ICT for A 2 Z Generations

ICT for A 2 Z Generations තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වූ ප්‍රජාවක් බිහිකිරීමේ ප්‍රයත්නයකි.

Soon ..................  Zoom Class
27/11/2024

Soon .................. Zoom Class

27/11/2024
නැදුන් එන්නකෝ වාසනා මම ...  වාසනා :  නිල් සඳක් පායනා දවසක                                                               ...
19/08/2024

නැදුන් එන්නකෝ වාසනා මම ...
වාසනා :
නිල් සඳක් පායනා දවසක
කන්ද උඩරට දිලුන හවසක
පාවඩය හැදුවා මමත් හෙමිහිට
නැදුන් එන්නකෝ වාසනා මම
නැදුන් :
නේක පාටින් දිලුනා නුවරම
නන් හඩින් බෙර වැයුණා දසතම
මටත් ඇහුණා හෙමින් හෙමිහිට
මමත් පෙරහැර ආවා බැලුමට
වාසනා :
අහස් කුස සිසාරා ම දිව යන
මාළිගාවේ හඩ ඇහෙනවිට
නුඹට හිතුනද එන්න හනිකට
නැදුන් නුඹහට ඇහෙනවද අද
නැදුන් :
තේජසින් යන වාසනා සද
නුවන් පිනවන දසුන් දුටුවද
කෝළ රැගුමන් මවන අරුමෙන්
දිවෙයි මා සිත මතක අතරින්
වාසනා :
සමිදු හිස මත දරා ගෙන ඔබ
දෑලෙ ආවා ඔබත් සමගින
විඩා දැනුනෙ නැත ඔබට මට
ලොවක් දන්නවා අපේ අභිමන
නැදුන් :
විදුලි හඩ මෙන් කසත් ඇසුණා
ගිනි බෝල අතරින් නුවර දිලුනා
නේක තාලෙට නැටුම් නැටුවා
තේජසින් සද ඔබත් වැඩියා
~ දියත්මා පුස්සැල්ල බණ්ඩාර ~

Address

No 32/1; Ghnanalankara Mawatha' Ratnapura
Ratnapura
70000

Telephone

+94718061918

Website

Alerts

Be the first to know and let us send you an email when ICT for A 2 Z Generations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ICT for A 2 Z Generations:

Share