Success technologey

Success technologey Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Success technologey, Information Technology Company, 20/1, Onegma Road, Polonnaruwa.

20/10/2022
Lap topIntel core i3 7genHard disk 1tbRam 4 GbRs. 73000.00 0768649633
20/10/2022

Lap top
Intel core i3 7gen
Hard disk 1tb
Ram 4 Gb
Rs. 73000.00
0768649633

.... අලුත් දෙයක් අලුත් විදියට                 ඔබ වෙනුවෙන්....තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ( ICT) විෂය හැදෑරීමට ඇති පහසුම...
09/11/2020

.... අලුත් දෙයක් අලුත් විදියට
ඔබ වෙනුවෙන්....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ( ICT) විෂය හැදෑරීමට ඇති පහසුම ක්‍රමය ඔබත් අත්විදින්න කැමතිද?💪

වෘත්තිය ජීවිතයේදී හෝ එදිනෙදා ජීවිතයේදී සහ උසස් අධ්‍යාපනයේදී
ICT නිසා අපහසුතාවයට පත්වෙනවාද ?😟😔😣

👉මෙන්න එයට කදිම විසදුම

* SOSHE school of success higher education instute ආයතනය විසින් මෙහෙයවන online ICT ඩිප්ලෝමා පාඨමාලාව සදහා ඔබත් එකතු වන්න.

* වයස් සිමාවකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකියි. 👉මෙවර උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්
👉 වෘත්තීයක නියැලෙන්නන්
👉 අධ්‍යාපනය හදාරන සිසුන්
👉 පරිගනක දැනුම සොයන අය

සදහා මෙම ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරිය හැකිය.

* අභ්‍යන්තර හා බාහිර උපාධිය හදාරන සියලූම විද්‍යාර්ථී්න්ට ICT විෂය ඉගෙනීම සදහා මෙම පාඨමාලාව වැදගත් වේ.

👇පාඨමාලාවේ අන්තර්ගතය

* පරිගනක ඉතිහාසය , පරිගනක පරම්පරා, පරිගනක වර්ගීකරණය , ආදාන සහ ප්‍රතිදාන, ආචයන, පරිගනකයේ කෙවෙනි ආදිය පිලිබදව සහ word , excel, power point, access ආදී යෙදුම් මෘදුකාංග පිලිබදව icon එකින් එක සරලව පැහැදිලි කරනු ඇත.

* මීට අමතරව type setting , print out හා internet & email පිළිබදව අවබෝධයක් ලබා දෙයි. එය ඔබේ ජීවිතයට පිටුවහලක් වනු ඇත.

👇සැ. යු. :-

* මෙම අන්තර්ගත කරුනු වලට අදාලව පොතක්ද ඔබට හිමි වේ. පොතෙහි මිල රු.950/= වේ.

* පාඨමාලාව සදහා සහභාගි නොවන අයටද මෙම ICT පොත ලබාගත හැකිය. තවත් අයෙකුට පැහැදිලිව කියා දිමට ද පොත මිලිදි ගත හැක. ( තැපැල් මගින් ගෙන්වා ගත හැකිය.) 📒

* වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම පොත pdf ආකාරයෙන් ලබා ගැනිමට ද ඔබටඅවස්ථාවක් උදා කර ඇත.👈

* තොරතුරු තාක්ෂණය පිලිබදව නිවැරදිව නිරවුල්ව කරුනු දක්වා ඇති අතර ඔබට විභාගයට පාඩම් කර විභාගය සමත් විමට ද මෙය මහත් උපකාරයක් වෙවි.. 👌

👇පාඨමාලාව පිළිබදව විස්තර

* පාඨමාලාව සදහා රු. 10000/= ක මුදලක් අය කෙරේ. ( මුදල් අදාල බැංකු ගිනුමට බැර කල යුතු වේ.)

* පාඨමාලාව මාස 4කි.

* zoom & whatshapp තාක්ෂණය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කරයි.

💪පාඨමාලා අවසානයේ සාර්ථකව පාඨමාලාව නිම කරන සිසුන් සදහා ලංකාවේ හොදම අධ්‍යාපන වැඩසටහන මගින් ( ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ) පරිගනක ඩිප්ලෝමා සහතිකයක් ඔබේ නිවසටම එවනු ලැබේ..

* ICT පාඨමාලාව පිළිබදව වැඩි විස්තර දැන ගැනීමට හෝ ICT book එක ලබා ගැනීමට ඔබට
අවශ්‍ය නම්,
Whatshapp sms පණවිඩයක් යොමු කරන්න

0754403630
එච්. ජී. එම්. මධුරංග විජේසිංහ.

සියලුම සිංහල, ඉංග්‍රීසි ටයිප් සෙටින්... call us 071- 3883716
07/09/2020

සියලුම සිංහල, ඉංග්‍රීසි ටයිප් සෙටින්... call us 071- 3883716

21/02/2020
* Create * step by step
26/01/2020

* Create * step by step

Dream 2020
26/01/2020

Dream 2020

13/04/2019

*******Happy new year********

අප සමග අත්වැල් බැද ගැනිමට ඔබට කෙරෙන සුහද ආරාධනයයි.. Page එකට like කර අප හා එක්වන්න..
17/09/2018

අප සමග අත්වැල් බැද ගැනිමට ඔබට කෙරෙන සුහද ආරාධනයයි..
Page එකට like කර අප හා එක්වන්න..

Address

20/1, Onegma Road
Polonnaruwa

Telephone

+94713883716

Website

Alerts

Be the first to know and let us send you an email when Success technologey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share