Neel Tec

Neel Tec  2009 වසරේ සිට පුරා වසර 15ක අඛන්ඩ අත්දැකීම් සහ පාරිභෝගික විශ්වාසය සහිත එකම ජංගම දුරකථන ආයතනය 
(2)

රිකිල්ලගස්කඩ ආදර්ශ විද්‍යාලයේ මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් විදුහල්පති අසංක යටිවැල්ල මහතා ,නියොජ්‍ය විදුහල්පතිවරුන් සහා ආචා...
02/06/2026

රිකිල්ලගස්කඩ ආදර්ශ විද්‍යාලයේ මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් විදුහල්පති අසංක යටිවැල්ල මහතා ,නියොජ්‍ය විදුහල්පතිවරුන් සහා ආචාර්ය මණ්ඩලයේ අදහසකට අනූව විද්‍යාලයේ දුවා දරුවන් විසින් නිර්මාණය කරන ලද වෙසක් කූඩු නිර්මාන සහ තනි තනි වශයෙන් ඉදිරිපත් කරන ලද බක්ති ගීත වැඩසටහන අති සාර්ථක අන්දමින් පසුගියදා නිමාවිය.

වෙසක් උත්සවය නිමිති කරගනිමින් දියතිලක පුස්ථකාලයේ පාඨක සමාජය විසින් සංවිධානය කරන ලද ,ප්‍රදේශීය සභාවේ ගරු සභාපති ලයනල් ගුණ...
01/06/2026

වෙසක් උත්සවය නිමිති කරගනිමින් දියතිලක පුස්ථකාලයේ පාඨක සමාජය විසින් සංවිධානය කරන ලද ,ප්‍රදේශීය සභාවේ ගරු සභාපති ලයනල් ගුණරත්න මහතා ,සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් සහ සේවක මණ්ඩලය සහභාගිත්වයෙන් පූජ්‍ය මහා ඇස්වැද්දුමේ ආනන්ද හිමියන් විසින් පවත්වන්නට යෙදුන සුමදුර කාව්‍යමය ධර්ම දේශනාව පසුගිය 29 වන දින සාර්ථකව නිම විය.

31/05/2026

තරුණ ඔබ දැනගත යුතුම යොබ්බන දශකය...

#නීල්ටෙක් #බන

30/05/2026

කොට්ටල කාන්තා හා ආර්ථික සංවර්ධන සමිති සාමාජිකාවන් විසින් මාදන්වල රජමහා විහාරයේ පවත්වනු ලබන බත් දන්සැල

30/05/2026

ලැබුවා වු 2570 වන වෙසක් දිනය ඔබ සැමට පිංබර වෙසක් මංගල්ල්‍යයක් වේවා🙏

#නීල්ටෙක් #වෙසක්

29/05/2026

පොරමඩුල්ල ජාතික පාසලේ වෙසක් කූඩු ප්‍රදර්ශනය 29 වනදා සිට 31 වනදා දක්වා පාසල් ක්‍රීඩාංගනයේදි

#නීල්ටෙක් #පොරමඩුල්ලජාතිකපාසල

29/05/2026

ඔයා සංවිධානය කරන වෙසක් දන්සල පහලින් කමෙන්ට් කරගෙන යන්න❤️

ස්තුතියි එක් දිනක් තුල විද්‍යාකර විද්‍යාලයට එකතු වූ ආදරණිය හදවත්  පනස්දහසට❤️
27/05/2026

ස්තුතියි එක් දිනක් තුල විද්‍යාකර විද්‍යාලයට එකතු වූ ආදරණිය හදවත් පනස්දහසට❤️

27/05/2026

පොරමඩුල්ල ජොන්ස්ලන්ඩ් ජනපදයේ ප්‍රථම වටර ඉදිවුන තොරන් රාජයා අද දින එනම් 27 වනදා සිට 31 වනදා දක්වා පුරා දින 5ක් ජොන්ස්ලන්ඩ් ශ්‍රී සේනාන්දාරාම විහාරස්ථානයෙදී ප්‍රදර්ශනය කෙරේ.

#නීල්ටෙක් #වෙසක් #තොරන්

Address

No:04
Rikillagaskada
20730

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94716666446

Alerts

Be the first to know and let us send you an email when Neel Tec posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neel Tec:

Share