30/11/2024
Happy customer 😍
අද පොඩි විශේෂ දෙයක් කියන්න හිතුනා. මේ customer අපෙන් first time order එකක් දැම්මෙ 11/28. මීට කලින් අපෙන් order එකක් දාල තිබ්බෙ නෑ.
Collar tshirts 3යි, crewneck tshirts 3යි order එකක් දැම්මෙ size chart එකෙන් size එක බලල. මෙයාට හදිස්සියකට package එක dec 1 වෙනිදට කලින් ඕනි කිව්වා. 11/28 රෑ order එක දාපු නිසා 11/29 තමයි අපි package එක delivery service එකට භාර දුන්නෙ.
පැය 24 ක් යන්නත් කලින්, ඒ කියන්නෙ ( 11/30 ) මෙයා ඉල්ලපු දවසටම මෙයාට package එකත් හම්බුනා, ඉල්ලපු size වලින් tshirts ටිකත් මෙයාට හරියටම match වෙලත් තියෙනවා.
ඔයාට ගොඩක් ස්තූතියි අපිව විශ්වාස කරල අපෙන් order එකක් දැම්මට 😍
ඒ වගේම විශේෂයෙන් thank කරන්න ඕනි අපේ delivery service එකේ ( fardar express ) රත්නපුර සහ වැලිමඩ branch දෙකේ staff එකට❤️ (පැය 20ක් වගේ ඇතුලත) කිව්ව දවසටම package එක deliver කරල දුන්නට 🙏 Thanks again