Coffee Graphics

Coffee Graphics Graphic & UI/UX Designer 🎨💻🖋 We will design amazing Graphics for you. Hire us for all kinds of your Printing and Digital Graphic Designs.

Contact Us : +94756345580

[email protected]
[email protected]

Behance : Behance.net/coffee_graphics
Dribbble : Dribbble.com/Coffee_Graphics
Artstation : Artstation.com/coffee_graphics

Javid ❤️ Ashley🔆 Character Design: First Look at Javid and AshleyI’m thrilled to reveal the first look at my characters ...
01/06/2024

Javid ❤️ Ashley

🔆 Character Design: First Look at Javid and Ashley

I’m thrilled to reveal the first look at my characters for "Through the Lens of Love." Meet Javid and Ashley, two passionate art students navigating life and love.

Javid:

- Appearance: Lean build, expressive eyes, tousled hair. Dresses casually with a sketchbook always in hand.

- Personality: Thoughtful and observant, Javid finds inspiration in the smallest details. His warm demeanor and quiet confidence reflect his artistic soul.

Ashley:

- Appearance: Vibrant eyes, bright smile, practical and eclectic style. Always ready with her camera.

- Personality: Outgoing and adventurous, Ashley loves exploring and capturing life's moments. Her dynamic energy is infectious.

Design Process:
Creating Javid and Ashley involved capturing their unique traits while ensuring they complement each other visually. Balancing their distinct personalities with cohesive design elements was key.

Stay tuned for more updates as I bring Javid and Ashley to life through animation!

Kalana Jayasak ❤️

Our Planet gasp for breath, Choked by Our Own Negligence 🐵🐾️🍀We've to protect our Earth 🌟🌱🐞Earth Day 2024Artwork: Kalana...
22/04/2024

Our Planet gasp for breath, Choked by Our Own Negligence 🐵🐾️🍀

We've to protect our Earth 🌟🌱🐞
Earth Day 2024

Artwork: Kalana Jayasak

අපි කන, අපි දන්න කෑම වලට පණ තිබුනානම්, ඒ ගොල්ලෝ මොන වගේ වෙයිද? මොන මොන හැඩහුරුකම් ගනීද?වෙනම Dimension එකක, වෙනස් තත්ව යට...
12/04/2024

අපි කන, අපි දන්න කෑම වලට පණ තිබුනානම්, ඒ ගොල්ලෝ මොන වගේ වෙයිද? මොන මොන හැඩහුරුකම් ගනීද?
වෙනම Dimension එකක, වෙනස් තත්ව යටතේ පරිණාමය උන අපි හොඳට දන්න අඳුනන “පණ තියෙන” කෑම ජාති ටිකක්. නම් දැම්මෙ නම් නැහැ..නම් කරන එක ඔයාලට භාරයි.🍪🍰🍫🍩
ඒ ගොල්ලොන්ගෙ ලෝකය සෑහෙන්න වෙනස්. උතුරන තෙල් තියෙන විල්, චොකලට් ගංගාවල්, පිටි කඳු, අය්ස්ක්‍රීම් වැසි, සහල් කාන්තාර.. මේවගේ දේවල් තියෙන වෙනස්ම ලෝකයක්. 🌏
Full Credit goes to Janitha Yatawaka

Just created my very first digital drawings! 🎨🌟
13/03/2024

Just created my very first digital drawings! 🎨🌟

Helloo guys..😊Design කරන පුංචි යාලුවෝ හැමෝටම සුබ දවසක්.🖤අද මම කියන්න යන්නේ ඩොට් එක ගැන. ඩොට් එක ගැන කිවුවේ..🤔 අපි Photos...
07/01/2024

Helloo guys..😊

Design කරන පුංචි යාලුවෝ හැමෝටම සුබ දවසක්.🖤

අද මම කියන්න යන්නේ ඩොට් එක ගැන. ඩොට් එක ගැන කිවුවේ..🤔 අපි Photoshop, illustrator වල එහෙම සිංහල ටයිප් කරද්දි නැවතීමේ තිත (.) අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක්. ගොඩක් අය English Font එකකින් තමයි ⁣ඔය කියන ඩොට් එක තියන්නේ, ඒක හෙන වදයක්. නැත්තම් Unicode convert එකකින්, ඒකත් ටිකක් අමාරු වැඩක්.

මම මේ කියන්න යන දේ ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. එයාලත් නොදන්න අයට දැන ගන්න මේක share කරන්න 😙

සරලව කිවුවොත් මේක ඔයාගේ Photoshop සහ Illustrator එකෙන්ම තමයි හදාගන්න තියෙන්නේ..

මම කියන Setting ටික හදාගෙන ඔය පහළ photo එකේ තියෙන key එක press කරල ඔයාට ඩොට් එක type කරගන්න පුලුවන්..

⭕ PHOTOSHOP
----------------------------
Edit > Preference > Type > (Use Smart Quotes කියන එකේ Tik එක අයින් කරල Ok කරන්න.)

⭕ ILLUSTRATOR
----------------------------
File > Document Setup > type > (Use typographer's Ouotes කියන එකේ Tik එක අයින් කරල Ok කරන්න.)

දැන් ඔයාට ඩොට් එක type කරන්න පුලුවන් ලේසියෙන්ම 🌝 දන්නේ නැති යාලුවන්ටත් දැනගන්න මේක Share කරන්න එපා 😁

සැ.යු - InDesign වලත් කීප දෙනක් අහපු නිසා මෙතනට ඒකත් එකතු කරන්න හිතුනා..

⭕ INDESIGN
----------------------------
Edit > Preferences > Type > Use Typographer's Quotes එකේ ටික් එක අයින් කරන්න.

----------------------------
Copied!
Source : CP Design Academy

Wishing you a Wonderful & Prosperous New Year! 🎊🌟Best Wishes from Coffee GraphicsDo you want to take your business to th...
31/12/2023

Wishing you a Wonderful & Prosperous New Year! 🎊🌟

Best Wishes from Coffee Graphics

Do you want to take your business to the next level in 2024? As a Graphics & Marketing Team, Let's work together & mak your brand cool in 2024!

Merry Christmas and Happy New Year! 🎅🌟May your holidays be merry and bright, and your designs be stunning and inspiring....
25/12/2023

Merry Christmas and Happy New Year! 🎅🌟

May your holidays be merry and bright, and your designs be stunning and inspiring.

We are grateful for your trust and support.

03/12/2023

A/L 2024, 25
උසස් පෙළ ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව
කණ්ඩායම් පන්ති
විශිෂ්ට ප්‍රතිපලයක සහතිකය
අසංක රාජපක්ෂ
B. Com ( SP) Kelaniya
Master of Pro. Acc
තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා විමසන්න
+94 71 930 0685

Graphic & UI/UX Designer 🎨💻🖋

Address

Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when Coffee Graphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Coffee Graphics:

Share