Sampath Dinujaya - Power Hands

Sampath Dinujaya - Power Hands An agricultural investment company for those who want to get high income with minimal investment.💚🌱

30/07/2026

නූතන බලශක්ති විප්ලවයේ යෝධ පියවරක් තබමින් , පැය 20 ක් දක්වා වූ අඛන්ඩ විද්‍යුත් බලශක්ති ධාරිතා සැපයුමක් ලබාදෙන CEYCELL සුවිශේෂි නව විද්‍යුත් කෝෂය ( බැට්රිය ) හදුන්වා දීම 2026 ජූලි 27 වෙනිදා මහත් උත්සවශ්‍රීයෙන් යුතුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Adam මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නේපාල තානාපති Vijaya Kumar Raut මහතාගේ හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් G.M.R.D. අපොන්සු මහතාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් සිදුකෙරනි.

මෙම CEYCELL නවෝත්පාදන බැට්රිය ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු Power Hands Holdings සමූහය යටතේ ක්‍රියාත්මක වන Power Hands Energy සමාගමට පේටන්ට් බලපත්‍රය හිමි දේශීය නිෂ්පාදන බලගන්වන ශ්‍රී ලංකේය නිර්මාණයකි.

සූර්ය බලශක්තියෙන් උත්පාදනය වන විද්‍යුතය , උසස් තත්ත්වයේ, ලිතියම් නොවන , තාප රසායනික තාක්ෂණය ( Advanced Non Lithium thermo - Chemical Technology ) යටතේ ගබඩා කිරීම මෙම CEYCELL බැට්රියෙන් සිදුවෙයි.

ආරක්ෂිත සහ විශ්වසනීය ක්‍රියාකාරිත්වයෙන් යුතු මෙම CEYCELL බැට්රිය කිලෝවොට් 5 ( 5kW ) සිට කිලෝවොට් 25 ( 25kW ) දක්වා වූ පරාසයකින් මෙන්ම 50Kw , 100Kw වැනි විශාල පරාසයක් ( Containerized Solutions ) දක්වාම ගෘහස්ථ පාරිභෝජනයේ සිට මහා පරිමාණ කර්මාන්ත ශාලා දක්වා වූ පාරිභෝගිකයන්ගේ බලශක්ති ඉල්ලුම වෙනුවෙන් නිර්මාණය කොට වෙළෙද පොළට හදුන්වා දී තිබෙයි.

වර්තමානයේ බලශක්තිය වෙනුවෙන් වැයකල යුතු විශාල පිරිවැය ඉතිරි කරගැනීමට දිගුකාලීන පිලියමක් වන මෙම CEYCELL බැට්රිය එසේත් නැත්නම් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නොවන බලශක්ති ගබඩා පද්ධතිය ( Offgrid Energy Storage System ) ගෘහස්ථ පාරිභෝජනයේ සිට මහා පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයන් දක්වා යොදා ගැනීම මහත් ආර්ථික වාසි අත් කර දෙන්නක් වෙයි.

දෙමුහුන් තාප-රසායනික බලශක්ති ගබඩා පද්ධති ( Hybrid Thermo - Chemical Energy Storage System) ක්‍රියාකාරිත්වය නිසා පරිසර හිතකාමි බැට්රියක්ද වන CEYCELL බැට්රිය පුනර්ජනනීය බලශත්තීන් වෙත යොමුවන වර්තමානය තුල තිරසාර බලශක්ති සංරක්ෂනය හා කාර්යක්ෂමතාව ඉහල නංවන ප්‍රමුඛ අවස්ථාවක්ද වෙයි.

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍යංශයේ ලේකම් G.M.R.D. අපොන්සු , ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල , පවර් හෑන්ඩ්ස් හෝල්ඩිංග්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ෂැරෝන් ලුඩ්වික් , එහි අධ්‍යක්ෂ ෂෙහාන් කුලසිංහ , පවර් හෑන්ඩ්ස් හෝල්ඩිංග්ස් සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිළධාරි ඩෙන්සිල් පෙරේරා , පවර් හෑන්ඩ්ස් එනර්ජි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ඉන්ෆාස් ආබ්ඩීන් , එහි අධ්‍යක්ෂ තරිදු ජයතිලක ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

30/07/2026
30/07/2026

පින්බර ඇසළ පුන් පොහෝ දිනක් වේවා..!!🌸
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උතුම් දිනයක් ලෙස අද දවස සුවිශේෂී වෙනවා. අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වන් දිනකයි. එමෙන්ම සිදුහත් කුමරු ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකය.

