Office Tab

Office Tab I am giving you so much fun and useful stuff you can do with new Microsoft Office Suite!
[Word,Powe

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරිසුභම සුභ අලුත් අවුරුද්දක්           වේවා...!සියලු පැතුම් ඉටු වේවා !!...
14/04/2023

ලැබුවා වූ සිංහල හින්දු අලුත්

අවුරුද්ද සාමය සතුට පිරි

සුභම සුභ අලුත් අවුරුද්දක්

වේවා...!

සියලු පැතුම් ඉටු වේවා !!!




How to Change Office Application Theme | ඔෆිස් ඇප්ලිකෙශන් වල theme එක වෙනස් කරන්න කොහොමද | Office Tabhttps://youtu.be/hW...
13/07/2022

How to Change Office Application Theme | ඔෆිස් ඇප්ලිකෙශන් වල theme එක වෙනස් කරන්න කොහොමද | Office Tab

https://youtu.be/hWDMcBwRAtk

This tutorial will show exactly how to change Microsoft office application themes.
Office applications have default color theme to deferent applications. As a example MS Office Word have default blue color theme. If you working with those applications long time, It will be affected to your eyes. but don't worry, watch this video and change your office application theme.

Office application theme colors.
---------------------------------------------------
⭕ Colorful
⭕ Dark Gray
⭕ Black

මෙම වීඩියෝ එක මගින් මයික්‍රොසොෆ්ට් ඔෆිස් යෙදුම් තේමා වෙනස් කරන්නේ කෙසේදැයි පෙන්වනු ඇත.
Microsoft Office එකේ අපි install කරපුවහම තියෙන theme එකක් තියෙනවා. උදාහරණයක් ලෙස MS Office Word වල නිල් වර්ණයක් තියෙනවා ඔයාලා දන්නවා ඇති. නමුත් මේ සොෆ්ට්වෙයා වල ඔයාලා ගොඩක් දුරට වැඩ කරනවා නම් ඒක ඔයාලගේ ඇස් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාට දැකලා ම ඔයාලට එපා වෙලා ඇති. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියල දෙනවා කොහොමද එක වෙනස් කරගන්න කියලා.

⚠ 👉වීඩියෝ එකේදි මට කියන්න අමතක වෙනවා අපි black theme එක දැම්මහම පේජ් එකේ පාට වෙනස් කරගන්න කොහොමද කියලා. ඒක මම එතන විශේෂ කරල දාල තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න හොඳට.

Subscribe To my channel
https://www.youtube.com/channel/UCSA2285TMPm3vms_uwuTUVw?sub_confirmation=1

Like my page
https://www.facebook.com/officetabsl

Follow on Instagram
https://www.instagram.com/officetabsl

Visit my Blog
https://officetabsl.blogspot.com

Follow on TikTok
https://www.tiktok.com/


#ඔෆිස්_ඇප්ලිකෙශන්_වල_theme_එක_වෙනස්_කරන්නේ_කොහොමද



&_tricks










This tutorial will show exactly how to change Microsoft office application themes. Office applications have default color theme to deferent applications. As ...

10/07/2022

අ ර ග ල ය ට ජ ය ! ❤️

The economic problems that have arisen in Sri Lanka have caused severe difficulties for all citizens. The protest that began on April 9 at the Galle Face Green in Colombo demanding an end to the corrupt activities of corrupt politicians and the resignation of the Rajapaksa government.

ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික ප්‍රශ්න නිසා සියලුම පුරවැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා ඇත. දූෂිත දේශපාලකයන්ගේ දූෂිත ක්‍රියා නවතා රාජපක්ෂ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අප්‍රේල් 9 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වූ විරෝධතාවය.

- Photo Credit -
Respective Owner - Thilina Kaluthotage

- Music Credit -
Title : Ran Malak Lesa (Api Seeruwen New Version)
Artist : Youth Vote Force







Subscribe To my channel
https://www.youtube.com/channel/UCSA2285TMPm3vms_uwuTUVw
Like my page
https://www.facebook.com/officetabsl
Follow on Instagram
https://www.instagram.com/officetabsl
Visit my Blog
https://officetabsl.blogspot.com
Follow on TikTok
https://www.tiktok.com/

14/06/2022

පිංබර පොසොන් මංගල්‍යයක් වේවා..!

This is a simple presentation created using Microsoft PowerPoint.

මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් භාවිතයෙන් නිර්මාණය කරන ලද සරල ප්‍රසන්ටේෂන් එකකි.

