IPCS Piyasa

IPCS Piyasa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IPCS Piyasa, Computer training school, 111, 1 Outer Circular Road, Ratnapura.

23/07/2026

👉👉 විශේෂ නිවේදනයයි..
👇සෑම NVQ පාඨමාලාවක්ම නොම්ලේ පැවැත්වීමට රජය කටයුතු සලසා දෙනු ලැබේ..
👇සමෘර්ධි / අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල දූ දරුවන් මුදල් නොමැතිකම නිසා පාඨමාලාවන් සඳහා යොමු නොවේ.
👉👉 මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කල රජය මේ වන විට සමෘර්ධි / අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල දූ දරුවන් සඳහා 100% ක්ම නොම්ලේ පාඨමාලාව හැදෑරීමට අවකාශ සලසා දී තිබේ.
👉👉 මීට අමතරව රාජ්‍ය බැංකු මගින් සිසුන් වෙත පොලී රහිත ණය පහසුකම් ල‍බා දීමෙන් දූ දරුවන් සඳහා ප‍ාඨමාලා හැදැරීමටද කටයුතු සලසා දෙනු ඇත.
👉 වැඩි විස්තර සඳහා ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්තුමා හෝ සමෘර්ධි නිලධාරීතුමා හමුවන්න.
👉 විමසීම් - 045 2223357 / 071 817 1447
👉 පහත WhatsApp සමූහයට Join වීමෙන් ඔබගේ ලියාපදිංචිය සඳහා මූලික සුදුසුකම සපුරා ගත හැකිය.
Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/J9GDtsmEFGWAFc5A5MZjF5

13/07/2026

WhatsApp Group Link - https://chat.whatsapp.com/KtBTGeGoXEVDwTVCQO3SU5
🚀 Ready to master the future? Join our Advanced AI & Future Technologies One-Day Workshop!
Take a deep dive into tomorrow's tools! Whether you want to understand AI fundamentals, master prompt engineering, generate stunning images/audio/video, or build a web app in just a minute—this workshop covers it all.
Workshop Details:
📍 Venue: IPCS, Ratnapura
🕒 Time: 9:00 AM - 3:30 PM
💰 Fee : Only Rs. 1000/=
📅 Date: 14/07/2026
Don't miss out on this opportunity to upgrade your skills. Limited seats available! Click above link and join to the group to register.
📞 Call us: 045 222 3357
🌐 Visit: www.ipcs.lk

10/07/2026

🌹 5 න් 6 ට යන්න ඉන්න පොඩිත්තන්ගේ පරිගණක දැනුම ගොඩනැංවීම සඳහා හොඳම මග..දීර්ගකාලීන අත්දැකීම් සමගින් රත්නපුරයේ නමගිය මුල්ම පරිගණක ආයතනය සමගින් එක්වන්න..
🌹 NVQ ජාතික සහතික දහස් ගණනක් රටට දායද කල , අංක එකේ ව්‍යවසායකයින් බිහි කල රත්නපුරයේ එකම පරිගණක ආයතනය වෙත ඔබත් එන්න..
🌹 සෑම‍ දරුවෙක් සඳහාම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා වෙන් වූ පරිගණයක් ලබා දේ.
🌹 නිරන්තර අධීක්ෂණය යටතේ දරුවන් පුහුණු ක‍ෙරේ.
🌹 පාසල් වැඩිම ලකුණු ලබා ගැනීමේ පහසුව සමග පාසල් විෂය නිර්දේශයට අමතරව ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් සමග(එම මුදලටම) ඔබගේ දරුවා IT දැනුම සමග නිපුණයෙක් කරමු..
🌹 ආයතනය පිළිබද තොරතුරු සඳහා www.ipcs.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
🌹 විමසීම් - 045 2223357 / 071 817 1447
මෙම සමූහයට සම්බන්ධ වී විශේස වාසි අත් කර ගන්න..
https://chat.whatsapp.com/LgKVWaIW8dAFlhieT859dF

Address

111, 1 Outer Circular Road
Ratnapura
70000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

0452223357

Alerts

Be the first to know and let us send you an email when IPCS Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IPCS Piyasa:

Shortcuts

Share