එමෙන්ම බුදුහිමි විසින් ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි. 🪷💚


17/07/2026

Your passion, wisdom, and commitment continue to motivate us to achieve greater heights every day. Thank you for leading with purpose and inspiring us to grow together.🌱💚

On behalf of the entire team, we wish you good health, lasting happiness, and continued success in all your endeavors.

𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲, 𝐃𝐞𝐚𝐫 𝐒𝐢𝐫! 🎉💚
May this new chapter bring even greater achievements and countless blessings.

🥇 Golden Feather Awards 2026 - Platinum Award - 120 Minutes 🎬 Emerging Television Program Concept - 120 Minutes 🌏 Asia M...
01/07/2026

🥇 Golden Feather Awards 2026 - Platinum Award - 120 Minutes

🎬 Emerging Television Program Concept - 120 Minutes

🌏 Asia Miracle Awards 2026 - Best National Lifestyle & Entertainment Broadcasting Award 2026 - iTV Srilanka

⭐ People's Pinnacle Excellence Awards 2025 - Value Television Program Award - i TV Srilanka

මෙම ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස මහන්සි වී කැපවූ අපගේ සියලුම කාර්ය මණ්ඩලයට, නිර්මාණශීලී කණ්ඩායමට, හවුල්කරුවන්ට සහ අප සමඟ නිරන්තරයෙන් රැඳී සිටින ආදරණීය ප්‍රේක්ෂක ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

ඔබගේ ආදරය හා විශ්වාසය සමඟින්, තවත් උසස් නිර්මාණ රැසක් ඔබ වෙත රැගෙන ඒමට අපි නිරතුරුවම කැපවෙමු.

Thank You for Believing in ITV. ❤️
The Journey Continues... 📺✨

23/06/2026

🙏 රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යාරතන පිරිවෙන් විහාරයේ සිට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය අවිස්සාවේල්ල බලා වැඩමවීම

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය වහන්සේලාගේ ආශිර්වාදය රැගෙන, රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යාරතන පිරිවෙන් විහාරයේ සිට අවිස්සාවේල්ල බලා වැඩමවූ අසිරිමත් පුණ්‍ය චාරිකාවේ සුවිශේෂී අවස්ථා. 🙏☸️

සම්බුදු සසුනේ චිරස්ථිතියත්, රටටත් ලෝකවාසී සැමටත් සෙත් ශාන්තියත් ප්‍රාර්ථනා කරමින් සිදු වූ මෙම පින්බර වැඩමවීම, සැදැහැවතුන්ගේ ගෞරවාදරයෙන් හා බැතිබර සහභාගිත්වයෙන් අලංකාර විය.

23/06/2026

🌿✨ Power Hands Plantation සප්ත වර්ෂාභිමානය ..

විශ්වාසය, කැපවීම සහ සාර්ථකත්වයෙන් පිරුණු අපූරු වසර 7ක ගමනක්!

අද අපි සමරන්නේ ආරම්භයක් නොව, තවත් ඉදිරියට යන ශක්තිමත් අනාගතයක ආරම්භයයි. 💚🏆

Power Hands Plantation – 7 Years of Growth & Success 🌱🎉

23/06/2026

The rainforest is more than a forest, it is the heartbeat of our planet.🌱

Every towering tree, every drop of rain, and every living creature within these green wonders plays a vital role in sustaining life on Earth. Rainforests provide oxygen, regulate our climate, protect biodiversity, and support millions of people around the world. 💚

Today, on World Rainforest Day, let us remember that protecting these precious ecosystems is not just an environmental responsibility, it is an investment in our future.


16/06/2026

Address

Ratnapura

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sampath Dinujaya - Power Hands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sampath Dinujaya - Power Hands:

Shortcuts

Share