Subscribe To my channel
https://www.youtube.com/channel/UCSA2285TMPm3vms_uwuTUVw...
Like my page
https://www.facebook.com/officetabsl
Follow on Instagram
https://www.instagram.com/officetabsl
Visit my Blog
https://officetabsl.blogspot.com
Follow on TikTok
https://www.tiktok.com/

#පොසොන්

#වර්ඩ්මුලසිට










#සිංහල
#ඔෆිස්_සිංහලෙන්
#වර්ඩ් #එක්සෙල් #පවර්පොයින්ට් #ඇක්සස්
#මයික්‍රොසොෆ්ට්_ඔෆිස්

15/05/2022

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!

Subscribe To my channel
https://www.youtube.com/channel/UCSA2285TMPm3vms_uwuTUVw...
Like my page
https://www.facebook.com/officetabsl
Follow on Instagram
https://www.instagram.com/officetabsl
Visit my Blog
https://officetabsl.blogspot.com
Follow on TikTok
https://www.tiktok.com/

#වෙසක්

#වර්ඩ්මුලසිට










#සිංහල
#ඔෆිස්_සිංහලෙන්
#වර්ඩ් #එක්සෙල් #පවර්පොයින්ට් #ඇක්සස්
#මයික්‍රොසොෆ්ට්_ඔෆිස්

Word For Beginners Part 1 | වර්ඩ් මුල සිට 1-පාඩම | Office Tabhttps://youtu.be/RgpUx0Algm4මම ඔයාලට කලින් වීඩියෝ තුනකින් ක...
02/05/2022

Word For Beginners Part 1 | වර්ඩ් මුල සිට 1-පාඩම | Office Tab

https://youtu.be/RgpUx0Algm4

මම ඔයාලට කලින් වීඩියෝ තුනකින් කියලා දුන්නා කොහොමද ඔයාලගේ computer එකට Microsoft office package එක ඩවුන්ලෝඩ් කරන ආකාරය, ඉන්ස්ටෝල් කරන ආකාරය සහ ඒක ඇක්ටිවේට් කරන ආකාරය ගැන. මගෙ චැනල් එකෙන් word මුලසිට ඉගෙනගන්න කැමති කෙනෙකුට පහසුවෙන විදිහට පාඩම් මාලාවක් කරනවා. ඒකේ පළවෙනි පාඩම තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. මුල ඉදන් ඉගෙනගන්න කැමති අය මේ වීඩියෝ එක බලන්න ඒ වගේම ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න අයට බලන්න share කරන්න. මූලික දැනුම තියෙන අය channel එක subscribe කරලා තියාගන්න මම ඉස්සරහදි ඔෆිස් පැකේජ් එකේ ගොඩක් දේවල් ඔයාලට කියලා දෙනවා.

I have taught you in three previous videos how to download, install and activate Microsoft office package for your computer. My channel makes a series of lessons easy for anyone who wants to learn the basics of the word. The first lesson is what this video does. Those who want to learn from the beginning should watch this video and share it with those who want to learn. Those who have basic knowledge should subscribe to the channel and I will tell you many things in the future office package.

Subscribe To my channel
https://www.youtube.com/channel/UCSA2285TMPm3vms_uwuTUVw...
Like my page
https://www.facebook.com/officetabsl
Follow on Instagram
https://www.instagram.com/officetabsl
Visit my Blog
https://officetabsl.blogspot.com
Follow on TikTok
https://www.tiktok.com/


#වර්ඩ්මුලසිට










#සිංහල
#ඔෆිස්_සිංහලෙන්
#වර්ඩ් #එක්සෙල් #පවර්පොයින්ට් #ඇක්සස්
#මයික්‍රොසොෆ්ට්_ඔෆිස්

Word For Beginners Part 1 | වර්ඩ් මුල සිට 1-පාඩම | Office TabI have taught you in three previous videos how to download, install and activate Microsoft offic...

අරගල ජය ලබන සුබ අලුත් අවුරුද්දක් වේවා..! PC - Thilina Kaluthotage
14/04/2022

අරගල ජය ලබන සුබ අලුත් අවුරුද්දක් වේවා..!



PC - Thilina Kaluthotage

How to free Download MS Office Setup | Office Tabhttps://youtu.be/-DF8p93coGgමම කලින් ඔයාලට වීඩියෝ දෙකකින් කියල දුන්නා ක...
11/04/2022

How to free Download MS Office Setup | Office Tab
https://youtu.be/-DF8p93coGg

මම කලින් ඔයාලට වීඩියෝ දෙකකින් කියල දුන්නා කොහොමද Microsoft office package එක ඔයාලගෙ computer එකටත් දාගන්නේ සහ එක activate කරගන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ දෙකේ ලින්ක් පහලින් තියෙනවා ඔයාලට එක ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් මං ඔයාලට කියල දෙන්නෙ කොහොමද microsoft office install කරන්න ඕනි කරන setup එක එක සහ microsoft office package එක activate කරගන්න අවශ්‍ය කරන setup file (KMSPico) එක download කරගන්නේ කියලා.

