09/12/2025
📌️තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී පාඨමාලාව(NVQ Level 3) සමග නොමිලේ English ඩිප්ලෝමාවක් හදාරන්න මෙන්න හොදම අවස්ථාවක්.
--------------------------------------------------------------------------
📌️හැමදේම ඩිජිටල් වෙමින් පවතින ලෝකයේ ඕනෑම රැකියාවකට අවශ්‍යම සුදුසුකමක් වන IT දැනුම සහ English Language Skill එක සමගින් දෙස් විදෙස් පිළිගත් NVQ (National Vocational Qualification) Level 3 සහතිකයක් ලබාදෙන පරිගණක පාඨමාලාවක් හදාරන්න තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි Cybertec IT Academy-(රබුක්කන) එකෙන් දැන් ඔබටත් පුළුවන්.
--------------------------------------------------------------------------
📌️පාඨමාලාව කා සදහා ද ?
🎯O /L ,A /L,හැදෑරු අවසන් සිසුන්
🎯විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ සහ විශ්ව විද්‍යාල සිසුන්
🎯රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවා නියුක්තිකයන් සදහා
--------------------------------------------------------------------------
📌️ඇයි Cybertec එක තෝරා ගන්න ඕන ?
🎯තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් වීම .(P08/0117)
🎯මුල සිට සරලව Practicals සමග ඉගැන්වීම් කරන නිසා මුලික IT දැනුමක් අවශ්‍ය නොවීම.
🎯ක්‍රියාකාරකම් සමගින් කරනු ලබන Spoken English පාඨමාලාවක් නොමිලේ හැදෑරීමට අවස්ථාව ලැබීම.
🎯අවම පාඨමාලා ගාස්තු සහ මුදල් වාරික ලෙස ගෙවීමේ හැකියාව.
🎯ප්‍රායෝගික පුහුණුව සදහා නවීන පරිගණක සහිත විද්‍යාගාරය.
🎯කේශ්ත්‍රයේ අත්දැකීම් ලත් උපදේශකයන් ගේ මග පෙන්වීම
🎯පාඨමාලාව අවසානයේදී සමත් සිසුන් රැකියා ගත කිරිම කිරීම (පුහුණු දීමනා සහිතව).
--------------------------------------------------------------------------
📌️පාඨමාලා කාලය මාස 04
📌️දේශන මාධ්‍ය -Physical+Online+VLE
--------------------------------------------------------------------------
📌️මෙම පාඨමාලාව NVQ පාඨමාලාවක් බැවින් NVQ 7(උපාධි) මට්ටම දක්වා යාමට අවශ්‍ය මග පෙන්වීමත් අප විසින් කරනු ලබනවා.
--------------------------------------------------------------------------
📌️අළුත් Batch එක සදහා සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් දැන්ම ලියාපදිංචි වෙන්න .
--------------------------------------------------------------------------
📌️ලියාපදිංචි වීම හෝ වැඩි විස්තර දැන ගන්න අපට WhatsApp Message එකක් එවන්න.
🎯👉 071 317 3130
🎯 https://cybertecit.lk
, , , /l, , /l, , , , , , , , , , , , , , , , , ,EnglishCourse,