20/07/2026
❄️ සුදු පාටින් ලස්සනටම හැදුණු අලුත්ම PC Build එක! ❄️
Clean White Theme එකකට RGB ලයිටින් එක්ක සුපිරියටම ගැලපෙන්න හදපු අලුත්ම Setup එකක් තමයි මේක. Gaming වලට වගේම Editing වැඩ වලටත් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහටයි මේක Build කරලා තියෙන්නේ.
විශේෂයෙන්ම Cooling ගැන හිතලා හොඳ Airflow එකක් තියෙන Case එකක් එක්ක RGB Air Cooler එකක් පාවිච්චි කරලා තියෙන නිසා Heat එක ගැන බය වෙන්න දෙයක් නෑ! 🔥🧊
⚙️ PC Specifications:
Processor (CPU): i7 8GEN Processer
Motherboard: Gigabytes Z370
Memory (RAM): 8GB DDR4
Storage (SSD/HDD):128 M.2 SSD & 500GB HDD
Power Supply (PSU): 600W 80+ Bronze
Casing: White Mid-Tower RGB Gaming
Cooler: Lovingcool RGB CPU Air Cooler
Monitor: 24inch IPS Monitor
KB/Mouse: RGB Gaming Combo
මේ White Build එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ලස්සනයි නම් Comment එකක් දාගෙන යන්න. 👇
ඔයාලගේ බජට් එකට ගැලපෙන විදිහට මේ වගේ සුපිරිම Custom PC එකක් හදාගන්න ඕනේ නම් දැන්ම අපිට Inbox මැසේජ් එකක් දාන්න! නැතිනම් whatsapp කරන්න.
0779090536 📩
Amiable Lotus Computer
(ඇමීබල් ලෝටස් කම්පියුටර්)
ප්රධාන වීදිය
සියඹලාණ්ඩුව.