This tutorial will show exactly how to Download Microsoft office setup & KMSPico setup to activate office package to your computer in Sinhala. This is a step by step guide to download setup files of MS Office and KMSPico.

Subscribe To my channel
https://www.youtube.com/channel/UCSA2285TMPm3vms_uwuTUVw...
Like my page
https://www.facebook.com/officetabsl
Follow on Instagram
https://www.instagram.com/officetabsl
Visit my Blog
https://officetabsl.blogspot.com
Follow on TikTok
https://www.tiktok.com/









#සිංහල
#ඔෆිස්_සිංහලෙන්
#වර්ඩ් #එක්සෙල් #පවර්පොයින්ට් #ඇක්සස්
#මයික්‍රොසොෆ්ට්_ඔෆිස්

This tutorial will show exactly how to Download Microsoft office setup & KMSPico setup to activate office package to your computer in Sinhala. This is a ste...

ඔයාලා  පරිගණකයට Microsoft Office package එක දාල තියෙනවා නම්,  සමහරවිට ඔන්ලයින් ගියාට පස්සෙ ආපහු Word, Excel, PowerPoint,...
10/04/2022

ඔයාලා පරිගණකයට Microsoft Office package එක දාල තියෙනවා නම්, සමහරවිට ඔන්ලයින් ගියාට පස්සෙ ආපහු Word, Excel, PowerPoint, Access හරි Microsoft Office package එක ඇතුලෙ තියෙන software එකක් open කලහම මෙන්න මේ වගේ error එකක් "Product Activation Failed" එනවනම් ඒකෙන් කියන්නේ ඔයාලගේ Office package එක හරියට ඇක්ටිවේට් කරලා නෑ. මේ වීඩියෝ එකේ තියනවා කොහොමද Microsoft Office package එක activate කරගන්නෙ කියලා.

This tutorial will show exactly how to Activate Microsoft office in Sinhala. Some time users got "Product Activation Failed" error. this is a step by step guide to Activate Microsoft Office 2019, Office 2016, or Office 2013 using KMSPico

How to Activate Windows 10 and MS Office with KMSpico Activator - ඔයාගේ PC එකේ Windows/Office පහසුවෙන් Active කරමු

https://www.youtube.com/watch?v=26Hl3q-rQF0

Subscribe To my channel
https://www.youtube.com/channel/UCSA2285TMPm3vms_uwuTUVw...
Like my page
https://www.facebook.com/officetabsl
Follow on Instagram
https://www.instagram.com/officetabsl
Visit my Blog
https://officetabsl.blogspot.com
Follow on TikTok
https://www.tiktok.com/









#සිංහල
#ඔෆිස්_සිංහලෙන්
#වර්ඩ් #එක්සෙල් #පවර්පොයින්ට් #ඇක්සස්
#මයික්‍රොසොෆ්ට්_ඔෆිස්

This tutorial will show exactly how to Activate Microsoft office in Sinhala. Some time users got "Product Activation Failed" error. this is a step by step gu...

How to Install Microsoft Office Sinhala | Office TabThis tutorial will show exactly how to install Microsoft office 2019...
25/01/2022

How to Install Microsoft Office Sinhala | Office Tab

This tutorial will show exactly how to install Microsoft office 2019 version on your computer or laptop in Sinhala. this is a step by step guide to Install Microsoft Office 2019, Office 2016, or Office 2013

Youtube - https://youtu.be/wNWrqElc0HA

Subscribe To my channel
https://www.youtube.com/channel/UCSA2285TMPm3vms_uwuTUVw?sub_confirmation=1

Like my page
https://www.facebook.com/officetabsl

Follow on Instagram
https://www.instagram.com/officetabsl

Visit my Blog
https://officetabsl.blogspot.com

Follow on TikTok
https://www.tiktok.com/










#සිංහල
#ඔෆිස්_සිංහලෙන්
#වර්ඩ් #එක්සෙල් #පවර්පොයින්ට් #ඇක්සස්
#මයික්‍රොසොෆ්ට්_ඔෆිස්

This tutorial will show exactly how to install Microsoft office 2019 version on your computer or laptop in Sinhala. this is a step by step guide to Install M...

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Office Tab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Office Tab:

Share