඉන්නවා.

📌 ගැනුම් කරුවන්ට ගෙවන්න තියෙන බිල් , පාරිභෝගික ණය පොත් වගේ හැමදේම එකට පැටලිලා .

📌 Stock එක ඉවර වෙලා කියලා දැනගන්නේ customer කෙනෙක් ඉල්ලුවට පස්සේ.

📌 මුදල්, stock, සේවක වැටුප් සහ පැමිනීම් … හැමදේම මතකෙන් හෝ පොතකින් පාලනය කරනවා.

මේවා “සාමාන්‍ය” කියලා හිතෙනවා ඇති. හැබැයි ඇත්තටම මේවා නිසා තමයි ව්‍යාපාරයක කාලය, මුදල් සහ customers ලා ටික ටික නැති වෙන්නේ.

ඔබේ ව්‍යාපාරය දියුණු වෙන්න ඕන නම්, වැඩ තවත් අමාරු කරගන්න නෙවෙයි… වැඩ පහසු සහ කාර්‍යක්ශම කරගන්නයී පටන් ගන්න ඕන.

📱 Computer / Phone එකෙන්ම Sales, Stock, Billing, Reports, Customer Management සහ තවත් බොහෝ දේ එකම තැනකින් කළමනාකරණය කරන්න පුළුවන් Smart Business System එකක් ඔබේ ව්‍යාපාරයටත් අවශ්‍යම කාලයයී මේ.

ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම සහ හොදම විසදුම දෙන්න අපි සූදානම් . අදම අපහා හා එකව ඔබගේ ව්‍යාපාරයේ නිදහස අත්විදින්න . 💙

🎉🚗 Congratulations Mr. Saman and Sameera Auto Care !Powering your business with Inka Valley 💙🔥අප සමඟ අත්වැල් බැඳගනිමින් ...
27/07/2026

🎉🚗 Congratulations Mr. Saman and Sameera Auto Care !
Powering your business with Inka Valley 💙🔥

අප සමඟ අත්වැල් බැඳගනිමින් Sameera Auto Care සිය ව්‍යාපාරය නවීන ඩිජිටල් තාක්ෂණය සමඟ සම්බන්ධ කරමින්, ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව සහ වර්ධනය සඳහා තැබූ මේ නව පියවර වෙනුවෙන් Sameera Auto Care වෙත Inka Valley අපගේ උණුසුම් සුබපැතුම්! 💙🤝

මෙතැන් සිට Sameera Auto Care හි දෛනික ව්‍යාපාරික කටයුතු වඩාත්,කාර්යක්ෂමව සහ නිරවද්‍ය ලෙස පවත්වාගෙන යාම සඳහා අපගේ නවීන තාක්ෂණික විසඳුම් සෘජුවම සහය වනු ඇත.

ඉදිරියේදීත් තවත් මෙවන් ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය ඩිජිටල් විසඳුම්, නව තාක්ෂණික නවෝත්පාදන සහ අඛණ්ඩ තාක්ෂණික සහාය ලබාදීමට Inka Valley ලෙස අපි කැපවී සිටින්නෙමු. 💙

ඔබගේ ව්‍යාපාරයත් නවීන තාක්ෂණය සමඟ බලගන්වා, කාර්යක්ෂමතාව සහ වර්ධනය නව මාවතකට රැගෙන යාමට අදම Inka Valley සමඟ එකතු වන්න. 🚀

💙 Inka Valley
Where Humanity Meets the Code

🎉 Congratulations Mr Asela Iddawela and Idda VillaPowering your hospitality with Inka Valley 🔥🥳අප හා අත්වැල් බැඳගනිමින් ...
10/07/2026

🎉 Congratulations Mr Asela Iddawela and Idda Villa

Powering your hospitality with Inka Valley 🔥🥳

අප හා අත්වැල් බැඳගනිමින් අපගේ නවීන තාක්ශනයෙන් බලගන්වමින් https://iddavilla.com හරහා සංචාරකයන් හට නමුවු වූ digital අද්දැකීමක් ලබාදෙමින් , Digital මාවතට පියනැගූ Mr Asela Iddawela ඇතුලු. Idda Villa නිවාඩු නිකේතනයට inkavalley අපගේ උනුසුම් සුභපැතුම් . 💙

