H&N Technology

H&N Technology H&N Technology

Always at Your Service

H&N Technology has been providing the best services to Sri Lanka

එහෙනම් මෙන්න මේ සැප්තැම්බරයේ සුපිරිම ප්‍රාසාංගික අද්දැකීමක් සමගින් අභිමානවත් හිගුරක්ගොඩ පුරවරයට H&N Technology අපෙන් පිද...
09/08/2026

එහෙනම් මෙන්න මේ සැප්තැම්බරයේ සුපිරිම ප්‍රාසාංගික අද්දැකීමක් සමගින් අභිමානවත් හිගුරක්ගොඩ පුරවරයට H&N Technology අපෙන් පිදෙන
#මිනිහිරි_ස්වර_සංගරාමය_2026
සැප්තැම්බරයේ 05 වෙනිදා
සෙනසුරාදා රාත්‍රී 8.00 සිට...
ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේදී.....
එදාට එයත් එක්ක ඔයත් එන්න ලස්සන ළමයෝ...
වෙළදකුටි සඳහා විමසන්න.....
074 077 54 56
071 077 54 56
071 744 58 32

ඔන්න එහෙනම් ලබන මාසේ  #මිනිහිරි_ස්වර_සංගාම එක්ක නටන්න ඔයාටත් ආරාධනා.. H&N Technology
06/08/2026

ඔන්න එහෙනම් ලබන මාසේ #මිනිහිරි_ස්වර_සංගාම එක්ක නටන්න ඔයාටත් ආරාධනා..
H&N Technology

02/08/2026

H&N Technology අපි ඔන්න එහෙනම් හිගුරක්ගොඩට සුපිරි වැඩක් ගේන්නයි යන්නේ..
2026 # # # කලර් නයිට්..
දිනය වෙලාව දැන ගන්න රැදී සිටින්න අපි සමගම

17/07/2026
ඔන්න එහෙනම් කලින් වගේම ගමේම අයට නටන්න නොමිලයේ DJ Night එකක්... දිනේ ගෙස්ට් කරලා කමන්ට් කරන්න.. අපෙන් ඔබට...... හා... හා....
06/03/2026

ඔන්න එහෙනම් කලින් වගේම ගමේම අයට නටන්න නොමිලයේ DJ Night එකක්...
දිනේ ගෙස්ට් කරලා කමන්ට් කරන්න..
අපෙන් ඔබට...... හා... හා... ඒවා රහස්..
එහෙනම් මේ සැරෙත් අපි දෙනවා ගමම හෙල්ලෙන්න..
එන්න හිගුරක්ගොඩ බෝගල්කරවංගුවට...
Handn Technologys
Chinthana Lakruvan

Address

Hingurakgoda
Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when H&N Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to H&N Technology:

Shortcuts

Share