Kandula PC House

Kandula PC House 🔴 𝐁𝐞𝐬𝐭 𝐏𝐫𝐢𝐜𝐞 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 ✨❤️

⚡🔋 **Awei PA-107 Power Bank – 5000mAh** 🔋⚡ගමනක් යනකොට, වැඩ කරනකොට හෝ දවස පුරා phone එක charge කරගෙන ඉන්න ඕනේ නම් මේක han...
26/08/2026

⚡🔋 **Awei PA-107 Power Bank – 5000mAh** 🔋⚡

ගමනක් යනකොට, වැඩ කරනකොට හෝ දවස පුරා phone එක charge කරගෙන ඉන්න ඕනේ නම් මේක handy choice එකක්! 📱✨

🔋 5000mAh Capacity
⚡ 22.5W Fast Charging
🔌 Built-in Cables
🎒 Compact & Easy to Carry
💯 Everyday use එකට සුපිරි

Phone එකේ battery එක ගැන worry වෙන්න එපා 😎🔋
**Awei PA-107** එකක් අදම අරගෙන ready වෙන්න! ❤️‍🔥

📩 Price & more details සඳහා Inbox කරන්න.

🔋⚡📱

📱🔥 **Blackview WAVE 7C – දැන් අපෙන්!** 🔥📱අලුත් Smartphone එකක් ගන්න හිතාගෙන ඉන්නවද? 😍Blackview WAVE 7C එක්ක stylish desi...
26/08/2026

📱🔥 **Blackview WAVE 7C – දැන් අපෙන්!** 🔥📱

අලුත් Smartphone එකක් ගන්න හිතාගෙන ඉන්නවද? 😍
Blackview WAVE 7C එක්ක stylish design එකක් සහ everyday use එකට ගැලපෙන features රැසක්! 💯

📸 32MP Main Camera
🤳 13MP Front Camera
🔋 5000mAh Battery
💾 Up to 128GB Storage
🧠 4GB RAM + Extended RAM
📱 6.56" Display
🛡️ 18 Months NEXUS Warranty

ඔයාගේ budget එකට ගැලපෙන හොඳ Smartphone එකක් හොයනවා නම්, Blackview WAVE 7C

☎ 𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞: 081 236 4467 | ⁨⁨070 400 7788

📘 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤: https://www.facebook.com/computerShop7788?mibextid=wwXIfr&mibextid=wwXIfr

📌 අපේ Shop එක තියෙන්නේ, රිකිල්ලගස්කඩ, හේවාහැට පාරේ (සෙත්මින් එක අසල)
⛳ 𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐌𝐚𝐩:https://maps.app.goo.gl/WudieH6ybGor47HU6?g_st=ipc

📱🔥❤️

25/08/2026

🔥🎉 MEGA COMBO OFFER – අදම ඔබේ එක වෙන්කරගන්න! 🎉🔥
📱 ඔබට අවශ්‍ය Mobile Accessories 4ක් දැන් එකම Combo Pack එකකින් විශේෂ මිලකට!
🎁 මෙම Combo Pack එකට ඇතුළත් වන්නේ:
🔹 Bluetooth Speaker
🔹 22.5W Fast Charging Power Bank
🔹 Wireless Earbuds
🔹 18W Fast Charger
🔹 Premium Type-C Data Cable

✅ Genuine Products
✅ Premium Quality
✅ Limited Stock
✅ Islandwide Delivery 🚚

📲 මේ වගේ Offer එකක් නැවත එන්නේ නෑ!
දැන්ම Inbox කරන්න හෝ Call / WhatsApp කරලා ඔබේ Order එක වෙන්කරගන්න.
#0704007788

⏳ Offer එක සීමිත කාලයකට පමණයි!

25/08/2026
💙 iPhone 12 128GB – Blue 💙අඩුම ගානට Complete Set එකක් හොයනවද? 👀🔥මේ Package එකත් එක්කම ලැබෙනවා 👇✨ 20W Fast Charger✨ Light...
24/08/2026

💙 iPhone 12 128GB – Blue 💙

අඩුම ගානට Complete Set එකක් හොයනවද? 👀🔥

මේ Package එකත් එක්කම ලැබෙනවා 👇

✨ 20W Fast Charger
✨ Lightning Fast Cable
✨ MagSafe Clear Case
✨ HD Tempered Glass

📱 Ready to use – ගත්ත ගමන් Use කරන්න පුළුවන්!

