E-Talent City Campus

E-Talent City Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E-Talent City Campus, Information Technology Company, No/44/2, Batticaloa Road , Pola Junction, Polonnaruwa.

සරසවි වරම් ලද ඔබ සදහාම සකස් කරන ලද පාඨමාලාව...🧑‍🎓ලියාපදිංචිය දැන් සිදුවේ ✍️E-Talent City Campus
12/05/2026

සරසවි වරම් ලද ඔබ සදහාම සකස් කරන ලද පාඨමාලාව...🧑‍🎓
ලියාපදිංචිය දැන් සිදුවේ ✍️
E-Talent City Campus

We Are Hiring❗️Send your CV.
05/05/2026

We Are Hiring❗️
Send your CV.

🎓 O/L Exam එක අවසන් කළාද?ඔබේ නිවාඩු කාලය වටිනාකමකින් භාවිතා කර, Computer & IT කුසලතා ඉගෙනගෙන ඔබේ අනාගතයට ශක්තිමත් ආරම්භය...
24/02/2026

🎓 O/L Exam එක අවසන් කළාද?
ඔබේ නිවාඩු කාලය වටිනාකමකින් භාවිතා කර, Computer & IT කුසලතා ඉගෙනගෙන ඔබේ අනාගතයට ශක්තිමත් ආරම්භයක් ගන්න.

💻 Microsoft Office | AI Tools | Photoshop | Sinhala Typing | Internet & E-Mail

උසස් අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මූලික වෘත්තීය කුසලතා අදම ලබාගන්න.

📌 Limited Seats Available
📞 Call Now & Register Today

ඔබේ සාර්ථක අනාගතය සඳහා පළමු පියවර අදම තබන්න. 🚀

6 ශ්‍රේණිය ICT නව විෂය නිර්දේශය යටතේ මොඩියුලය 100% ප්‍රායෝගික ආවරණය සහිතව සිදු කරන දිස්ත්‍රික්කයේ එකම පරිගණක පාඨමාලාව 😍🧑...
10/01/2026

6 ශ්‍රේණිය ICT නව විෂය නිර්දේශය යටතේ මොඩියුලය 100% ප්‍රායෝගික ආවරණය සහිතව සිදු කරන දිස්ත්‍රික්කයේ එකම පරිගණක පාඨමාලාව 😍🧑‍🎓

More Details:-
077 130 3403

6 ශ්‍රේණිය ICT නව විෂය නිර්දේශය යටතේ මොඩියුලය 100% ප්‍රායෝගික ආවරණය සහිතව සිදු කරන මහියංගනයේ එකම පරිගණක පාඨමාලාව 😍🧑‍🎓Mor...
10/01/2026

6 ශ්‍රේණිය ICT නව විෂය නිර්දේශය යටතේ මොඩියුලය 100% ප්‍රායෝගික ආවරණය සහිතව සිදු කරන මහියංගනයේ එකම පරිගණක පාඨමාලාව 😍🧑‍🎓

More Deatails :-
077 130 3403

මහියංගනය අවට සිටින ඔබටත් අවස්ථාව,😍ඉක්මන් කරන්න ලියාපදිංචිය දැන් ඇරඹුණා ❤️
24/12/2025

මහියංගනය අවට සිටින ඔබටත් අවස්ථාව,😍
ඉක්මන් කරන්න ලියාපදිංචිය දැන් ඇරඹුණා ❤️

A/L විභාගයෙන් පසු ආරම්භ වන පරිගණක පාඨමාලා සදහා ලියාපදිංචිය දැන් ඇරඹුණා...😍
24/12/2025

A/L විභාගයෙන් පසු ආරම්භ වන පරිගණක පාඨමාලා සදහා ලියාපදිංචිය දැන් ඇරඹුණා...😍

අද කාලේ හැමතැනටම නැතිවම බැරි IT දැනුම මහියංගනයේ දරුවන්ටත් දැන් 🖥 E-TALENT City Campus වෙතින්....❤️ • පාඨමාලාවට සම්බන්ධ ව...
11/12/2025

අද කාලේ හැමතැනටම නැතිවම බැරි IT දැනුම මහියංගනයේ දරුවන්ටත් දැන් 🖥 E-TALENT City Campus වෙතින්....❤️

• පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර පළමු දවස නොමිලේ සම්බන්ධ වී බැලීමේ හැකියාව

• කිසිදු මූලික පරිගණක දැනුමක් සහ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිට A to Z සරලව කියාදෙනු ලැබේ.

• විෂය නිරිදේශය සැකසීම හා සියළුම පාඨමාලා මෙහෙයවීම විශ්‍ව විද්‍යාල කථිකාචාර්යවරුන් මගින් සිදුවේ.

• පැය 150කට වඩා වැඩි අසීමිත ප්‍රායෝගික පුහුණු කාලසීමාවක් තනි පරිගණකයක් මගින් ලබා දෙමින් පාඨමාලා සිදුවේ.

• ඔබ ඉදිරිපත් වන සම්මුඛ පරීක්ෂණ වලදී ඊට අදාල ලකුණු ලැබෙන ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් නිකුත් කෙරේ.

• මුලින් ලියාපදිංචි වන දරුවන් 100 දෙනා සදහා පාඨමාලා ගාස්තු 50% ක් අඩු කෙරේ.

• ඔබට පහසු පරිදි දින සහ වේලාවන් වෙන් කර ගනිමින් පාඨමාලා හැදෑරීමේ පහසුව ඇත.

• ඔබගේ අවශ්‍යතාවය මත ඉතා ඉක්මණින් වුවද පාඨමාලාව හදාරන්නට ඇති හැකියාව

• NVQ Level 4 මට්ටමේ විෂය නිර්දේශය ආවරණය වීම.

