Podipodi Laptopparts

Podipodi Laptopparts Laptop repair & spare parts in one place! We provide quality laptop parts, trusted repair services, and expert support for all your tech issues.💻🔧
(1)

අන්තිම දෙක complete කර ගන්න පොඩි support එකක් දෙමුද යාලුවනෙ...🥰❤️❤️
23/05/2026

අන්තිම දෙක complete කර ගන්න පොඩි support එකක් දෙමුද යාලුවනෙ...🥰❤️❤️

22/05/2026

🔥 Finally Back in Stock! 🔥

කට්ටිය බලන් හිටිය part එක දැන් available 😍

💻 HP ProBook 450 G3 / G4 Power Button Board
✅ Brand New Condition
⚠️ Limited Quantity Only!

ඉක්මනින් reserve කරගන්න 📩
අවශ්‍ය කට්ටිය inbox / WhatsApp කරන්න 💬

17/05/2026



01/11/2025

CM Tool එක අද බලද්දි අතුරුදන් වෙලා...😶😶😶

29/10/2025

Shout out to my newest followers! Excited to have you onboard!

Asma As,
Udara Amila,
Waruni Dombawela,
Isuru Soysa,
Subashani D Dewage,
Chandima Athauda

28/10/2025

💖 මතකද අපිට repair එකට ආපු රෝස පාට කෙල්ල .. HP Pavilion x360 2-in-1 Laptop 14-ek1009
💻 💻 😍

අද අපි එයාගේ top cover with keyboard එක replaced කලා 😎 replacement spare part එක HP Genine Part එක තමා මේකට used කලේ , එක නිසා laptop එකේ original condition එක 100% තිබෙනවා .

💯 Genuine HP spare part
💪 Original condition 100% restore

ඒ කියන්නේ, cheap duplicate parts වලට රැවටෙන්නෙ නැතුව
ඔයාගේ laptop එකට හරිම fit වෙන genuine parts අපෙන් ගන්න! 😎

📍 Podipodi LaptopParts – Trusted. Genuine. Quality Repairs.

🔥 Laptop එක heat වෙනවා කියලා thermal grease එක තැබුවාට solution එකක් නෙවෙයි! 🔥අපිට අද ආපු laptop එකක “over heat” issue එ...
27/10/2025

🔥 Laptop එක heat වෙනවා කියලා thermal grease එක තැබුවාට solution එකක් නෙවෙයි! 🔥

අපිට අද ආපු laptop එකක “over heat” issue එක කියල කිවුවේ ගලවලා බලද්දී — processor එක Thermal Grease වලින් වහලා ..

නමුත් original issue එක processor එක නෙවෙයි 😬 — motherboard එකේ component failure එකක් නිසා තමයි laptop එක heat වෙලා තිබුණේ!

අපි ඒ ගැටලුව identify කරලා faulty part එක repair කරලා, thermal grease excess එක clean කරලා, machine එකට නව ජීවයක් දුන්නා 💪💻

👉 මේවට හොඳ care එකක්, හොඳ technician එකක්, සහ genuine repair එකක් වැදගත්!
ඔබගේ laptop එකත් හොඳ performance එකකට පත්
කරන්න, අපට එවන්න ❤️

📍 Podipodi Laptop Parts

27/10/2025

Reiix Clothing

Shout out to my newest followers! Excited to have you onboard!Thilina Rangajeewa, Hardy Monas, Rasika Jayamal Gunasinghe...
25/10/2025

Shout out to my newest followers! Excited to have you onboard!

Thilina Rangajeewa, Hardy Monas, Rasika Jayamal Gunasinghe, Roy Amabuyoc, Mahesh Roshan, John Quartey, Sa'diyah Aminatus, Pao Rivas, Chiran Sandaruwan, Pramil Channaka Samarakoon, Nur Shafiqah Bojeng Haizam, Jocylyn Cañete Lindo, Champika Wickramasinghe, Leah Pullon, Vanzs Kate Fuentes Ibag, Ricky Aguilar Madridano, Veri Novi, Azeez Nurudeen Idowu, Jimielle Jo Mari Galang, Beth Romeo Bocobo, Siti Suriati Ismail, Rifaz Rifai, Sunimal Nishantha Olagamage, Gayan Priyadarshana, Jammy Morales Obanon, Kadiri N Saibu, Franck Hector, Lilibeth Rendora, Llena Libo-on Calsas, සමාධි අනුත්තරා බාලසූරිය, Hendri, Joel's Raj's, Shanu Bari, Dorz Roxas Kensi II, Ceng Li Beng, Saman Pushpakumara, Mazz Baammzz, Ma Normelita Sercedillo Juliano, Thompson Muziya, Ahlan Wa Sahlan, Zahariah Shariff, Indika Jayaweera, Andini J. Butolo, Sasanga Dewage, Racun Belanjaa, Nuwan Pradeep, Sam Jonah, Kreangsak Ruengsak, Aly Mcha Jogoo, Johan Pcinkz

Address

Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Podipodi Laptopparts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category