23/09/2025
Sandisk Extreme Pro මෙමරි කාඩ්ස් හොර කොපි හදුනාගනිමු.,
මේ දිනවල පාරිබෝගිකයන් මුලා කරමින් ඔරිජිනල් කාඩ් වලට සමානව හදපු හොරකොපි විකුනලා ජීවිකාව කරගන්න පිරිසක් බිහි වෙලා තියෙන නිසා ඔරිජිනල් හදුනා ගන්න ආකාරය පහසුවෙන් දැනගන්න විදිය පහත දැක්වේ.
පරන ඇසුරුමෙන් හොර කොපි විශාල ලෙස නිශ්පාදනය කර ඇති නිසා හොර වෙලදුන්ගෙන් බේරගන්න Sandisk ආයතනය අලුත්ම ඇසුරුමක් නිර්මානය කරලා තිබෙනවා ,පහත රූප වල දැක්වේ ,සෑම විටම අලුත් ඇසුරුම මිලදී ගන්න
මෙමරි කාඩ් එක පිටිපස කොටසේ ඇති Seriel Numbers හා Made in China or Made in Malayasia ලෙස කොටා ඇත ,Sandisk වෙබ් අඩවියට ගොස් customers care එකට මෙමරි කාඩ් එක දෙපස පැහැදිලි පින්තූරයක් යැවීවෙන් ඔරිජිනල් ද නොවේද බව තහවුරු කර ගත හැක .
හොර කොපි වලින් ඔබ බලාපොරොත්තු වන වේගය ,දත්ත වල ආරාක්ශාව නොලැබේ ,ඔබේ වටිනා දත්ත නැතිවූ පසු ඔබට ලැබෙන කුඩා ලාබයට වඩා විශාල පාඩුවක් සිදුවිය හැක ,Sandisk Extrem,e Pro මෙමරි කාඩ් සදහා Life time warrnaty වගකීමක් ලබා දෙන්නේ එම නිශ්පාදනයේ ඉහලම ගුනාත්මක බව නිසාය