08/10/2026
✪✪ 𝐇𝐀𝐏𝐏𝐘 𝐂𝐔𝐒𝐓𝐎𝐌𝐄𝐑 !!✪✪
📛 හෝමාගම වාහනයකට අපි කරපු තවත් සිකුරිටි සිස්ටම් එකක්.
🟥 සොරසතුරන්ගෙන් ඔයාලගේ වාහනයේ
ආරක්ෂාව සඳහා සිකුරිටි එලාම් සිස්ටම්.
🔴 අලුත් වාහන පරණ වාහන කියලා නැහැ තමන්ගේ වාහනයේ ආරක්ෂාව අංක එක .
⭕ ලොකු ගානක් දීලා අරගෙන තැන තැන දාලා යන ඔයාලගේ වාහනේ ආරක්ෂාවට සුළු ගානකට අපෙන් හයි කරලම ගන්න පුළුවන් ඔයාලට ඇති තරම් ස්ටොක් අපි ළඟ තියෙනවා.
⭕ ඔයාලගේ වාහනයටත් සිකුරිටි එලාම් සිස්ටම් එකක් සවිකර ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න අපි ඔයාට දිනයක් වෙලාවක් දාලා දෙන්නම්.
⭕ ඔයාලගේ වාහනේ ඔරිජිනල් වයර් හනස්සට කිසිම කැපිලි කෙටිලි හානියක් නොවෙන්න නියම ප්‍රමිතියටම වැඩේ කරලා දෙන්න අපිට පුළුවන්.
🔴 භාණ්ඩයේ මිල 3200/-
🔴 සවිකිරීමේ ගාස්තු 400/- 500/- 600/-
⭕ වාහනය දුරක සිට එන්ජිම පනගැන්වීමේ හැකියාව ඇත.
⭕ මෙය රිමෝට් දෙකක් සහිත එලාම් සිස්ටම් එහෙකි . අවශ්‍ය නම් වාහනේ යතුරට සමාන යතුරක් කපාගැනීමේ හැකියාව තියෙනවා.
⭕ වාහනයට අනවසර ඇතුල්වීමකදි එළාම් නාද වේ. රිමෝට් මගින් එලාම් නාදය නැවැත්විය හැක.
⭕ ත්‍රී රෝද රථ පමණක් අප ආයතනය මගින් සවිකර ගැනීමේ හැකියාව තියෙනවා .
🟥 (මෝටර් බයිසිකල් ත්‍රිරෝද රථ සදහා) 👈
📍දුරක ඉන්න ඔයාටත් අපේ තැනට ඇවිල්ලා වැඩේ කරගන්න අපහසුයිනම් ඩිලිවරි මඟින් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා .
⭕ අප සේවා සපයන ස්ථානයට පැමිණ ලබාගැනීමේ හැකියාව .
⭕ ඔයාගේ වැඩෙත් හරියට කරගන්නවනම් අපි ඉන්නවා මෙන්න මෙතන 👍
location👇
https://maps.app.goo.gl/cpGPSz6BLEhYcpYD8?g_st=ac
☢️ tiktok - tiktok.com/@.j.k.house.of.aud
☢️ youtube - J.K HOUSE OF AUDIO
☢️ location - SEEDUWA
☢️ contact - 0️⃣7️⃣8️⃣6️⃣5️⃣4️⃣2️⃣0️⃣0️⃣0️⃣
゚viralシ ゚viralシfypシ゚viralシalシfollowers