28/07/2023
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ ඉන්දියාවේ පළමු ප්රවෘත්ති නිවේදිකාව 'ලීසා' යි.
ඔඩීෂා ප්‍රාන්තයේ රූපවාහිනී නාලිකාවක ප්රවෘත්ති කියන ඇය ඔඩීෂා භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද හොඳින් හසුරුවන බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
කෙසේ වෙතත් ඔඩීෂාහී භාෂාව තවත් වෘත්තීය මට්ටමින් ලබාදීම සඳහා තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකයි.
ලීසා ප්රවෘත්ති නිවේදනය සිදුකරන්නේ ඔඩීෂාහී දේශීය හෑන්ඩ්ලූම් සාරියකින් සැරසීගෙනයි.