20/04/2024
ඔයාගේ බිස්නස් එකත් ගෙදර ඉඳන් phone එකෙන් manage කරමුද? 🤩🤩🤩
බිස්නස් ගොඩක් නිසා එකක් දෙකක් මග හැරෙනවද.. එහෙනම් අපි තමයි ඔයාගෙ ව්‍යාපාරයට ඕනිම Smart tool එක.
ඔයාගෙ පොඩියට කරගන යන ව්‍යාපාරය අලුත් විදිහට ලස්සනට කරගන්න කැමතීද.😌😌
අලුතින් පටන් ගත්තු ඔයාගෙ
🖤 ජූස් බාර් එකට
🖤ෆේස්ට්‍රි ශොප් එකට
🖤මොබයිල් ශොප් එකට
🖤 ඕනිම ව්‍යාපාරයකට..
💥ස්ටොක් එක කන්ට්‍රෝල් කරගන්න
💥 customer ට ප්‍රින්ටඩ් invoice එකක් දෙන්න
💥 ආදායම් වියදම් බලාගන්න
💥 දවසේ ශුද්ධ ලාබය බලාගන්න
💥 low stock එක තප්පරෙන් බලාගන්න
ව්‍යාපාර ගනුදෙනු කළමනාකරණය කරගන ව්‍යාපාරය තනිවම දියුනු කරගන්න වගේ ගොඩක් පහසුකම් ඔබේ ඇඟිලි තුඩට 😍😍
සිස්ටම් එකකට ලක්ශ ගානක් වියදම් කරගන්න වෙන මේ කාලයේ අතේ තියන ෆෝන් එකෙන් ස්මාර්ට් විදිහට ගනුදෙනු කරන්න අදම එක්වන්න.🖤🖤🖤
ගෙදර ඉදන් ශොප් එක බලාගන්න ඕනි නම් අදම අපිට කතා කරන්න. ❤️