08/08/2026
✅ Intel Core i5 6th generation processor
✅ Falcon SA-90R air cooler with RGB
✅ Intel H110 motherboard supporting 6th and 7th generations Intel pricessors
✅ DDR4 8GB RAM
✅ SATA 128GB solid state drive
✅ SATA 500GB hard disk drive
✅ Standard ATX 24-pin 500W gaming power supply unit
✅ Brand new Golden Field V01 Black or White casing
✅ LED 22" widescreen monitor
✅ Brand new Jedel GK-106 keyboard and mouse combo
✅ Brand new Jedel S-576 multimedia stereo speakers system
✅ Brand new high quality D-SUB (VGA) cable
✅ Brand new 13A fused power cables (02)
‼️ 03 months comprehensive warranty available ‼️
🔆 LKR 65 750.00 🔆
Theekshana Technology - තීක්ෂණ ටෙක්නොලොජි
Bandaranayake mawatha,
Rathnapura.
0️⃣7️⃣1️⃣5️⃣4️⃣4️⃣2️⃣3️⃣4️⃣4️⃣
0️⃣7️⃣7️⃣5️⃣4️⃣4️⃣2️⃣3️⃣4️⃣4️⃣
⚠️️ දකුණු කොරියාව සහ චීනය ඇතුළු විදේශයන්ගෙන් ගෙන්වූ අලුත්ම සහ පාවිච්චි කළ පරිගණක උපාංග අතුරින් පෞද්ගලිකව තෝරාගෙන දැඩි තත්ත්ව පරීක්ෂාවකින් සහතික කළ පරිගණක උපාංග සහ එම උපාංග භාවිතයෙන් එකලස් කර නැවත දැඩි තත්ත්ව පරීක්ෂාවකින් සහතික කළ පරිගණක,අසමසම වගකීමක් සහ විශ්වසනීයත්වයක් සමඟ අපි ඔබට ලබා දෙන්නෙමු
⚠️️ අප විසින් එකලස් කරනු ලබන පරිගණක, පිළිගත් වෙළඳනාමයන් යටතේ නිෂ්පාදිත උපාංග එකිනෙකට මනාව ගැලපෙන සේ යොදා සකස් කරනු ලබන අතර, ඒවාට අදාළ නිෂ්පාදකයා ලබාදෙන වගකීම ඒ ආකාරයෙන්ම උපරිමයෙන්ම අපගේ පාරිභෝගික ඔබ වෙත ලබා දෙන්නෙමු. තවද, අප වෙතින් මිලදීගනු ලබන පරිගණක සඳහා සේවා වගකීම (SERVICE WARRANTY) අදාළ පරිගණකය ඔබ සතුව පවත්නාතාක් (LIFETIME) නොමිලයේ ලබා දෙනු ඇත
⚠️️ වසර 2000 සිට ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයකු විසින් 2006 වසරේ සිට රජයේ ලියාපදිංචිය සහිතව පවත්වාගෙන යනු ලබන, නිකැළැල් පාරිභෝගික විශ්වාසය දිනූ ව්‍යාපාරයකි
⚠️️ රත්නපුර නගරයේ බණ්ඩාරනායක මාවතේ පිහිටි අපගේ වෙළඳසලට පැමිණ, අවශ්‍ය ආකාරයට පරීක්ෂා කර බලා පරිගණක සහ උපාංග මිලදී ගැනීමට හැකි අතර අවශ්‍ය නම් අදාළ මුදල ගෙවා දීපව්‍යාප්ත කූරියර් සේවාව මගින් වැඩ කරන දිනවල පැය 24-48 තුළ නිවසටම ගෙන්වා ගතහැකිය.