15/03/2026
අවුරුද්දට කලින් අවුරුදු අරං...
#මිනිහිරි_dj_night_2026
2026 අවුරුද්දේ කොහාටත් කලින් අවුරුදු පණිවිඩය අරං අපි එනවා මේ සැරේ බෝතල්කරවංගුව පන්සල අසලට....
#මිනිහිරි ත් එක්ක.
කන්න බොන්න විනෝද වෙන්න.
එයත් එක්ක ඔයත් එන්න...
#නොමිලයේ.... #නොමිලයේ.... #නොමිලයේ....
දිනය හරියටම 2026 මාර්තු මස 27 සිකුරාදා
සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා..
මේක මේ Chinthana Lakruvan (LEDගේ) වැඩක්...
සංවිධානය H&N Technology
https://www.facebook.com/share/r/19sVx7sfJb/