මෙතැන් සිට Idda Villa නිවාඩු නිකේතනයේ දෛනික මෙහෙයුම් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන් අපගේ තාක්ෂණික විසඳුම් මඟින් වඩාත් කාර්යක්ෂමව බලගැන්වෙනු ඇත. ඉදිරියේදීත් ව්‍යාපාරයේ වර්ධනය සඳහා අවශ්‍ය සියලුම ඩිජිටල් විසඳුම් සහ තාක්ෂණික සහාය නොඅඩුව ලබාදීමට අපි කැපවී සිටින්නෙමු. 💙🤝

🏖️ එමෙන්ම , මෙතැන් සිට Idda Villa වෙත පැමිණෙන සියලුම දෙස් විදෙස් සංචාරකයින්ට කිසිදු අපහසුවකින් තොරව, https://iddavilla.com හරහා තම වෙන්කරවා ගැනීම් (Bookings) ඉතා පහසුවෙන් සහ සෘජුවම සිදු කරගත හැකි බව සතුටින් දන්වා සිටිමු. 💻

☸️ This Poson, we honor the timeless wisdom of the Buddha that continues to illuminate the path of humanity.More than 2,...
29/06/2026

☸️ This Poson, we honor the timeless wisdom of the Buddha that continues to illuminate the path of humanity.

More than 2,500 years ago, the Buddha taught that true progress begins with wisdom, compassion, and right intention.

Today, as we shape the digital future, those same values inspire us to build technology that empowers people, solves real problems, and creates a better tomorrow.

May every innovation be guided by wisdom.
May every solution be driven by compassion.
May every line of code serve a meaningful purpose.

Inka Valley - Where Humanity Meets Code.

Wishing you and your loved ones a peaceful and blessed Poson Full Moon Poya Day. 🌕🙏









🎉 Congratulations, Mr Sanjeewa & DS Trading!       Powering your business with Inka Business Suite.  🔥 අප සමඟ අත්වැල් බැ...
27/06/2026

🎉 Congratulations, Mr Sanjeewa & DS Trading!

Powering your business with Inka Business Suite. 🔥

අප සමඟ අත්වැල් බැඳගනිමින් ඔබගේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කරමින්, නවීන ව්‍යාපාර කළමනාකරණයේ ඩිජිටල් මාවතට පියනැගූ සංජීව මහතා ඇතුළු DS Trading ආයතනයට Inkavalley අපි වෙතින් උණුසුම් සුබපැතුම්! 💙

මෙතැන් සිට ඔබගේ ව්‍යාපාරයේ දෛනික මෙහෙයුම්, තොග කළමනාකරණය සහ ව්‍යාපාරික ක්‍රියාවලීන් Inka Business Suite මඟින් බලගැන්වෙනු ඇත.

ඉදිරියේදීත් ඔබගේ ව්‍යාපාරයේ වර්ධනය සඳහා අවශ්‍ය සියලුම ඩිජිටල් විසඳුම් සහ තාක්ෂණික සහාය නොඅඩුව ලබාදීමට අපි කැපවී සිටින්නෙමු.

Welcome to the Inka Business Suite family! 🚀

☸️ This Vesak, we celebrate the values that connect humanity and innovation.Wisdom in our decisions.Compassion in our ac...
30/05/2026

☸️ This Vesak, we celebrate the values that connect humanity and innovation.

Wisdom in our decisions.
Compassion in our actions.
Purpose in what we build.

Inka Valley — Where Humanity Meets Code.

Wishing you a peaceful and blessed Vesak Full Moon Poya Day. 🌕✨







🌏 In today’s fast-moving digital landscape, businesses need more than technology they need intelligent solutions that cr...
29/05/2026

🌏 In today’s fast-moving digital landscape, businesses need more than technology they need intelligent solutions that create real impact.

At Inka Valley, we build future-ready digital experiences that help brands innovate, scale, and lead with confidence.

🌐 Web Platform Solutions
📱 Mobile App Development
⚙️ SaaS Engineering
🤖 AI & Chatbot Integrations

From strategy to ex*****on, we craft powerful digital ecosystems designed for growth, performance, and long-term success.