• නොමිලේ පවත්වන දිනයට පමණක් සම්බන්ධ වී ඔබගේ අවශ්‍යතාවය මත A/L විභාගය අවසන් වූ පසු පාඨමාලාවට නැවත සම්බන්ධ වීමේ අවස්ථාව ද උදා කර දී තිබීම.

• මේ වන විට A/L විභාගය සදහා නිශ්චිත දිනයක් නොමැති බැවින් ඔබට අවශ්‍ය පරිදි පාඨමාලාව කරගෙන ගොස් A/L කාලසීමාව සදහා නැවත පාඨමාලාවට සම්බන්ධ නොවී වුවද ඔබගේ පාඨමාලාව ඉදිරියට කරගෙන යාමේ හැකියාව වුවද පවතී.

• A/L විභාගයට පෙනි සිටි දරුවන් ඇතුළු වැඩිහිටි ඕනෑම අයෙකු සදහා මෙම පාඨමාලාවට සම්බන්ධ වීමේ හැකියාව ඇත.

• නොමිලේ පළමුව පාඨමාලාවට ගාස්තු ගෙවීමකින් තොරව සම්බන්ධ වීමට අදාල දින ලබා ගැනීමට ඔබට පහසු ශාඛාව වෙත අදාල දුරකථන අංකයට ඇමතුමක් ලබා දී දිනය හා වෙලාව වෙන් කර ගැනීමට කටයුතු කරන්න.

 ාඨමාලා_ආරම්භය_මෙම_මස_21_වෙනි_දින_සිටඔයත් පරිගණකයෙන් තනියම වැඩ ටික කරගන්න බැරිව තාමත් පසුතැවීමෙන් ඉන්න කෙනෙක් ද? 😩🟢 එහෙන...
13/09/2025

ාඨමාලා_ආරම්භය_මෙම_මස_21_වෙනි_දින_සිට

ඔයත් පරිගණකයෙන් තනියම වැඩ ටික කරගන්න බැරිව තාමත් පසුතැවීමෙන් ඉන්න කෙනෙක් ද? 😩

🟢 එහෙනම් මෙන්න විසඳුම 👇

🔰රැකියාවක් අපේක්ෂිතව ඉන්න ඔයාටත්,
🔰රැකියාවක් කරන නමුත් ICT දැනුම ප්‍රමාණවත් නැති ඔයාටත්,
🔰විශ්ව විද්‍යාල වරම් ලද දරුවන්ටත්,
🔰O/L සහ A/L පෙනී සිටි දරුවන්ටත්,
🔰දියුණු වෙන තාක්ෂණයත් සමඟ ඉදිරියට යන්න පරිගණක දැනුම අවශ්‍ය ඕනෑම කෙනෙකුටත්,

වයස් සීමාවකින් තොරව සම්බන්ධ විය හැකි පරිගණක පාඨමාලාව 🎓✍️

Call or Whatsapp
⁨ 077 130 3403

12/09/2025

ාඨමාලා_ආරම්භය_මෙම_මස_21_වෙනි_දින_සිට

ඔයත් පරිගණකයෙන් තනියම වැඩ ටික කරගන්න බැරිව තාමත් පසුතැවීමෙන් ඉන්න කෙනෙක් ද? 😩

🟢 එහෙනම් මෙන්න විසඳුම 👇

🔰රැකියාවක් අපේක්ෂිතව ඉන්න ඔයාටත්,
🔰රැකියාවක් කරන නමුත් ICT දැනුම ප්‍රමාණවත් නැති ඔයාටත්,
🔰විශ්ව විද්‍යාල වරම් ලද දරුවන්ටත්,
🔰O/L සහ A/L පෙනී සිටි දරුවන්ටත්,
🔰දියුණු වෙන තාක්ෂණයත් සමඟ ඉදිරියට යන්න පරිගණක දැනුම අවශ්‍ය ඕනෑම කෙනෙකුටත්,

වයස් සීමාවකින් තොරව සම්බන්ධ විය හැකි පරිගණක පාඨමාලාව 🎓✍️

Call or Whatsapp
077 130 3403

Information technology company

ඔයත් පරිගණකයෙන් තනියම වැඩ ටික කරගන්න බැරිව තාමත් පසුතැවීමෙන් ඉන්න කෙනෙක් ද? 😩🟢 එහෙනම් මෙන්න විසඳුම 👇🔰රැකියාවක් අපේක්ෂිතව...
30/08/2025

ඔයත් පරිගණකයෙන් තනියම වැඩ ටික කරගන්න බැරිව තාමත් පසුතැවීමෙන් ඉන්න කෙනෙක් ද? 😩

🟢 එහෙනම් මෙන්න විසඳුම 👇

🔰රැකියාවක් අපේක්ෂිතව ඉන්න ඔයාටත්,
🔰රැකියාවක් කරන නමුත් ICT දැනුම ප්‍රමාණවත් නැති ඔයාටත්,
🔰විශ්ව විද්‍යාල වරම් ලද දරුවන්ටත්,
🔰O/L සහ A/L පෙනී සිටි දරුවන්ටත්,
🔰දියුණු වෙන තාක්ෂණයත් සමඟ ඉදිරියට යන්න පරිගණක දැනුම අවශ්‍ය ඕනෑම කෙනෙකුටත්,

වයස් සීමාවකින් තොරව සම්බන්ධ විය හැකි පරිගණක පාඨමාලාව 🎓✍️

Contact Us :-

077 130 3403
📞 076 255 1602
☎️ 075 420 1800

Address

No/44/2, Batticaloa Road , Pola Junction
Polonnaruwa
5500

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94771303403

Alerts

Be the first to know and let us send you an email when E-Talent City Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E-Talent City Campus:

Share