💬 Price එක දැනගන්න “Inbox” එකට Message එකක් දාන්න.
🏃‍♀️ Limited Stock – First Come, First Served!
0704005599/0704007788

24/08/2026

Battlefield 6 Ghmu🎮🦸‍♂️

24/08/2026

අපේ අයට showroom එකේ විඩියෝ එකක් කරමු කිව්වම කරලා තියන එක 🤪🥹

🎮🔥 **FREIWOL X10 Mechanical Gaming Keyboard** 🔥🎮Gaming කරන අයටත්, වැඩ කරන අයටත් සුපිරි choice එකක්! 😍⌨️✨ RGB Gaming Ligh...
24/08/2026

🎮🔥 **FREIWOL X10 Mechanical Gaming Keyboard** 🔥🎮

Gaming කරන අයටත්, වැඩ කරන අයටත් සුපිරි choice එකක්! 😍⌨️

✨ RGB Gaming Lights
⌨️ Mechanical Keyboard Feel
🎮 Stylish Gaming Design
💪 Durable & Comfortable
🔥 Gaming Setup එකට Perfect Match!

ඔයාගේ PC Setup එක තවත් ලස්සන කරගන්න අදම **FREIWOL X10** එකක් ගන්න! ❤️‍🔥

📩 මිල සහ වැඩි විස්තර සඳහා Inbox කරන්න.

🎮🔥⌨️

✨ **LENYES AIR 09 & AIR 99 – දැන් අපේ ෂොප් එකෙන්!** 🎧🔥ඔබේ music experience එක තවත් level එකකට ගෙනියන්න 😍🎶 Crystal Clear ...
24/08/2026

✨ **LENYES AIR 09 & AIR 99 – දැන් අපේ ෂොප් එකෙන්!** 🎧🔥

ඔබේ music experience එක තවත් level එකකට ගෙනියන්න 😍
🎶 Crystal Clear Sound
🔋 Long Battery Life
📱 Stylish & Modern Design
💯 Genuine Product
🛡️ **Sri Lanka Warranty සමඟ!**

ඔබේ දවසට හොඳම music companion එක තෝරගන්න අදම අපෙන් විමසන්න! ❤️‍🔥🎧

දැන්ම අපේ showroom එක Visit කරලම බලන්න.🚶‍♂️‍➡️

☎ 𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞: 081 236 4467 | ⁨⁨070 400 7788⁩

📘 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤: https://www.facebook.com/computerShop7788?mibextid=wwXIfr&mibextid=wwXIfr

📌 අපේ Shop එක තියෙන්නේ, රිකිල්ලගස්කඩ, හේවාහැට පාරේ (සෙත්මින් එක අසල)
⛳ 𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐌𝐚𝐩:https://maps.app.goo.gl/WudieH6ybGor47HU6?g_st=ipc

🎧🔥📱

🏎️🔥 GAMING RACING WHEEL – GT-903 🔥🏎️🎮 Game එකක් නෙවෙයි… REAL RACING EXPERIENCE එකක්! 😍🏁 Vibration Racing Wheel🎮 Racing G...
24/08/2026

🏎️🔥 GAMING RACING WHEEL – GT-903 🔥🏎️

🎮 Game එකක් නෙවෙයි… REAL RACING EXPERIENCE එකක්! 😍

🏁 Vibration Racing Wheel
🎮 Racing Games සඳහා සුපිරි Control එකක්
⚙️ Steering + Pedals සමඟ
🔥 Gaming Setup එකට Perfect
💯 Racing Games වලට උපරිම Fun එකක්!

ඔයාගේ Gaming Setup එක Next Level කරන්න දැන්ම එකක් අරගන්න! 🏆🔥

📩 වැඩි විස්තර සඳහා අපට Message එකක් දාන්න.

Address

Heweheta Road, Rikillagaskda
Rikillagaskada
20730

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 05:30
Wednesday 08:00 - 17:00
Thursday 07:45 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Telephone

+94812364467

Website

Alerts

Be the first to know and let us send you an email when Kandula PC House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandula PC House:

Shortcuts

Share

Category