Pasi Design

Pasi Design
(4)

🙏🙏ඔබ සැමට පිංබර ඇසල පුන් පොහොය දිනයක් වේවා 🙏🙏💠ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කර වූ පින්බ...
29/07/2026

🙏🙏ඔබ සැමට පිංබර ඇසල පුන් පොහොය දිනයක් වේවා 🙏🙏

💠ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කර වූ පින්බර ඇසල පෝය අදයි..

💠සිදුහත් කුමරුන් මවුකුස පිළිසිඳගැනීම.

💠සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙයින් නික්ම යාම.

💠 බුද්ධත්වයෙන් පසු ප්‍රථම ධර්මදේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.

💠පස්වග මහණුන්ගේ ධර්ම මාර්ගයට එක්වීම තුළ බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් සම්පූර්ණ වූ මාසය ලෙස ඇසළ පුන් පොහොය සුවිශේෂී වැදගත්කමකින් යුක්තය.

💠කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් දේශයෙන් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස වැඩමවා ලංකාවේ උපසම්පදා විනය කර්මය ප්‍රතිස්ථාපනය කිරීම, එමෙන්ම දුටුගැමුණු මහ රජතුමා විසින් රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබීම, රුවන්වැලි මහා සෑයේ ධාතු නිධන් කිරීම, බු.ව 847 දී කිත්සිරිමෙවන් රජ දවස දන්ත කුමරු සහ හේමමාලා කුමරිය බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම සහ ලක්දිව ඇසළ මහා පෙරහර ආරම්භ වීම ආදිය ද සිදුවූයේ අද වැනි පින්බර ඇස පොහෝල පොහොය දිනකය

ඔබ සැමට පිංබර ඇසල පුන් පොහොය දිනයක් වේවා

පොසොන් පොහොය වැදගත්කම.  ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී අනුබුදු මිහිඳු මහාරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම . ප්‍රථමයෙන් රජු ඇතුළු ...
29/06/2026

පොසොන් පොහොය වැදගත්කම.
ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී අනුබුදු මිහිඳු මහාරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම .
ප්‍රථමයෙන් රජු ඇතුළු පිරිසට චුල්ල හත්ථි පදෝපම සුත්‍රය දේශනා කිරීම .
පසුව රට වැසියන්ට දේවදුත සුත්‍රය දේශනා කිරීම .
ලක්දිව වැසියන් මෙතෙක් පැවති දෙවියන් භුතයන් යක්ෂයන් වෘක්ෂ පර්වත වන්දනා කිරීමේ අනිත්‍යතාවය පෙන්වා දීම .
මහමේව්නා උයන පුජා කිරීම.
ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය චිරස්ථායි වීමට අවශ්‍ය සෑම අංගයක්ම ඇති කිරීම.

ධර්මාවලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ඔබ සැමට

HAPPY FATHER DAY ❤️
21/06/2026

HAPPY FATHER DAY ❤️

පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා..☸☸වෙසක් පුර පසළොස්වක පෝයලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි....
30/05/2026

පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා..☸☸

වෙසක් පුර පසළොස්වක පෝය
ලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල මෙම පෝය දිනයේදී සිදුවිය.

ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම් ලෙස,කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම,බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම, සුමන සමන් දෙවියන්‍ ගේ ආරාධනයෙන් සමනල කන්ද මුදුනේ ශ්‍රී පාදය පිහිට විම,විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම,රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු නැකතට ආරම්භ කිරීම ආදිය වෙනවා... සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි🙏

තෙරුවන් සරණයි🙏
~ Pasi Design

18/05/2026

17වන රණවිරු සැමරුම අභිමානයෙන් සමරමු.

🌸 අම්මා 🌸ජීවිතේ පළවෙනි ආදරේ…අපි වැටෙන හැම වෙලාවකම අල්ලගන්න හෙවනැල්ල…තමන්ගේ සතුට අමතක කරලා අපේ හිනාව වෙනුවෙන් ජීවත් වෙන හ...
10/05/2026

🌸 අම්මා 🌸
ජීවිතේ පළවෙනි ආදරේ…
අපි වැටෙන හැම වෙලාවකම අල්ලගන්න හෙවනැල්ල…
තමන්ගේ සතුට අමතක කරලා අපේ හිනාව වෙනුවෙන් ජීවත් වෙන හදවත… ❤️

අම්මා කියන්නේ වචනයක් නෙවෙයි,
ඒ ලෝකෙම වටින ආදරයක්.

හැම අම්මා කෙනෙක්ටම සුභ මව්වරුන්ගේ දිනයක්! 🌷

තාක්ෂණය හා මානව ශ්‍රමය මුසු වූ අභිමානවත්  හෙටක්
01/05/2026

තාක්ෂණය හා මානව ශ්‍රමය මුසු වූ අභිමානවත් හෙටක්

පින්බර අධි පොහෝ  දිනක් වේවා ...!
01/05/2026

පින්බර අධි පොහෝ දිනක් වේවා ...!

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎉නව අවුරුද්ද නව ආරම්භයකි…පරණ දුක, කනගාටු හැමදේම පසුකරසිනාවෙන්, සතුටෙන් පිරි ජීවිතයක්ඔයාට ලැබේ...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎉
නව අවුරුද්ද නව ආරම්භයකි…
පරණ දුක, කනගාටු හැමදේම පසුකර
සිනාවෙන්, සතුටෙන් පිරි ජීවිතයක්
ඔයාට ලැබේවා…

සිත් සැනසිල්ල, සාර්ථකත්වය,
ආදරයෙන් පිරි දවස් රැසක්
මේ නව අවුරුද්ද පුරා
ඔයාගේ ජීවිතයට එක් වේවා… 🌼

12/04/2026

ඔබ සැමට ආරාධනා ...

Address

Kahadamodara
Ranna

Telephone

+94724286460

Website

Alerts

Be the first to know and let us send you an email when Pasi Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pasi Design:

Shortcuts

Share