One Tech Agency. Infinite Solutions. 🚀

🌐 https://inkavalley.com

✉️ [email protected]

📱 077-7611408

😮‍💨ඔබේ ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු කළමනාකරණය කිරීම තවමත් කරදරයක්ද? 📍තවමත් ඔබේ ව්‍යාපාරයේ ආදායම්, වියදම් සහ ගනුදෙනු ඉතිහාසය...
01/05/2026

😮‍💨ඔබේ ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු කළමනාකරණය කිරීම තවමත් කරදරයක්ද?

📍තවමත් ඔබේ ව්‍යාපාරයේ ආදායම්, වියදම් සහ ගනුදෙනු ඉතිහාසය සටහන් කරන්නේ අතින් ලියන පොත්වලද?
📍දවස අවසානයේ අදායම් වියදම් ගණනය කරන්න පැය ගණන් කාලය නාස්ති කරනවාද?
📍භානඩ ගබඩා කලමනාකරණය තවමත් පැය ගනන් ගතවන හිසරදයක්ද ?

⚡පැරණි සාම්ප්‍රදායික ක්‍රම , කරදරකාරී ලියකියවිලිවලට සහ අස්ථානගත වන බිල්පත්වලට සදහටම සමුදෙන්න!

🎉️ Inkavalley අපි විසින් හඳුන්වා දෙන Inka Business Suite (IBS) මඟින් ඔබේ ව්‍යාපාරික කටයුතු පහසු කරමින්, දත්තවල ආරක්ෂාව තහවුරු කර, ලාභය උපරිම කර ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් එකම පද්ධතියක් යටතේ සුවපහසුව අත්විදින්න .

ඇයි ඔබ IBS තෝරාගත යුත්තේ?

📦 පහසු තොග, විකුණුම් සහ වාරික කළමනාකරණය සමඟින් ස්වයංක්‍රීය SMS පහසුකම.

📊 ඔබේ ව්‍යාපාරයේ වර්ධනය සඳහා නිවැරදි තීරණ ගැනීමට තථ්‍ය කාලීන දත්ත විශ්ලේෂණය.

📱 ඔබ කොතැනක සිටියත් ජංගම දුරකථනයෙන් ව්‍යාපාරය පාලනය කිරීමේ පහසුකම.

🔒 ඔබේ දත්ත සඳහා උපරිම ආරක්ෂාව, පද්ධති විගණන ලොග (Audit Logs) සහ විශ්වාසනීයත්වය.

වඩාත් ස්මාර්ට් ව්‍යාපාරයක් සහ ශක්තිමත් වර්ධනයක් සඳහා අදම අප හා එක්වන්න! ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්න අපි සූදානම්. 🤝

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!

Phone: 077 7611408
Email: [email protected]
Web: https://inkavalley.com

Drop a "👋" in the comments or send us a message to learn how IBS can transform your business today!

-------------------------------------------------------------------

🚀 The Wait is Over! Step into the Future of Business Management.

🙇 Are you still relying on outdated methods to manage your daily shop operations?

⚡It's time for an upgrade.

🎉️ Inkavalley proudly presents the all-new Inka Business Suite (IBS) - the ultimate, all-in-one solution designed to simplify your operations, secure your data, and maximize your profits!

Why choose Inka Business Suite?

📈 Effortless Management: Comprehensive stock, direct & installment sales management, repair tracking, and automated SMS notifications.

📊 Real-Time Insights: Powerful sales and stock analytics to help you make smart, data-driven decisions.

📱Business on the Go: A dedicated mobile app allowing you to view sales, review bank slips, collect installments, and securely unlock terminals from anywhere.

🔒Ironclad Security: Features advanced terminal security (admin unlocks via app), role-based user management, local backups, and secure cloud integration via Supabase.

🎯 Smarter Business, Stronger Growth. Whether you are managing a single shop or scaling your operations, IBS is built to save you time and increase productivity.

📞 Ready to upgrade? Contact us today!

Phone: 077 7611408
Email: [email protected]
Web: https://inkavalley.com

Drop a "👋" in the comments or send us a message to learn how IBS can transform your business today!

Address

Siyambalanduwa

Alerts

Be the first to know and let us send you an email when Inka Valley posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Inka Valley:

Shortcuts

Share